Lexus LS 600h L Hybrid in Sri Lanka

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම ආසම වාහනයක් මචෝ. මම ලොකු උනාම එකක් ගන්නවා

    umbalagema thawa sale ekak thiyenawada Colombo

    නෑ, ඇයි මේ වාහනය කොළඹ දි දැක්කා ද ?
    ලගදි සෙල් එකකින් අහලා තිබ්බා ටික කාලයකට කොළඹ තියාගෙන ඉන්න ඕනේ කියලා
    ඒ හින්දා මාසයක් විතර එහෙ තියලා තිබ්බේ..
    ඊට පස්සේ ආයෙත් අරන් ආවා නුවරට..
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    img41480003.jpg


    නෙළා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන.......... :(:(:(:(:(:(:(:(

    :rofl::rofl:

    ගුඩ් පෝස්ට් මචන් , නුවර පැත්තේ සේල් එකක්ද?... දැකලා පුරුදුයි වගේ .... නියමයි සහෝ තව විස්තර දාපන්... :):):)

    You must spread some Reputation around before giving it to coollifestyle4u again.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :rofl::rofl:
    ගුඩ් පෝස්ට් මචන් , නුවර පැත්තේ සේල් එකක්ද?... දැකලා පුරුදුයි වගේ .... නියමයි සහෝ තව විස්තර දාපන්... :):):)

    ඔව්, සහෝදරයා..
    හරි ඉදිරියේදි.. තවත් අලුත් වාහන ගැන විස්තර කියන්නම්..
    පුලුවන් හැටියට..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    eka mama dannawa ban.mama ahuwe oka brandnew dha ehema nathnam reconditionda kiyala.

    බ්‍රෑන්ඩ් නිව් නම් මේක හම්බ වෙයි ද මිලියන 19 කට..
    ඔයා මේවා අහන්නේ උඹේ සයිට් එකට දාන්න ද ?
    ඒවා ඕනේ නෑ..
    මම සයිට් කිහිපයකටම දාලයි තියෙන්නේ..
    ඒත් මේ තරම් ගාණක් නිකන් මිනිසුන් යොදන්නේ නෑ නේ..
    ඉහළ පෙලේ ඉන්න එවුන් තමයි ගන්නේ...
    ඒ හින්දා ගන්න එකෙක් එන කම් ෂෝ රූම් කන්ඩිෂන් එකේ තිබ්බ දෙන්..
     

    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    බ්‍රෑන්ඩ් නිව් නම් මේක හම්බ වෙයි ද මිලියන 19 කට..
    ඔයා මේවා අහන්නේ උඹේ සයිට් එකට දාන්න ද ?
    ඒවා ඕනේ නෑ..
    මම සයිට් කිහිපයකටම දාලයි තියෙන්නේ..
    ඒත් මේ තරම් ගාණක් නිකන් මිනිසුන් යොදන්නේ නෑ නේ..
    ඉහළ පෙලේ ඉන්න එවුන් තමයි ගන්නේ...
    ඒ හින්දා ගන්න එකෙක් එන කම් ෂෝ රූම් කන්ඩිෂන් එකේ තිබ්බ දෙන්..

    ubata akunak vath wedunada ban?:oo::oo::P:P:P
    mata ona uneh lankavata brand new lexus enawada kiyala dena ganna
    uba meh pissu vikaren kiyavanava:eek::eek::eek::eek::eek:car sale ekaka hitiyata uba danne naha BN & recondition kiyana deke wenasa:eek::eek:.mama brand new dha recondition dha kiyala ahavvaama uba qwe UN-registered lu:eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:

    oke mileage eka keyada?(recondition ekak nang duwapu KM ganana)