මම ආසම වාහනයක් මචෝ. මම ලොකු උනාම එකක් ගන්නවා
umbalagema thawa sale ekak thiyenawada Colombo
![]()
නෙළා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන..........![]()





ගුඩ් පෝස්ට් මචන් , නුවර පැත්තේ සේල් එකක්ද?... දැකලා පුරුදුයි වගේ .... නියමයි සහෝ තව විස්තර දාපන්...![]()
fattai banzz
good post bro
maxxa boss
thakx bro...
make sale eke thama tiyada
ඔව්, සේල් එකේ දාලා තියෙන්නේ විකුණන්න..
අන්~රෙජිස්ටර් වාහනයක්..
eka mama dannawa ban.mama ahuwe oka brandnew dha ehema nathnam reconditionda kiyala.
බ්රෑන්ඩ් නිව් නම් මේක හම්බ වෙයි ද මිලියන 19 කට..
ඔයා මේවා අහන්නේ උඹේ සයිට් එකට දාන්න ද ?
ඒවා ඕනේ නෑ..
මම සයිට් කිහිපයකටම දාලයි තියෙන්නේ..
ඒත් මේ තරම් ගාණක් නිකන් මිනිසුන් යොදන්නේ නෑ නේ..
ඉහළ පෙලේ ඉන්න එවුන් තමයි ගන්නේ...
ඒ හින්දා ගන්න එකෙක් එන කම් ෂෝ රූම් කන්ඩිෂන් එකේ තිබ්බ දෙන්..









car sale ekaka hitiyata uba danne naha BN & recondition kiyana deke wenasa
.mama brand new dha recondition dha kiyala ahavvaama uba qwe UN-registered lu









