මේ කොහෙද....??

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මේක බේත් සාප්පුවක් (ඩිස්පැන්සරියක්.) නැත්තන් මොකටද ප්‍රතිකාර ගන්න එන අය... මිරිහාන පැත්තෙ පොට් එකක්ද..???
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    තොල් ආලේපන ඉවත් කරන්න කියන්නෙ නම් ඉතින් මුඛාශ්‍රිත ප්‍රතිකාර සඳහා එන කාන්තාවන් ට :rolleyes:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේ දත් කිඹුල අයියගේ කම්මලද කොහෙද :rofl:
    "තොල් ආලේපන ඉවත් කරන්න කියල තියෙන්නෙ ඒකනේ" :P
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....


    ඔය අපේ දත් කිඹුලගෙ පොට් එක බොලවු
    :yes::yes::yes::yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මේ අපේ දත් කිඹුලා අයියගේ දත් ගලවන ස්ථානය..මාලබේ සම්පත් බැංකුව ඉස්සරහ තියෙන්නේ..:rofl::rofl::P:P
    තොල් ආලේපන එපා කියන්නේ හොර වැඩ මාට්ටු වෙන නිසා..:P:P
    කලින් හිටිය ළමයත් ගිය කියන්නේ ඕක හින්දනේ..:lol::lol: