PASSPORT EKA GANNA UDAW KARANNA PLZZ

passport

Member
Nov 20, 2011
16
1
0
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වැඩ කරන කවුරු හරි ඉන්නවද ?මචන්ලා මට හෙට 12 ට ඉස්සර මගේ පාස්පොර්ට් එක හදා ගන්න ඔනෙ කවුරු හරි උදව් කරනවද පොලිම් වල ඉන්නෙ නැතිව අරගන්න ඔනෙ.
 
Modgoviya

Member
Aug 25, 2008
3,787
22
0
MaGe KumBuRE
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වැඩ කරන කවුරු හරි ඉන්නවද ?මචන්ලා මට හෙට 12 ට ඉස්සර මගේ පාස්පොර්ට් එක හදා ගන්න ඔනෙ කවුරු හරි උදව් කරනවද පොලිම් වල ඉන්නෙ නැතිව අරගන්න ඔනෙ.

uden palayan gihin ethana inna piyan kenek alla ganin ganaak diyan!
 
Jan 21, 2010
721
278
0
Italy
හොඳම ඩේ තමයි.. රුපියල් 7000 ක් දීලා එක දවසින් ගමන් බල පත්‍රය ගන්න එක... කොහොමත් එක දවසින් ලැබෙනවනේ.. උදේ ගිහින් බාර දුන්නොත් හවස 3 ට කලින් ලැබෙනවා...
 
passport

Member
Nov 20, 2011
16
1
0
හොඳම ඩේ තමයි.. රුපියල් 7000 ක් දීලා එක දවසින් ගමන් බල පත්‍රය ගන්න එක... කොහොමත් එක දවසින් ලැබෙනවනේ.. උදේ ගිහින් බාර දුන්නොත් හවස 3 ට කලින් ලැබෙනවා...
machan 7000tath polim inna wenawada?:eek::eek::eek:
 
Jan 21, 2010
721
278
0
Italy
machan 7000tath polim inna wenawada?:eek::eek::eek:

මේකයි මචං... බාර දෙන්න කොහොමත් පෝලිමේ ඉන්න ඕනේ... ඊට පස්සේ උඹ කොහේ හරි ගිහින් වටයක් ගහල 3 වෙනකොට අයේ ඔෆිස් එකට ගියහම පෝලිමේ ඉඳල ගන්න ඕනේ... එච්චරයි...
 
passport

Member
Nov 20, 2011
16
1
0
මේකයි මචං... බාර දෙන්න කොහොමත් පෝලිමේ ඉන්න ඕනේ... ඊට පස්සේ උඹ කොහේ හරි ගිහින් වටයක් ගහල 3 වෙනකොට අයේ ඔෆිස් එකට ගියහම පෝලිමේ ඉඳල ගන්න ඕනේ... එච්චරයි...
ok thx mchn
 
Similar threads