ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වැඩ කරන කවුරු හරි ඉන්නවද ?මචන්ලා මට හෙට 12 ට ඉස්සර මගේ පාස්පොර්ට් එක හදා ගන්න ඔනෙ කවුරු හරි උදව් කරනවද පොලිම් වල ඉන්නෙ නැතිව අරගන්න ඔනෙ.
heta ude 5ta vitara palayan one day service ekata.ethakota ubata 12 issella hada ganna puluwan wei.


aththatamada machan??uden palayan gihin ethana inna piyan kenek alla ganin ganaak diyan!



machan 7000tath polim inna wenawada?හොඳම ඩේ තමයි.. රුපියල් 7000 ක් දීලා එක දවසින් ගමන් බල පත්රය ගන්න එක... කොහොමත් එක දවසින් ලැබෙනවනේ.. උදේ ගිහින් බාර දුන්නොත් හවස 3 ට කලින් ලැබෙනවා...



aththatamada machan??
thx machan

machan 7000tath polim inna wenawada?![]()
thx thx machoow mchn oneday service dapan daala ethana inna piyan kenekta keeyak hari deepan.. wade hari![]()



machan 7000tath polim inna wenawada?![]()
ok thx mchnමේකයි මචං... බාර දෙන්න කොහොමත් පෝලිමේ ඉන්න ඕනේ... ඊට පස්සේ උඹ කොහේ හරි ගිහින් වටයක් ගහල 3 වෙනකොට අයේ ඔෆිස් එකට ගියහම පෝලිමේ ඉඳල ගන්න ඕනේ... එච්චරයි...