කියන්න බෑනෙ උඹලා දැං බස් සීට් වෙනුවට දම්රෝ පුටු හයි කරනවාද කියලා ලාබෙ වැඩි කර ගන්න![]()

උඹ ආවොත්. මට මොනවා හරි නොකියා ඉන්නම බෑ නේ.....!! 

කියන්න බෑනෙ උඹලා දැං බස් සීට් වෙනුවට දම්රෝ පුටු හයි කරනවාද කියලා ලාබෙ වැඩි කර ගන්න![]()

උඹ ආවොත්. මට මොනවා හරි නොකියා ඉන්නම බෑ නේ.....!! 

ලිප්ස්ටික් අයින් කරන්නේ මොකටද බං..............
පෙට්ෂ ගේ බියුටි පාලර් එකද??????
mage newei datha nam galawanna thiyenneඋඹේ දතක් නම් නිකං ගලවන්නම්..........
මේකෙ ඉන්න සමහර එව්වො මට සල්ලි දෙයි.......!!!!!!![]()
mokadda dath galanwa dana ekada
මේකත් ඉතිං එක්තරා විදියක බියුටි කචල් එකක් තමයිලු කිඹුල් අයියා..![]()
![]()


අඩේ... කොහේ උනත් මමත් යන්න ඕනේ දත් ටික සුද්ද කර ගන්න.. ඉස්කෝලෙ යන කාලේ ගියෑන් පස්සේ බැරි උනා ඩෙන්ටල් එකකට යන්න....
එහෙනම් ඉතින් අනිවා දතකුත් ගලවන් තමා එන්න වෙන්නේ......!! 
eka thamai dath teka panuwo kala teyanne,අඩේ... කොහේ උනත් මමත් යන්න ඕනේ දත් ටික සුද්ද කර ගන්න.. ඉස්කෝලෙ යන කාලේ ගියෑන් පස්සේ බැරි උනා ඩෙන්ටල් එකකට යන්න....

