Wadimal kellekta love karana 1 gana oyala mokada hithanne ???

nmps

Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    mata oke anit paththa ! mate wada 1 yr wadi mal. hamedamat randu randu! iwarayak na. athal ekate. eyama ayet awit katha karanawa. gedarinut eyama ahuwa.dannm affr eka na.. wene ekek mung gana boru kiyala :(
    Yako umbe kella umbata wada wadimal welai mehema karanne. mage kella mata wada 8yrs balai. eth ekit math ekka hamadaama randu ban. kiyana de ahannema naa. umba e atin lucky:(:(:(
     

    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    Yako umbe kella umbata wada wadimal welai mehema karanne. mage kella mata wada 8yrs balai. eth ekit math ekka hamadaama randu ban. kiyana de ahannema naa. umba e atin lucky:(:(:(

    haffa!! api okketama wenne eka scen eka ne ;)
    mate nm echara ganak na bn. eka net ♥ hikz!
    eya nm ape ammatai aiyatai affr gana kiyala thibune
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ආදරයට වයස ප්‍රශ්නයක් නම් නැහැ. ඔය ඕන තරම් ඒ වගේ සම්බන්ධකම් මෙ ලොකේ තියෙනවා. එත් ඒ සම්බන්ධකම් ගැන සමාජයෙන් පොඩි කෙනෙහිලිකම් තියෙනවා.
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    වයස කන්න යෑ :P හැබැයි අර කියන්න වගේ නිකමට හරි තරහ ගියාම මල්ලි කිව්වොත් තමා වැඩේ :baffled:
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    මම අදුනන එකෙක් ඉන්නව.ඌ ඇන්ටිලට මාර ආදරෙයි​
     
    Nov 30, 2011
    15
    0
    0
    මට 22යි. කෙල්ලට 23යි. අවුරුද්දයි මාස 3ක් වැඩිමල් කෙල්ල. :D

    මේකයි බං අපේ කැමැත්ත අකමැත්ත අනුව තමා. මම කැමති කෙල්ල කියන දෙයක් අහගෙන දැහැමෙන් සෙමෙන් ඉනන ;) ඉතින් මට වඩා වයසින් බාල අයට වැඩි කැමැත්තක් නැත.

    මේක ගෙදරින් සෙට් කරපු යෝජනාවක්. ඒත් අපි දැන් බරටම ලව් :cool: කියල වැඩක් නෑ.. ජීවිතේ මල් ආ.........


    මම හිතන් හිටියෙත් මේ වගේ අවුරුද්දක් දෙකක් වැඩිමල් කෙනෙක් බඳින්න තමා.. ගෙවල් වලින් ම සෙට් කරපු නිසා කිසිම අවුලකුත් නෑ... :D
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    ආදරේට වයසක් නෑ මචෝ...
    ඔයපුරශ්නෙ මාත් ගුරක්ගෙන්ම ඇහුවා...
    ස්ත්‍රී පාර්ශවයෙ ඉක්මනට වයස පේනවලු....ඒකලු සිද්දිය...40 පැන්නම විතර ඉතිං දෙන්නව එකට තිබ්බම ලොකු වෙනසක් පේනවලු...
     
    Nov 30, 2011
    15
    0
    0
    ආදරේට වයසක් නෑ මචෝ...
    ඔයපුරශ්නෙ මාත් ගුරක්ගෙන්ම ඇහුවා...
    ස්ත්‍රී පාර්ශවයෙ ඉක්මනට වයස පේනවලු....ඒකලු සිද්දිය...40 පැන්නම විතර ඉතිං දෙන්නව එකට තිබ්බම ලොකු වෙනසක් පේනවලු...

    ඒක වෙන්නෙ බං කෙල්ල ගෙදර වැඩ වලටම හිර වෙලා හිටියම. එක්කො එකතැන වාඩි වෙලා ඉන්න ජොබක් කළොත්... ඒක ඉතින් කොල්ලත් දැනගන්න ඕන.