ඉස්සෙල්ලාම කියන්ඩ ඕන මේක කිසිම ආගමකට මඩ ගහන්න හදන දෙයක්වත් කාටවත් අපහාස කරන්න හැදීමක්වත් නෙවේ 

අද උදේ මම බෑන්ක් එකට ගියාම මට උන සිද්දියක් නිසයි මට මේ ප්රශ්නේ ඇති උනේ, මන් අද උදේ බෑන්ක් එකට ගිය සල්ලි වගයක් ගන්න එතකොටම තවත් මුස්ලිම් ගැනු ළමයෙකුත් ඇවිත් හිටිය එතෙන්ට, ඇත්තම කීවොත් මුස්ලිම් කියලා හරියටම දැක්කේ නැ එය ඇදන් හිටියේ ෆර්දාවක් නිසා මන් ඒක හිතුව, පස්සේ ඒ ළමය මනි ග්රෑම් ෆෝම් එකක් පුරෝලා ජාතික හැදුනුම්පත සමග බැංකු නිලධාරියා අතට දුන්නේ මන් දෙනවත් එක්කමයි, එතකොට මන් දැක්ක ඒ ළමයාගේ හැදුනුම්පත් අන්කේ පටන් ගන්නේ න් කියලා, සුදු ෆොටෝ එකකුත් තිබ්බ නිසා අනේ නිකමට මන් හැරිලා බැලුව කෙල්ලගේ මූණ

ඇස් දෙක විතරයි පෙන්න තිබ්බේ,
ඉතින් මට හිතුන ප්රශ්නයක් තමයි මුස්ලිම් සහෝදරවරු කොහොමද තමන්ගේ ගැනු ළමයව එහෙමත් නැත්නම් තමන්ගේ සහකාරිය හොයාගන්නේ? මොකද ගොඩක් වෙලාවට ඒ අය ජීවත් වෙන්නේ මේ විදියට නිසා,

අද උදේ මම බෑන්ක් එකට ගියාම මට උන සිද්දියක් නිසයි මට මේ ප්රශ්නේ ඇති උනේ, මන් අද උදේ බෑන්ක් එකට ගිය සල්ලි වගයක් ගන්න එතකොටම තවත් මුස්ලිම් ගැනු ළමයෙකුත් ඇවිත් හිටිය එතෙන්ට, ඇත්තම කීවොත් මුස්ලිම් කියලා හරියටම දැක්කේ නැ එය ඇදන් හිටියේ ෆර්දාවක් නිසා මන් ඒක හිතුව, පස්සේ ඒ ළමය මනි ග්රෑම් ෆෝම් එකක් පුරෝලා ජාතික හැදුනුම්පත සමග බැංකු නිලධාරියා අතට දුන්නේ මන් දෙනවත් එක්කමයි, එතකොට මන් දැක්ක ඒ ළමයාගේ හැදුනුම්පත් අන්කේ පටන් ගන්නේ න් කියලා, සුදු ෆොටෝ එකකුත් තිබ්බ නිසා අනේ නිකමට මන් හැරිලා බැලුව කෙල්ලගේ මූණ

ඇස් දෙක විතරයි පෙන්න තිබ්බේ,ඉතින් මට හිතුන ප්රශ්නයක් තමයි මුස්ලිම් සහෝදරවරු කොහොමද තමන්ගේ ගැනු ළමයව එහෙමත් නැත්නම් තමන්ගේ සහකාරිය හොයාගන්නේ? මොකද ගොඩක් වෙලාවට ඒ අය ජීවත් වෙන්නේ මේ විදියට නිසා,

kalu ketha kellek unath karanna deyak naha ithin.. but bandain passeth muna wahagenane inne
)