Muslim Friends Need Some Info

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඉස්සෙල්ලාම කියන්ඩ ඕන මේක කිසිම ආගමකට මඩ ගහන්න හදන දෙයක්වත් කාටවත් අපහාස කරන්න හැදීමක්වත් නෙවේ :no::no::no:

    අද උදේ මම බෑන්ක් එකට ගියාම මට උන සිද්දියක් නිසයි මට මේ ප්‍රශ්නේ ඇති උනේ, මන් අද උදේ බෑන්ක් එකට ගිය සල්ලි වගයක් ගන්න එතකොටම තවත් මුස්ලිම් ගැනු ළමයෙකුත් ඇවිත් හිටිය එතෙන්ට, ඇත්තම කීවොත් මුස්ලිම් කියලා හරියටම දැක්කේ නැ එය ඇදන් හිටියේ ෆර්දාවක් නිසා මන් ඒක හිතුව, පස්සේ ඒ ළමය මනි ග්‍රෑම් ෆෝම් එකක් පුරෝලා ජාතික හැදුනුම්පත සමග බැංකු නිලධාරියා අතට දුන්නේ මන් දෙනවත් එක්කමයි, එතකොට මන් දැක්ක ඒ ළමයාගේ හැදුනුම්පත් අන්කේ පටන් ගන්නේ න් කියලා, සුදු ෆොටෝ එකකුත් තිබ්බ නිසා අනේ නිකමට මන් හැරිලා බැලුව කෙල්ලගේ මූණ :confused::confused::confused: ඇස් දෙක විතරයි පෙන්න තිබ්බේ,

    ඉතින් මට හිතුන ප්‍රශ්නයක් තමයි මුස්ලිම් සහෝදරවරු කොහොමද තමන්ගේ ගැනු ළමයව එහෙමත් නැත්නම් තමන්ගේ සහකාරිය හොයාගන්නේ? මොකද ගොඩක් වෙලාවට ඒ අය ජීවත් වෙන්නේ මේ විදියට නිසා,
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    දැන් මෙතන ඇවිත් කුණුහරප කියන්නයි පිස්සෝ වගේ දඟලන්නයි හදන්න එපා මන්ද මානසික උන්
     
    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    Machan oya seen eka thiyenne gedarin pita yanakota witharane ban. Ehema yanakota kohewath yawanne nathuwa langin thiyagaththama harine:lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Machan oya seen eka thiyenne gedarin pita yanakota witharane ban. Ehema yanakota kohewath yawanne nathuwa langin thiyagaththama harine:lol:

    ඉතින් බං ගෙදරින් පිටදිනේ කොල්ලෙක් කෙල්ලෙක්ව දකින්නේ? එහෙම දැක්කමනේ ඉතින් දැකල ආදරේ කරන්න හොඳයි කියලා හිතෙන්නේ ඒත් ඉතින් මෙහෙම මූනක්‌ කටක් නොපෙනි කොහොමද එහෙම දෙයක් සිද්ද වෙන්නේ?:confused::confused:
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    ඉතින් බං ගෙදරින් පිටදිනේ කොල්ලෙක් කෙල්ලෙක්ව දකින්නේ? එහෙම දැක්කමනේ ඉතින් දැකල ආදරේ කරන්න හොඳයි කියලා හිතෙන්නේ ඒත් ඉතින් මෙහෙම මූනක්‌ කටක් නොපෙනි කොහොමද එහෙම දෙයක් සිද්ද වෙන්නේ?:confused::confused:
    අංක දීල තියෙනවා බන්,..... අංක වලට තමා ලයින් දාන්නේ :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    schoolphoto.jpg
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    hmm.. umbatama therenaawane ehema karanna baai kiyala? so prashne iwarai. proposal walin thama man danna widiyata wade yanne. but lankawe hamoma burka andan inne nahane hungak aya open karan inne face eka :yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    hmm.. umbatama therenaawane ehema karanna baai kiyala? so prashne iwarai. proposal walin thama man danna widiyata wade yanne. but lankawe hamoma burka andan inne nahane hungak aya open karan inne face eka :yes:

    mama mawanalle ban man sahenna dakala thiyanawa ohoma thamayi kello inne
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    mama mawanalle ban man sahenna dakala thiyanawa ohoma thamayi kello inne
    eyaala Bandinakota thamai muuna dakinne mama hithanne kellage :P kalu ketha kellek unath karanna deyak naha ithin.. but bandain passeth muna wahagenane inne :P ithin kohe genichchath bite naa ketha ekak unath wenasak na lassana ekak unath wenasak na :P

    (maath ithin muslim kello dakiddi kanna wage balanawa un diha :P Ninjo wage :rofl:)
     
    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    ඉතින් බං ගෙදරින් පිටදිනේ කොල්ලෙක් කෙල්ලෙක්ව දකින්නේ? එහෙම දැක්කමනේ ඉතින් දැකල ආදරේ කරන්න හොඳයි කියලා හිතෙන්නේ ඒත් ඉතින් මෙහෙම මූනක්‌ කටක් නොපෙනි කොහොමද එහෙම දෙයක් සිද්ද වෙන්නේ?:confused::confused:

    ඒක නම් දන්නෙ නෑ බන්. ෆුලි කවර් කරන්නෙ එහෙම උවමනාවක් නැති අය වෙන්න ඇති. ඒත් ගොඩක් කෙල්ලො ෆර්දාව දැම්මට මූණ වහන්නෙ නෑ.
     
    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    mehemai godak duratagahanu lamain demavpiyan ge kimata thama siiddha wenna but ethana proposel eka wena welavadi gahanu lamaya pirimi lamaya open face thama mama danna vidihatawenne..!