Muslim Friends Need Some Info

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    යාවත්කාලීන කරන ලදි …
    chathupatiya01.jpg
    20694550.jpg
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :rofl: මේ ලිස්ට් එකෙන් http://www.elakiri.com/forum/memberlist.php?order=DESC&sort=reputation&pp=30 කුණු නැති ඩයල් කීයක් ඉන්නවද කියල කියපන්කෝ පොඩ්ඩක්:rofl::rofl: නම් ටිකක් කියපන් බලන්න අපිට ආදර්ශයට ගන්න:eek:
    ලිස්ට් එකේ මුලින්ම ඉන්න ඩයල් එක ගැන මොකො කියන්නෙ. අන්න කුණු නැති පොරක් වගේ:eek:

    අනේ උබේ නම නැතුව කියපන්:rofl:

    Mr.cool I'm waiting for u :eek:
     
    mj_shiyaz

    Active member
  • Oct 20, 2007
    408
    48
    28
    Moon
    ඉස්සෙල්ලාම කියන්ඩ ඕන මේක කිසිම ආගමකට මඩ ගහන්න හදන දෙයක්වත් කාටවත් අපහාස කරන්න හැදීමක්වත් නෙවේ :no::no::no:

    අද උදේ මම බෑන්ක් එකට ගියාම මට උන සිද්දියක් නිසයි මට මේ ප්‍රශ්නේ ඇති උනේ, මන් අද උදේ බෑන්ක් එකට ගිය සල්ලි වගයක් ගන්න එතකොටම තවත් මුස්ලිම් ගැනු ළමයෙකුත් ඇවිත් හිටිය එතෙන්ට, ඇත්තම කීවොත් මුස්ලිම් කියලා හරියටම දැක්කේ නැ එය ඇදන් හිටියේ ෆර්දාවක් නිසා මන් ඒක හිතුව, පස්සේ ඒ ළමය මනි ග්‍රෑම් ෆෝම් එකක් පුරෝලා ජාතික හැදුනුම්පත සමග බැංකු නිලධාරියා අතට දුන්නේ මන් දෙනවත් එක්කමයි, එතකොට මන් දැක්ක ඒ ළමයාගේ හැදුනුම්පත් අන්කේ පටන් ගන්නේ න් කියලා, සුදු ෆොටෝ එකකුත් තිබ්බ නිසා අනේ නිකමට මන් හැරිලා බැලුව කෙල්ලගේ මූණ :confused::confused::confused: ඇස් දෙක විතරයි පෙන්න තිබ්බේ,

    ඉතින් මට හිතුන ප්‍රශ්නයක් තමයි මුස්ලිම් සහෝදරවරු කොහොමද තමන්ගේ ගැනු ළමයව එහෙමත් නැත්නම් තමන්ගේ සහකාරිය හොයාගන්නේ? මොකද ගොඩක් වෙලාවට ඒ අය ජීවත් වෙන්නේ මේ විදියට නිසා,

    The reason is
    lollipopfly_300.jpg
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    The reason is
    lollipopfly_300.jpg

    ආහ් මේ තියෙන්නේ කොන කපල එළියේ තියෙන ටොපෙකුයි නැති ටොපෙකුයි ...
    ඔහ් හෝ එකෙන් කියන්නේ උබලගේ මේ එළියේ
    තියන තොපට නිල මැස්සෝ වහනවා කියල.. එල එල :lol::lol::lol:
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    The reason is
    lollipopfly_300.jpg

    මුන්ගේ ජාතිය කොහොමත් ගෑනු ගැන හිතන්නේ ඔහොම තමා... ලොලිපොප් වගේ උරලා උරලා උන්ගේ සාරය උරා බීලා රහක් නැතුව ගියාම තව ලොලිපොප් එකක් ගේනවා... මුන් හිතන්නේ ගෑනු ඉපදිලා තියෙන්නේ ඒකට කියලා...
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මුන්ගේ ජාතිය කොහොමත් ගෑනු ගැන හිතන්නේ ඔහොම තමා... ලොලිපොප් වගේ උරලා උරලා උන්ගේ සාරය උරා බීලා රහක් නැතුව ගියාම තව ලොලිපොප් එකක් ගේනවා... මුන් හිතන්නේ ගෑනු ඉපදිලා තියෙන්නේ ඒකට කියලා...

    :yes::yes::yes::yes::yes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :rofl: මේ ලිස්ට් එකෙන් http://www.elakiri.com/forum/memberlist.php?order=DESC&sort=reputation&pp=30 කුණු නැති ඩයල් කීයක් ඉන්නවද කියල කියපන්කෝ පොඩ්ඩක්:rofl::rofl: නම් ටිකක් කියපන් බලන්න අපිට ආදර්ශයට ගන්න:eek:
    ලිස්ට් එකේ මුලින්ම ඉන්න ඩයල් එක ගැන මොකො කියන්නෙ. අන්න කුණු නැති පොරක් වගේ:eek:

    අනේ උබේ නම නැතුව කියපන්:rofl:
    hi cool. answer karapan :rofl: