Muslim Friends Need Some Info

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
ඉස්සෙල්ලාම කියන්ඩ ඕන මේක කිසිම ආගමකට මඩ ගහන්න හදන දෙයක්වත් කාටවත් අපහාස කරන්න හැදීමක්වත් නෙවේ :no::no::no:

අද උදේ මම බෑන්ක් එකට ගියාම මට උන සිද්දියක් නිසයි මට මේ ප්‍රශ්නේ ඇති උනේ, මන් අද උදේ බෑන්ක් එකට ගිය සල්ලි වගයක් ගන්න එතකොටම තවත් මුස්ලිම් ගැනු ළමයෙකුත් ඇවිත් හිටිය එතෙන්ට, ඇත්තම කීවොත් මුස්ලිම් කියලා හරියටම දැක්කේ නැ එය ඇදන් හිටියේ ෆර්දාවක් නිසා මන් ඒක හිතුව, පස්සේ ඒ ළමය මනි ග්‍රෑම් ෆෝම් එකක් පුරෝලා ජාතික හැදුනුම්පත සමග බැංකු නිලධාරියා අතට දුන්නේ මන් දෙනවත් එක්කමයි, එතකොට මන් දැක්ක ඒ ළමයාගේ හැදුනුම්පත් අන්කේ පටන් ගන්නේ න් කියලා, සුදු ෆොටෝ එකකුත් තිබ්බ නිසා අනේ නිකමට මන් හැරිලා බැලුව කෙල්ලගේ මූණ :confused::confused::confused: ඇස් දෙක විතරයි පෙන්න තිබ්බේ,

ඉතින් මට හිතුන ප්‍රශ්නයක් තමයි මුස්ලිම් සහෝදරවරු කොහොමද තමන්ගේ ගැනු ළමයව එහෙමත් නැත්නම් තමන්ගේ සහකාරිය හොයාගන්නේ? මොකද ගොඩක් වෙලාවට ඒ අය ජීවත් වෙන්නේ මේ විදියට නිසා,

sometimes you will have to guess when you are picking up her from a public place, and then you have to wait till you go home to make sure that shes your wife. if its not your wife, you have to wrap it back again and take it to the place where you pick it. lolz just kidding.
 
Last edited:

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
මචන් මුස්ලිම් අයගෙන් බොහෝම වැඩි පිරිසක් විවාහ වෙන්නෙ යෝජනා වලින්! ඒ කියන්නෙ ඔවුන් එකිනෙකා දකින්නෙ මංගල රැයේදී....
ඊට කලින් කොතනකදී වත් කිසිම විදිහකින්වත් දකින් නැහැ.
බොහෝම සුළු පිරිසක් මුහුණ දැකලා ආදරය කරනවා...
අවාසනාවකට වගේ
එහෙම ආදරය කරන අයට එකතු වෙන්න ලැබෙන්නෙ බොහොම කලාතුරකින්....
මම දන්න මුස්ලිම් මිත්‍රයෝ නම් කියන්නෙ
සේරම යුවතියන් එකම වගේ පැහැපත් නිසා.........
මුහුණ නොදැක තෝරා ගැනීම
ගැටළුවක් නැහැ කියලා.
...
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කෝ බං උත්තර නෑ නේ..
    උඹ කලින් පොස්ට් එකේ කිව්වා නේ මම මීට කලින් තේරුමක් නැතිව උඹත් එක්ක ආරවුලකට පැටලුනා කියලා..

    කෝ එවාට සාක්ෂි..
    බලාගෙන යද්දි උඹත් නිකන් ම නිකන් කාඩ්බෝඩ් චරිතයක් නේ..
    බොරුවට එක එක චෝදනා නගලා අපේ නමට කැලලක් ඇති කරන්න වෙන්න ඇති උඹේ හිතේ තියෙන්නේ..
    කොහොම වුනත් සාක්ෂි නැතිව කියන එවුන්ගේ කතා මම ගණන් ගන්නේ නෑ.

    අනිත් එක මම නිදා ගන්න ගියාට පස්සේ තමයි උඹ ඒක කියලා තියෙන්නේ..
    ඒහෙම ප්‍රශ්නයක් තිබ්බා නම් මම ඔන්ලයින් ඉන්න වේලාවක අහන්න තිබ්බා නේ..
    උඹත් බලාගෙන යද්දි.. කුණු චරිතයක් නේ.. .

    උඹ මම පොස්ට් කරපු ටයිම් එකයි උඹ නිදාගත්තා ටයිම් එකයි බැලුවොත් තේරෙයි මම කිව්වේ නිදාගන්න ගියාම ද කියල. මට අපේම කමියුනිටි එකේ ඉන්න එකෙක් එක්ක උන්ගේ නමට කැළැල් ඇති කරා කියල මට කව්ද පඩි ගෙවන්නේ? සාක්ෂි මොන පයන්නක්ද තොගේ ඇස් පොට්ටද? පොස්ට් එකේ ලින්ක් එකක් දීල තියෙද්දී තව සාක්ෂියක් ඉල්ලනේ? පෙනි පෙනී තියෙන ඒවාට සාක්ෂි ඉල්ලන්න උඹේ ඔලුව හොඳ නැද්ද? යකෝ මේක ෆෝරම් එකක්. උඹ පොස්ට් කරපුවා උඹේ අයිඩී එකෙන් වැටෙන්නේ.. තව එකට මොන සාක්ෂිද? මම චෝදනා කර කර ඉන්න බෑ බං රිපෝට් කරනවා මිසක් මොඩ් කෙනෙක්ට. මේක චෝදනාවක් විදියට හිතනවනං හිතාගනින් අව්ලක් නෑ.. මට පාන් නෑ.. උඹ කලිනුත් මා එක්ක කතා කරලා තිබ්බ. එත් උඹ ඔය විදියට ගොනෙක් වගේ රිප්ලයි කරලා නෑ කවදාවත්. එකයි කිව්වේ උඹට ලෙඩක්ද කොහෙද කියල.. නැත්තන් උඹ මානසිකව වැටිලා ද කොහෙද...
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :rofl: මේ ලිස්ට් එකෙන් http://www.elakiri.com/forum/memberlist.php?order=DESC&sort=reputation&pp=30 කුණු නැති ඩයල් කීයක් ඉන්නවද කියල කියපන්කෝ පොඩ්ඩක්:rofl::rofl: නම් ටිකක් කියපන් බලන්න අපිට ආදර්ශයට ගන්න:eek:
    ලිස්ට් එකේ මුලින්ම ඉන්න ඩයල් එක ගැන මොකො කියන්නෙ. අන්න කුණු නැති පොරක් වගේ:eek:

    අනේ උබේ නම නැතුව කියපන්:rofl:
    මට ආන්සර් කරපන් මුලින් කූල් සහෝදරයා නනි:rofl:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මචන් මුස්ලිම් අයගෙන් බොහෝම වැඩි පිරිසක් විවාහ වෙන්නෙ යෝජනා වලින්! ඒ කියන්නෙ ඔවුන් එකිනෙකා දකින්නෙ මංගල රැයේදී....
    ඊට කලින් කොතනකදී වත් කිසිම විදිහකින්වත් දකින් නැහැ.
    බොහෝම සුළු පිරිසක් මුහුණ දැකලා ආදරය කරනවා...
    අවාසනාවකට වගේ
    එහෙම ආදරය කරන අයට එකතු වෙන්න ලැබෙන්නෙ බොහොම කලාතුරකින්....
    මම දන්න මුස්ලිම් මිත්‍රයෝ නම් කියන්නෙ
    සේරම යුවතියන් එකම වගේ පැහැපත් නිසා.........
    මුහුණ නොදැක තෝරා ගැනීම
    ගැටළුවක් නැහැ කියලා.
    ...
    පිස්සු හැදෙයි.. මම දවසක් දැක්ක කේ එෆ් සී එකට ආව ඔය වගේ නින්ජෙක් වගේ ඇඳගත්ත කෙල්ලෙක්. කන වෙලාවේ මුණ වහන හිටිය රෙද්ද ඉවත් කරා.. ඉතිං මං මූන දැක්ක.. මෙලෝ රහක් නෑ... පජාත කෑල්ලක්

    මාත් ඔය මුල් කතාව නම් අහල තිබ්බ.. එක තමා මම කිව්වේ.. කව්රු හරි මී හරකෙක් එකට මගේ රෙප් එකකුත් කපුවා..
     
    • Like
    Reactions: lucky_lakshitha

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹ මම පොස්ට් කරපු ටයිම් එකයි උඹ නිදාගත්තා ටයිම් එකයි බැලුවොත් තේරෙයි මම කිව්වේ නිදාගන්න ගියාම ද කියල. මට අපේම කමියුනිටි එකේ ඉන්න එකෙක් එක්ක උන්ගේ නමට කැළැල් ඇති කරා කියල මට කව්ද පඩි ගෙවන්නේ? සාක්ෂි මොන පයන්නක්ද තොගේ ඇස් පොට්ටද? පොස්ට් එකේ ලින්ක් එකක් දීල තියෙද්දී තව සාක්ෂියක් ඉල්ලනේ? පෙනි පෙනී තියෙන ඒවාට සාක්ෂි ඉල්ලන්න උඹේ ඔලුව හොඳ නැද්ද? යකෝ මේක ෆෝරම් එකක්. උඹ පොස්ට් කරපුවා උඹේ අයිඩී එකෙන් වැටෙන්නේ.. තව එකට මොන සාක්ෂිද? මම චෝදනා කර කර ඉන්න බෑ බං රිපෝට් කරනවා මිසක් මොඩ් කෙනෙක්ට. මේක චෝදනාවක් විදියට හිතනවනං හිතාගනින් අව්ලක් නෑ.. මට පාන් නෑ.. උඹ කලිනුත් මා එක්ක කතා කරලා තිබ්බ. එත් උඹ ඔය විදියට ගොනෙක් වගේ රිප්ලයි කරලා නෑ කවදාවත්. එකයි කිව්වේ උඹට ලෙඩක්ද කොහෙද කියල.. නැත්තන් උඹ මානසිකව වැටිලා ද කොහෙද...

    උඹට වේලාවල් කියලා දෙන්නත් වුනා නේ මට..
    මේ ඊයේ මම අන්තිමේදි පොස්ට් කරපු කමෙන්ට් එක..
    වේලාව :02:40 AM

    උඹේ කිසිම සාක්ෂියක් නැතිව කියන මහා ලොකු කමෙන්ට් එක ..
    වේලාව :02:49 AM

    මම විහිළුවක් නෙමෙයි බං සිරාවට කිව්වේ...
    ඒක පාර මම විහිලුවකට කියපු පොස්ට් එකක් කෝට් කරලා රොන් ටෝක් එකක් දුන්නේ මූ.. මට මතක විදියට මූ එක්ක මගේ කිසිම පවුද්ගලික ප්‍රශ්නයක් තිබුනේ නෑ.. ඉතිං මුට මට එහෙම කතා කරන්න තරම් උවමනාවකුත් තිබ්බේ නෑ.. එකයි මම කිව්වේ මුට සනීප නැද්ද කියල.. මොකද මූ කලින් මා එක්ක කතා කරලත් තියෙනවා හොඳට..

    එක පාර කියලා උඹ අදහස් කලේ මොකක් ද ? එදා දවසේ දැම්ම පොස්ට් එක ද ? නෑ..
    උඹ අදහස් කලේ මීට කලින් මම උඹත් එක්ක ආරවුලකට ආවා කියන එකයි එතන අදහස..
    ඒකයි සහෝදරයා මම ඇහුවේ උඹෙන් කෝ එකට සාක්ෂි පෙන්නන්න කියලා..
    ඒත් උඹ ඒදා දාපු පොස්ට් එකේ ලින්ක් එක දාලා තිබ්බා සාක්ෂි හැටියට..
    බලාගෙන යද්දි මට පෙන්නේ උඹයි මෙතන සිංහල ඉගෙන ගන්න ඕන වෙන්නේ ..
    මම මේ අඩවියේ ආරවුල් ඇති කර ගත්තේ නෑ..
    උඹ මේ අඩවියේ මෝඩ චුන් දාලා නොන්ඩි වුන කතා හැම එකාම දන්නවා නේ..
    ඒවා නම් කාටත් අමතක නෑ.. ඒවා මතක් කරලා දෙන්න වෙයි වගේ..
    උඹේ ඕය සද්දේට..
    උඹ මොඩ් වුනාට අපිට පළි නෑ බොල.
    කතා කරන්න ඉගෙන ගනින්.. උඹට ඕනේ නම් අපිව බැන්ඩ් කරන්න පුලුවන්.. පුලුවන් නම් ඒක විතරක් කරලා පෙන්නපන්..
    මනුස්සයෙක් විදියට කතා කලාම පොඩි එවුන් වුනත් සොක්කෝ වෙන අවස්ථා ඕන තරම් තියෙනවා නේ..
    ඒ හින්දා උඹේ ඕය ටොක් මට ගාණක් නෑ.. බං..
    අවුලක් හිතන්න එපා..
    උඹේ රතු කට්ට නැග්ගාට අපිට එහෙම නගින්නේ නෑ..
    මම මේ විදියට කරුණු පහදලා මේ වචන පාවිච්චි කලේ උඹේ භාෂාව මේක නේ..
    ඒ හින්දායි..
    නැත්නම් තේරුම් ගන්න බෑ නේ. මොනවාත්..

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උඹට වේලාවල් කියලා දෙන්නත් වුනා නේ මට..
    මේ ඊයේ මම අන්තිමේදි පොස්ට් කරපු කමෙන්ට් එක..
    වේලාව :02:40 AM

    උඹේ කිසිම සාක්ෂියක් නැතිව කියන මහා ලොකු කමෙන්ට් එක ..
    වේලාව :02:49 AM

    එක පාර කියලා උඹ අදහස් කලේ මොකක් ද ? එදා දවසේ දැම්ම පොස්ට් එක ද ? නෑ..
    උඹ අදහස් කලේ මීට කලින් මම උඹත් එක්ක ආරවුලකට ආවා කියන එකයි එතන අදහස..
    ඒකයි සහෝදරයා මම ඇහුවේ උඹෙන් කෝ එකට සාක්ෂි පෙන්නන්න කියලා..
    ඒත් උඹ ඒදා දාපු පොස්ට් එකේ ලින්ක් එක දාලා තිබ්බා සාක්ෂි හැටියට..
    බලාගෙන යද්දි මට පෙන්නේ උඹයි මෙතන සිංහල ඉගෙන ගන්න ඕන වෙන්නේ ..
    මම මේ අඩවියේ ආරවුල් ඇති කර ගත්තේ නෑ..
    උඹ මේ අඩවියේ මෝඩ චුන් දාලා නොන්ඩි වුන කතා හැම එකාම දන්නවා නේ..
    ඒවා නම් කාටත් අමතක නෑ.. ඒවා මතක් කරලා දෙන්න වෙයි වගේ..
    උඹේ ඕය සද්දේට..
    උඹ මොඩ් වුනාට අපිට පළි නෑ බොල.
    කතා කරන්න ඉගෙන ගනින්.. උඹට ඕනේ නම් අපිව බැන්ඩ් කරන්න පුලුවන්.. පුලුවන් නම් ඒක විතරක් කරලා පෙන්නපන්..
    මනුස්සයෙක් විදියට කතා කලාම පොඩි එවුන් වුනත් සොක්කෝ වෙන අවස්ථා ඕන තරම් තියෙනවා නේ..
    ඒ හින්දා උඹේ ඕය ටොක් මට ගාණක් නෑ.. බං..
    අවුලක් හිතන්න එපා..
    උඹේ රතු කට්ට නැග්ගාට අපිට එහෙම නගින්නේ නෑ..
    මම මේ විදියට කරුණු පහදලා මේ වචන පාවිච්චි කලේ උඹේ භාෂාව මේක නේ..
    ඒ හින්දායි..
    නැත්නම් තේරුම් ගන්න බෑ නේ. මොනවාත්..

    කොහෙද බං මහා පොස්ට් එකට එකපේලියයිනේ තියෙන්නේ.. උඹට එක මහා ලොකු විදියටද පෙන්නේ? :lol: ඇසුත් දුර්වලයි උඹේ.. බේත් ගනිං :D

    ඔන්න එහෙනං තොත්ත බබෝ ලින්ක් එක නොදා කොට් කරලාම මේ පාර කියන්නම්.. උඹට මම කියපු පොස්ට් දෙක පටලවගෙන වලිගෙ පාගාගෙන ඌරු වලේ නටන ඌර වගේ නටලා... තව ගූ නාගන්න කලින් පැහැදිලි කරලා දෙන්නම්...

    මේ තියෙන්නේ මම Joke එකට ගහපු පොස්ට් එක.

    anunge ID ekak aran gihillath salli ganna puluwan athi ne ban? :rolleyes:

    මේ තියෙන්නේ එකට පිළිතුරු වශයෙන් මගේ ඒ පොස්ට් එක කෝට් කරලා උඹ දීපු රෝන් ටෝක් එක.

    වෙන්න ඇති නේ මචන්..
    එහෙනම් හෙටම ගිහිල්ලා ඕය විදියට මුහුණ වහගෙන උඹ සල්ලි අරන් බලපන්..
    එතකොට හරි නේ..
    උඹේ හිතේ තියෙන ප්‍රශ්නයට උත්තරයත් ලැබෙයි.. :පී

    දැන් තේරුනාද තොත්ත බබාට? :D ඕකටද උඹ මගෙන් සාක්ෂි ඉල්ලුවේ.. ? :P පහු උන පොස්ට් වලට සාක්ෂි ඉල්ලන්න තරම් පිස්සෙක් උඹ. එක ඔන්න පැහැදිලිවම දැම්ම.

    හරි එහෙනං දැන් කියහන් මම කොහෙද මෝඩ චූන් දාල නොන්ඩි උනේ?

    උඹට දැන් කියන්න දේවල් නැති වෙනකොට බොරු ගොතලා දානවා නේද?
    හරි දැන් උඹ කිව්වා නම් මම මොඩ් කියලා? ඔප්පු කරපං සාක්ෂි ඇතුව.. ඔන්න එක උඹේම ක්‍රමෙනේ? මාත් පඩේකට ගණන ගන්නේ නෑ සාක්ෂි නැතිව කියන කතා එහෙනං :rofl: මචං මම මොඩ් කෙනෙක් කියලා ඔප්පු කරන්න කිසි කෙනෙක්ට බෑ.. මම මොඩ් කෙනෙක් නෙමෙයි කියල දන්නා අය හැමෝම දන්නවා.. මම එලකිරියට සපෝර්ට් කරනවා තමයි. එත් කොහෙදිවත් ලොකු කම් පෙන්නන්න ගිහිල්ලා නෑ.. උඹගේ රෙපියුටෙෂන් වැඩියි කියලා සමහර විට උඹ අපිට ලොකු කම් පෙන්නන්න හදනවා ඇති.. එත් මං ගණන් ගන්නෙත් නෑ ඒවා.. මේකේ සමහරු එහෙම කරන්න ගිහිල්ල රාජකීය ලෙස බයිට් වෙලත් තියෙනවා.. :D මම දෙයක් කිව්වේ හේතුවක් ඇතිව. උඹයි දැන් සාක්ෂි නැතිව දොඩවන්නේ විකාර අන්තිමට කියන්න දෙයක් නැතිව බොරු ගොතනවා...

    මාත් එහෙනං කතාවක් ඇදින්නද මෙතනට? උඹට මතකද උඹ මොඩ් කෙනෙක් වගේ එක එක මෙම්බර්ස්ලට බෑඩ් රෙප් දීලා අන්තිමට ටින්ටිනාට අහුවෙලා පජාත උන සිද්දිය? මා ගාව සාක්ෂි තියෙනවා :D අන්න ඒවාට තමා මචං කියන්නේ ලොකු කං පෙන්නන්න ගිහිං බයිට් වෙනවා කියල :පී :පී :පී :පී :පී :පී :පී :පී :පී :පී :පී :පී :පී :පී :පී දැන් උඹ ගිහිං තාරාව වගේ :පී :පී ගාන් නැතිව දොය්ය ගනිං පුතේ කුක්කු බිල..
     
    Last edited:
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :rofl: මේ ලිස්ට් එකෙන් http://www.elakiri.com/forum/memberlist.php?order=DESC&sort=reputation&pp=30 කුණු නැති ඩයල් කීයක් ඉන්නවද කියල කියපන්කෝ පොඩ්ඩක්:rofl::rofl: නම් ටිකක් කියපන් බලන්න අපිට ආදර්ශයට ගන්න:eek:
    ලිස්ට් එකේ මුලින්ම ඉන්න ඩයල් එක ගැන මොකො කියන්නෙ. අන්න කුණු නැති පොරක් වගේ:eek:

    අනේ උබේ නම නැතුව කියපන්:rofl:
    අඩෝ කූලා කෝ මේ අනතයා:oo: ගල් ආදා බය වෙලා ද:rofl:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    උඹ හිතුවද මට වෙන වැඩ නෑ කියල? හිතෙන හිතෙන දේවල් වලට උත්තර හොය හොයා බැංකු ගානේ රස්තියාදු වෙන්න මට වෙලාවක් නෑ බං.. එකයි පොස්ට් කලේ..

    උඹත් මාර මෝඩ කතානේ කියන්නේ.. සල්ලි ගන්නේ තොගේ එකවුන්ට් එකෙන්ද?

    (උඹ සිංහල ටයිප් කරන සොෆ්ට්වෙයා එකේ අව්ලක් ද ":P" නැත්තන්.. smiley ඒක ටයිප් කරන්නැතිව ඇඩ් එකක් ද දුන්නේ?)

    ඒක තමා අලුත් trend එක :yes::lol:
     
    senira

    Member
    Jul 15, 2008
    3,957
    32
    0
    pisu kotuwa
    ekane bung ekkenata wadiya thiyaganna puluwan
    palaweni ekkena hari naththan bandata passe thawath ekakata yanawa :D
    eka kochchara simple plan ekakde
    muslim wenna oneh na bung oka danaganna
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion

    මාත් එහෙනං කතාවක් ඇදින්නද මෙතනට? උඹට මතකද උඹ මොඩ් කෙනෙක් වගේ එක එක මෙම්බර්ස්ලට බෑඩ් රෙප් දීලා අන්තිමට ටින්ටිනාට අහුවෙලා පජාත උන සිද්දිය? මා ගාව සාක්ෂි තියෙනවා :D අන්න ඒවාට තමා මචං කියන්නේ ලොකු කං පෙන්නන්න ගිහිං බයිට් වෙනවා කියල :පී :පී :පී :පී :පී :පී :පී :පී :පී :පී :පී :පී :පී :පී :පී දැන් උඹ ගිහිං තාරාව වගේ :පී :පී ගාන් නැතිව දොය්ය ගනිං පුතේ කුක්කු බිල..

    :lol::lol::lol:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    5k8aS.gif
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    න්
    සහෝදරය මේ ප්‍රශ්නය දිහා බලන කෝනයේ අඩුපාඩුකම් රැසක් පවතිනවා
    ඒම කෝනය හරියට පුනීලයක් වගේ කියලයි මට හැගෙන්නෙ
    කොන්ඩ පන ඇති සහෝදරයෙක් ලෙසෙ මේ කර්තව්ය කිරීමේදී මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන ඔය සහොදරය
    මුලින්ම එම කෝනය පුනීලයක් කියල ඔය සහෝදරය පිලිනොගත් එකෙන් මානව ශිශ්ටාචාරයේ මූලික ගති ලක්ශන වලින් පරිභාහිරව වෙන වෙනත් ක්‍රියමාර්ග ආර්තික ක්‍රියාවලිපේ ප්‍රතිගාමී අදහස් වලි බැහැර වෙන බවක් මට පේනව
    සහෝදරයගෙ තියෙන නූගත් කමට පුනීලය කෝනයක් කියා ඔප්නැංවීමට ගන්නා උත්සාහය මම දකින්නේ මඩ තැවරුන තාප්පයක සුදු හුනු ගෑමක් ලෙසටය
    සහෝදරය මීට වඩා වගකීමෙන් වැඩකලොත් එය සුදුසුවේ කියා මට සිතේ :පී

    :lol::lol::lol:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    උඹ මම පොස්ට් කරපු ටයිම් එකයි උඹ නිදාගත්තා ටයිම් එකයි බැලුවොත් තේරෙයි මම කිව්වේ නිදාගන්න ගියාම ද කියල. මට අපේම කමියුනිටි එකේ ඉන්න එකෙක් එක්ක උන්ගේ නමට කැළැල් ඇති කරා කියල මට කව්ද පඩි ගෙවන්නේ? සාක්ෂි මොන පයන්නක්ද තොගේ ඇස් පොට්ටද? පොස්ට් එකේ ලින්ක් එකක් දීල තියෙද්දී තව සාක්ෂියක් ඉල්ලනේ? පෙනි පෙනී තියෙන ඒවාට සාක්ෂි ඉල්ලන්න උඹේ ඔලුව හොඳ නැද්ද? යකෝ මේක ෆෝරම් එකක්. උඹ පොස්ට් කරපුවා උඹේ අයිඩී එකෙන් වැටෙන්නේ.. තව එකට මොන සාක්ෂිද? මම චෝදනා කර කර ඉන්න බෑ බං රිපෝට් කරනවා මිසක් මොඩ් කෙනෙක්ට. මේක චෝදනාවක් විදියට හිතනවනං හිතාගනින් අව්ලක් නෑ.. මට පාන් නෑ.. උඹ කලිනුත් මා එක්ක කතා කරලා තිබ්බ. එත් උඹ ඔය විදියට ගොනෙක් වගේ රිප්ලයි කරලා නෑ කවදාවත්. එකයි කිව්වේ උඹට ලෙඩක්ද කොහෙද කියල.. නැත්තන් උඹ මානසිකව වැටිලා ද කොහෙද...

    කොහෙද බං මහා පොස්ට් එකට එකපේලියයිනේ තියෙන්නේ.. උඹට එක මහා ලොකු විදියටද පෙන්නේ? :lol: ඇසුත් දුර්වලයි උඹේ.. බේත් ගනිං :D

    ඔන්න එහෙනං තොත්ත බබෝ ලින්ක් එක නොදා කොට් කරලාම මේ පාර කියන්නම්.. උඹට මම කියපු පොස්ට් දෙක පටලවගෙන වලිගෙ පාගාගෙන ඌරු වලේ නටන ඌර වගේ නටලා... තව ගූ නාගන්න කලින් පැහැදිලි කරලා දෙන්නම්...

    මේ තියෙන්නේ මම Joke එකට ගහපු පොස්ට් එක.

    මේ තියෙන්නේ එකට පිළිතුරු වශයෙන් මගේ ඒ පොස්ට් එක කෝට් කරලා උඹ දීපු රෝන් ටෝක් එක.

    දැන් තේරුනාද තොත්ත බබාට? :D ඕකටද උඹ මගෙන් සාක්ෂි ඉල්ලුවේ.. ? :P පහු උන පොස්ට් වලට සාක්ෂි ඉල්ලන්න තරම් පිස්සෙක් උඹ. එක ඔන්න පැහැදිලිවම දැම්ම.

    හරි එහෙනං දැන් කියහන් මම කොහෙද මෝඩ චූන් දාල නොන්ඩි උනේ?

    උඹට දැන් කියන්න දේවල් නැති වෙනකොට බොරු ගොතලා දානවා නේද?
    හරි දැන් උඹ කිව්වා නම් මම මොඩ් කියලා? ඔප්පු කරපං සාක්ෂි ඇතුව.. ඔන්න එක උඹේම ක්‍රමෙනේ? මාත් පඩේකට ගණන ගන්නේ නෑ සාක්ෂි නැතිව කියන කතා එහෙනං :rofl: මචං මම මොඩ් කෙනෙක් කියලා ඔප්පු කරන්න කිසි කෙනෙක්ට බෑ.. මම මොඩ් කෙනෙක් නෙමෙයි කියල දන්නා අය හැමෝම දන්නවා.. මම එලකිරියට සපෝර්ට් කරනවා තමයි. එත් කොහෙදිවත් ලොකු කම් පෙන්නන්න ගිහිල්ලා නෑ.. උඹගේ රෙපියුටෙෂන් වැඩියි කියලා සමහර විට උඹ අපිට ලොකු කම් පෙන්නන්න හදනවා ඇති.. එත් මං ගණන් ගන්නෙත් නෑ ඒවා.. මේකේ සමහරු එහෙම කරන්න ගිහිල්ල රාජකීය ලෙස බයිට් වෙලත් තියෙනවා.. :D මම දෙයක් කිව්වේ හේතුවක් ඇතිව. උඹයි දැන් සාක්ෂි නැතිව දොඩවන්නේ විකාර අන්තිමට කියන්න දෙයක් නැතිව බොරු ගොතනවා...

    මාත් එහෙනං කතාවක් ඇදින්නද මෙතනට? උඹට මතකද උඹ මොඩ් කෙනෙක් වගේ එක එක මෙම්බර්ස්ලට බෑඩ් රෙප් දීලා අන්තිමට ටින්ටිනාට අහුවෙලා පජාත උන සිද්දිය? මා ගාව සාක්ෂි තියෙනවා :D අන්න ඒවාට තමා මචං කියන්නේ ලොකු කං පෙන්නන්න ගිහිං බයිට් වෙනවා කියල :පී :පී :පී :පී :පී :පී :පී :පී :පී :පී :පී :පී :පී :පී :පී දැන් උඹ ගිහිං තාරාව වගේ :පී :පී ගාන් නැතිව දොය්ය ගනිං පුතේ කුක්කු බිල..

    තවත් එක ෛඑතිහාසික :පී වීමක්
    :(