උස මිටි බේද නැත වැදුනම හී සරය
දෙසිතක් එක සිතක් වෙයි ඒගැන නෑ සැකය
තව තව ඔය ගැනම සිතනා එක කැතය
මල්ලියෙ රස විඳිනු මැන නෙලු ආලයෙ ඵලය
අනිවා මචන් උඹ දුන් අවවාදේ
වැදුන හිතට ලොවෙත් නැති වාසේ
මටනම් මගේ උස මිටි බෙදේ
ගානක් උනේ නැතේ කිසිවෙලේ
වැදුන හිතට ලොවෙත් නැති වාසේ
මටනම් මගේ උස මිටි බෙදේ
ගානක් උනේ නැතේ කිසිවෙලේ
(මට අව්ලක් නැ මේ වටේ ඉන්න උනටනේ බන් එකේ අවලා...සක්කිලි බන්)