<< සුපිරි කවි ට්කක් >>

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
උස මිටි බේද නැත වැදුනම හී සරය
දෙසිතක් එක සිතක් වෙයි ඒගැන නෑ සැකය
තව තව ඔය ගැනම සිතනා එක කැතය
මල්ලියෙ රස විඳිනු මැන නෙලු ආලයෙ ඵලය

අනිවා මචන් උඹ දුන් අවවාදේ
වැදුන හිතට ලොවෙත් නැති වාසේ
මටනම් මගේ උස මිටි බෙදේ
ගානක් උනේ නැතේ කිසිවෙලේ

(මට අව්ලක් නැ මේ වටේ ඉන්න උනටනේ බන් එකේ අවලා...සක්කිලි බන්)
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ආවේ දැනුයි මල්ලියෙ එළකිරි පැත්තේ
    කස්ටිය ගිහින් වාගෙ හිස් ලූ පැත්තේ
    කවි රස විඳින්නයි යන්තම් පැන ගත්තේ
    සිවුපද ඇසේවිද යළි අද මේ පැත්තේ?
    ෆොන්ට් සයිස් එක 5 විතර කරලා
    කැමති වර්නයක් ඔබ තෝරා බේරා
    නව කවි පද වැල් අප සමගින් කියලා
    සප් එක දෙන්න,, අර ගෙම්ඹා නියම බුවා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    අනිවා මචන් උඹ දුන් අවවාදේ
    වැදුන හිතට ලොවෙත් නැති වාසේ
    මටනම් මගේ උස මිටි බෙදේ
    ගානක් උනේ නැතේ කිසිවෙලේ

    (මට අව්ලක් නැ මේ වටේ ඉන්න උනටනේ බන් එකේ අවලා...සක්කිලි බන්)
    අනේ කොල්ලෝ ඕවා ගනන් ගන්න එපා
    අපි දන්නවා උඹ නම් හරි නියම බුවා
    කයෙන් තරම අඩු වූවත් හදෙන් මනා
    ගැලපීමක් ඇතොත් පුතේ එයයි කෙනා
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    අනේ කොල්ලෝ ඕවා ගනන් ගන්න එපා
    අපි දන්නවා උඹ නම් හරි නියම බුවා
    කයෙන් තරම අඩු වූවත් හදෙන් මනා
    ගැලපීමක් ඇතොත් පුතේ එයයි කෙනා

    නැ බන් එක එකා එව්වා කිව්වම
    මලනම් පයිනවා පොඩ්ඩක් උන් එක්ක
    අව්ලක් නැ දැන්නම් මට කා එක්ක
    ඇයි දන්නවද උඹල ඉන්නවා මා එක්ක
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    පෙර කල අසා ඇති මුත් රස කවි ..මඩුව
    දැන් දැන් පෙනේ තදටම එය නැති අඩුව
    අසලා ආව මුත් පිපිලා හිරි .........ගඩුව
    අමරෙට දුවන්නට දීලා ඒ ..........බඩුව

    ..
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    නැ බන් එක එකා එව්වා කිව්වම
    මලනම් පයිනවා පොඩ්ඩක් උන් එක්ක
    අව්ලක් නැ දැන්නම් මට කා එක්ක
    ඇයි දන්නවද උඹල ඉන්නවා මා එක්ක
    මලපැන්නට වෙන්න එපා බොල ඉක්මන්
    අහල ඇතිනේ උඹත් ඉතින් කොට ඉක්මන්
    වෙන්න උඹට සුභ පතනවා ඇගෙ හස්බන්
    හැකිනම් මචෝ මම වෙනවා උඹේ බෙස්ට්මන්
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අයියෝ අයියෝ මේ මොකද
    කස්ටිය ඒ මේ අත මොකද
    කෝ බං සප් එක බම් එක නැත්තේ
    ඈයි දැං එපා වෙලාද .
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මලපැන්නට වෙන්න එපා බොල ඉක්මන්
    අහල ඇතිනේ උඹත් ඉතින් කොට ඉක්මන්
    වෙන්න උඹට සුභ පතනවා ඇගෙ හස්බන්
    හැකිනම් මචෝ මම වෙනවා උඹේ බෙස්ට්මන්

    ලොලේ ලොලේ ලොල් ලොල් ලෝල්ම තමයි
    ආසයි මමත් ලෙස ගන්නට බෙස්මන්
    තුති කිව්වා උඹේ පැතුමට නම්මන්
    හැකිනම් දීපන් උඹේ දීගෙට ආරාදනාවන්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    අයියෝ අයියෝ මේ මොකද
    කස්ටිය ඒ මේ අත මොකද
    කෝ බං සප් එක බම් එක නැත්තේ
    ඈයි දැං එපා වෙලාද .
    පිස්සුද පප්පේ එහෙමත් අත අරිනවද
    ඒක නෙවෙයි දෙයක් තියෙයි අහන්නද
    සීසන් බයි සීසන් ඔය විදියමද
    සුදුසු කලට අවටාර් එක දානවද
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    වෙනවා මචන් මට දැන් යන්න
    දැනෙනවා අම්මගේ පරිප්පුව නාහෙට
    ගෙනාපු පානුත් ඇත මෙසේ උඩ
    දීල එන්නෙමි මම ඉක්මනට

    ඉක්මනටම කිව්වත් මම එන්නේ
    නිවුස් බලලමයි මම එන්නේ
    එ කියන්නේ 8.30 ටයි මම එන්නේ
    ටාටා බායි මම එනවා ආයේ
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පිස්සුද පප්පේ එහෙමත් අත අරිනවද
    ඒක නෙවෙයි දෙයක් තියෙයි අහන්නද
    සීසන් බයි සීසන් ඔය විදියමද
    සුදුසු කලට අවටාර් එක දානවද




    ඔව් මයෙ මල්ලියෙ එහෙම තමා
    සීසන් කාලෙට එහෙම තමා
    කාලෙන් කාලෙන වෙනමස් කරාමයි
    එහි ගතියක් එන්නේ
     
    Last edited:

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    වෙනවා මචන් මට දැන් යන්න
    දැනෙනවා අම්මගේ පරිප්පුව නාහෙට
    ගෙනාපු පානුත් ඇත මෙසේ උඩ
    දීල එන්නෙමි මම ඉක්මනට

    ඉක්මනටම කිව්වත් මම එන්නේ
    නිවුස් බලලමයි මම එන්නේ
    එ කියන්නේ 8.30 ටයි මම එන්නේ
    ටාටා බායි මම එනවා ආයේ


    එළ එළ එළ කිරි මල්ලි අද
    නිවුස් බලන්න දැන් යනවාද
    බලන්න කියල නිවුස් එකක් අද
    මේ ලංකාවේ තියෙනවද

    අර පක්ෂෙයි මේ පක්ෂෙයි
    රට හදන තැන වෙන දේවල්
    ස්වර්නවාහිනයේ යන්නේ මේ වගේ
    වල් පල් නේ ද මචං
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~


    එළ එළ එළ කිරි මල්ලි අද
    නිවුස් බලන්න දැන් යනවාද
    බලන්න කියල නිවුස් එකක් අද
    මේ ලංකාවේ තියෙනවද

    අර පක්ෂෙයි මේ පක්ෂෙයි
    රට හදන තැන වෙන දේවල්
    ස්වර්නවාහිනයේ යන්නේ මේ වගේ
    වල් පල් නේ ද මචං
    ඒ උනාට ස්වර්නවාහිනි නිවුස් තමා
    කොලිටියටම හද පත්ලෙන් දෙන්නේ මෙදා
    එකෙක් ඉන්නවා "හරේන්ද්‍ර ජයලාල්" කියා
    ඒකා තම මම කැමතිම නිවුස් බුවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    හොද වැඩ වලට එන්නෙමි අත් දෙක.......උස්සා
    සමහරු මග අරී මේ ත්රෙඩ් එක...........ලිස්සා
    වර කොල්ලනේ එලකිරි සොලවා..........පස්සා
    අධි වේගයෙන් දෙමු කවි ගස්සා............ගස්සා
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~

    හොද වැඩ වලට එන්නෙමි අත් දෙක උස්සා....
    සමහරු මග අරී මේ ත්රෙඩ් එක ලිස්සා....
    වර කොල්ලනේ එලකිරි සොලවා පස්සා....
    අධි වේගයෙන් දෙමු කවි ගස්සා ගස්සා....
    පිලි ගන්නෙමි ඔබ හට කවි මල් මාල දමා
    අනෙකුන් මෙන් නොයනු මිතුරෙ ඔබ ලිස්සා
    මඩුවෙ අගය දන්නා කවියෙකු විලසා
    අප හා රැදෙනු, ඔබ හට අත් වේ සතුටා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පිලි ගන්නෙමි ඔබ හට කවි මල් මාල දමා
    අනෙකුන් මෙන් නොයනු මිතුරෙ ඔබ ලිස්සා
    මඩුවෙ අගය දන්නා කවියෙකු විලසා
    අප හා රැදෙනු, ඔබ හට අත් වේ සතුටා

    මුල.....මැද ගලප ගන්නට අප හට............බැරිය
    ගල.....පන උන්ට සිංහල ෆොන්ට් එක.......නැතිය
    අල.....වෙන නමුත් ලීවොත් මේ ලෙස........කවිය
    එල.....කිරි කවියෙ ඉමි එනතුරු............හිමිදිරිය

     
    Last edited:

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පිස්සුද කොල්ලෝ එළකිරි නම්
    දුම්මල ගැහුවත් එළවනැන බෑ
    අපි මේ එළකිරියේ මුල් ඈදලා
    දැන් ලොකු ගසුත් වෙලා
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo


    එළ එළ එළ කිරි මල්ලි අද
    නිවුස් බලන්න දැන් යනවාද
    බලන්න කියල නිවුස් එකක් අද
    මේ ලංකාවේ තියෙනවද

    අර පක්ෂෙයි මේ පක්ෂෙයි
    රට හදන තැන වෙන දේවල්
    ස්වර්නවාහිනයේ යන්නේ මේ වගේ
    වල් පල් නේ ද මචං

    ස්වර්නවාහින්යේ නම් අනිවා
    නිවුස් නම් මැක්සා
    අදනම් ඒ තරම් දෙයක් නැතුව
    ඒවා බලල මන් මේ දැන් ආව

    මචන් උඹ වෙන පාටක් යුස්‌ කරපංකෝ මම නිල පාටමනේ දාගෙන අවේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    පිස්සුද කොල්ලෝ එළකිරි නම්
    දුම්මල ගැහුවත් එළවනැන බෑ
    අපි මේ එළකිරියේ මුල් ඈදලා
    දැන් ලොකු ගසුත් වෙලා
    කවුරුද අයියේ ඔබ එලවන්නට යන්නේ
    දෙමු සම්බුව ගේමක්නම් ඉල්ලන්නේ
    ඔබ වෙනුවෙන් නැත මා පිටුපා යන්නේ
    ගනින් කඩුව කෙටේරියයි මම ගන්නේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හබල නැතිව ඔරුවට ඇති පලක්..............නැත
    හුලං නැති රෝදෙ රථයට ඕනෙ..............නැත
    මොකක් ලී නමුත් බනිනා කෙනෙක්.........නැත
    මේ ත්රෙඩ රොක් නොකර අද නිදියන්නෙ..නැත
     
    Last edited: