හදලා තියෙනවා ලබ්බක්. සමාජවාදින් තමයි පොන්නයෝ රුසියාව හැදුවේ. මිනිස්සුන්ට පුටින්ලාව එපා වෙලා උන් පැරදුනා. සමාජවාදීන් ආපහු ශක්තිමත් වෙනවා.ගඩාපි ලිබියාව ලිබියාව වගේ හැදුවා.ඒක නිසා තමයි මිනිස්සු පුකේ ලී කෑලි එබුවේ.පුටින් රුසියාව රුසියාව වගේ හදනවා.ඒක නිසා තමයි චන්දයක්වත් තියන්න බැරි.
අනේ යකෝ උබයි මමයි දන්න රැසියාව.සොවියටි සංගමය බිදවැටුනට පස්සෙ රැසියාව අන්තයට වැටුන. ඒ වැටිචිච රැසියාව නැවත ගොඩ ගත්තෙ පුටින් නැතිව වෙන එකෙක් නෙමේ.අද රැසියාවයි චිනෙයි විතරයි ලෝකෙට ණය නැත්තෙ,සුද්ද හිගා කද්දි රැසියාව ඒ තත්වෙට ගෙනාවේ පුටින්. මොන මල විකාරයක් කියනවද මන්ද සෝවියටි සංගමයට පුටින් අයිති නැ ,ගොන් කතා කියන්ඩ එපා. උබ අර සුද්දගෙ රටේ කන්ඩ නතුව පාරට බැහැල ඔබාමව කන්ඩ දගලන අරාබි වසන්තයේ ඇමරිකානු නියමුවන්වන Wall Street වරොධතා ගැන පලාගනින්




Last edited:
, හොද වැඩේ සුද්දට අනුන්ට කලදේ තමන්ට පල දේ වෙලා


