යුරෝපය තමන්ගේ වැඩක් බලා ගත යුතුයි, අපි ඉවස&#35

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හදලා තියෙනවා ලබ්බක්. සමාජවාදින් තමයි පොන්නයෝ රුසියාව හැදුවේ. මිනිස්සුන්ට පුටින්ලාව එපා වෙලා උන් පැරදුනා. සමාජවාදීන් ආපහු ශක්තිමත් වෙනවා.ගඩාපි ලිබියාව ලිබියාව වගේ හැදුවා.ඒක නිසා තමයි මිනිස්සු පුකේ ලී කෑලි එබුවේ.පුටින් රුසියාව රුසියාව වගේ හදනවා.ඒක නිසා තමයි චන්දයක්වත් තියන්න බැරි.

    අනේ යකෝ උබයි මමයි දන්න රැසියාව.සොවියටි සංගමය බිදවැටුනට පස්සෙ රැසියාව අන්තයට වැටුන. ඒ වැටිචිච රැසියාව නැවත ගොඩ ගත්තෙ පුටින් නැතිව වෙන ‍එකෙක් නෙමේ.අද රැසියාවයි චිනෙයි විතරයි ලෝකෙට ණය නැත්තෙ,සුද්ද හිගා කද්දි රැසියාව ඒ තත්වෙට ගෙනාවේ පුටින්. මොන මල විකාරයක් කියනවද මන්ද සෝවියටි සංගමයට පුටින් අයිති නැ ,ගොන් කතා කියන්ඩ එපා. උබ අර සුද්දගෙ රටේ කන්ඩ නතුව පාරට බැහැල ඔබාමව කන්ඩ දගලන අරාබි වසන්තයේ ඇමරිකානු නියමුවන්වන Wall Street වරොධතා ගැන පලාගනින් :lol::lol::lol::lol:
     
    Last edited:

    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    මේක මතක තියා ගනින්.සමාජවාදය හිට්ලර්ලා බිහි කරව්වේ නෑ.නමුත් දූෂිත ධනවාදය,දූෂිත ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය හිට්ලර්ලා බිහි කරනවා.
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    අනේ යකෝ උබයි මමයි දන්න රැසියාව.සොවියටි සංගමය බිදවැටුනට පස්සෙ රැසියාව අන්තයට වැටුන. ඒ වැටිචිච රැසියාව නැවත ගොඩ ගත්තෙ පුටින් නැතිව වෙන ‍එකෙක් නෙමේ.අද රැසියාවයි චිනෙයි විතරයි ලෝකෙට ණය නැත්තෙ,සුද්ද හිගා කද්දි රැසියාව ඒ තත්වෙට ගෙනාවේ පුටින්. මොන මලි විකාරයක් කියනවද මන්ද සෝවියටි සංගමයට පුටින් අයිති නැ ,ගොන් කතා කියන්ඩ එපා. උබ අර සුද්දගෙ රටේ කන්ඩ නතුව පාරට බැහැල ඔබාමව කන්ඩ දගලන අරාබි වසන්තයේ ඇමරිකානු නියමුවන්වන Wall Street වරොධතා ගැන පලාගනින්
    අම්මගේ රෙද්ද.සමාජවාදීන් එලෙව්වට පස්සේ කොහොමත් රටක් වැටෙනවා.මොකද රට බලා ගත්ත එවුන් එලෙව්වම අන්තයට වැටෙන්නේ නැද්ද?
    සමාජවාදින් රුසියාව ණය කාරයෙක් කරේ නෑ.ධනවාදීන් බිහිකරපු බිලියනර්ස්ලා සහ රුසියන් සමාගම් මගින් රුසියාව ඩොලර් බිලියන 500ක විදේශ ණයක් තියෙනවා.උඹ ඒක දන්නේ නැද්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ස්ටාලින් වීරයෙක්. එතකොට කොහොමද පුටින් වීරයෙක් වෙන්නේ.ස්ටාලින් කියන්නේ සමාජවාදියෙක්.සමාජවාදීන් තමයි පුටින්ට එරෙහිව පෙලපාලි යන්නේ.

    දෙන්නම රැසියාවට විරයෝ,ලෝකෙට විරෙයෝ එචිචරයි වෙන හරැප නැ. සුටාලින් හා පුටින් කියන්නෙ රැසියාවෙ පහල වෙචිච විශිෂ්ටම ජනාධිපතිවරැ දෙදෙනෙක්(ස්ටාලින් නායකයෙක්). ඇමරිකාවේ මොක්කුද බන් අර Wall Street විරොධතා කරුවො කරන්නෙ? මම දැක්ක ඔබාමට කෙලවෙන්ඩ යන්නෙ කියල, 5000 කුඩුවට දාලලු අල්ලල. අලුතින් නිති‍ත් ගෙනල්ලලු උන්ව අල්ලන්ඩ. ඒක කොහමෙද දන්නෙ නැ :lol::lol::lol: ඇමරිකාව් ආණ්ඩුවෙ පොලිසිය ඒ තරැනයන්ට වෙඩි තියනව,පහර දෙනව මානව හිමකමි උල්ලන්ගනය කරනව, උබලට ඒවා හොදයි :P, හොද වැඩේ සුද්දට අනුන්ට කලදේ තමන්ට ප‍ල දේ වෙලා:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මගේ රෙද්ද.සමාජවාදීන් එලෙව්වට පස්සේ කොහොමත් රටක් වැටෙනවා.මොකද රට බලා ගත්ත එවුන් එලෙව්වම අන්තයට වැටෙන්නේ නැද්ද?
    සමාජවාදින් රුසියාව ණය කාරයෙක් කරේ නෑ.ධනවාදීන් බිහිකරපු බිලියනර්ස්ලා සහ රුසියන් සමාගම් මගින් රුසියාව ඩොලර් බිලියන 500ක විදේශ ණයක් තියෙනවා.උඹ ඒක දන්නේ නැද්ද?

    අනේ ඇත්තට මොකද තරහ යන්නෙ එතකොට සුද්දට ණයට දෙන්නෙ පුටින් සල්ලි මවලද? :lol::lol::lol: සුද්ද හිගාන්නෙ පුටින් මවන සල්ලි වෙන්ඩ ඇති :baffled::lol::lol: සුද්ද හිගා කනව මදිවට පාටි දාන්ඩත් එනව.හොද වැඩේ ‍ඔකුන්ට දෙන්නෙ තියෙන්නෙ තරැ පෙන්ඩ :P:P අර Wall Street වරෝධතාකරැවන්ට රැසියාවේ ආධාර ලැබෙන්ඩ ඔනේ, වඩා සාර්ථකව කැරැල්ල කරල දුෂීත ඇමරිකා ආණ්ඩුව පෙරලල දාන්ඩ :yes::yes: Wall Street තරැනයන්ට අපේ උපහාරය
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    අනේ ඇත්තට මොකද තරහ යන්නෙ එතකොට සුද්දට ණයට දෙන්නෙ පුටින් සල්ලි මවලද
    පුටින්ගේ හමේ පාට දන්නේ නැති උඹ වගේ එකෙක් එක්ක කතා කරලා වැඩක් නෑ බන්.පුටින් කියන්නේ කලු ජාතිකයෙක්ලු.:D:D
    I am off to cinema to watch hugo.bye...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක මතක තියා ගනින්.සමාජවාදය හිට්ලර්ලා බිහි කරව්වේ නෑ.නමුත් දූෂිත ධනවාදය,දූෂිත ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය හිට්ලර්ලා බිහි කරනවා.

    ඇත්ත ඇත්ත ඇමරිකාවේ ඔබාම තමයි හිට්ලර්.ඇමරිකාවේ දුෂීත ධනවාදය,ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය මුලු ලෝ‍කයටම පිළිලක්,ඔකුන් නැති වෙන දිනය ලගයි. රැසියාව පළමු වෙඩිමුරය දනටමත් පත්තු කරල ඉවරයි.රැසියාවයි චිනෙයි බැස්ස ගමන් සුද්ද දුවපු පැත්ත හොයාගන්ඩත් බැරිවෙනව :P:P සුද්ද කපෝතියි :yes::yes: සුද්දගෙ කුක්කොත් කපෝතියි :lol::lol:
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    දෙන්නම රැසියාවට විරයෝ,ලෝකෙට විරෙයෝ එචිචරයි වෙන හරැප නැ. සුටාලින් හා පුටින් කියන්නෙ

    ස්ටාලින් කියන්නේ මාක්ස්වාදින්ගේ වීරයෙක් නෙවෙයි. සමාජවාදීන් අතරත් වීරයෙක් නෙවෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුටින්ගේ හමේ පාට දන්නේ නැති උඹ වගේ එකෙක් එක්ක කතා කරලා වැඩක් නෑ බන්.පුටින් කියන්නේ කලු ජාතිකයෙක්ලු.:D:D
    I am off to cinema to watch hugo.bye...

    ඉතින් හෙදයිනෙ,අපිට මොකෝ.දැන් උබ සුදුද :P:P උබට පුටින්ව පෙන්ඩ බැරි ඒක හින්ද වෙන්ඩ ඇති.සුද්දගෙ සුදු පාටට විතරයි උබ කැමති. මම කුණු හරප කිම සිමා කරල තියෙන්නෙ, මම කියුව කියල හිතා ගනින් සුදු පාට :lol::lol::lol::lol::lol::lol::lol::lol::D
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ස්ටාලින් කියන්නේ මාක්ස්වාදින්ගේ වීරයෙක් නෙවෙයි. සමාජවාදීන් අතරත් වීරයෙක් නෙවෙයි.

    ස්ටාලින් කියන්නෙ විරයෙක් තමයි, රැසියාව පාලනය කරපු කෙනෙක්.දෙවන ලෝක යුද්ධය ජය ගත්ත යුධ විරය වෙන කවුරැවත් නෙමේ ජෝසප් ස්ටාලින්.උබට රැසියාව පෙන්ඩ බැරි එකේ ස්ටාලින්ට විරයෙක් කියන්නෙ නැ කියල මම දන්නව, සුද්දගෙ කුක්කො:P:lol::lol:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අනේ යකෝ තොපිට හරියට සමාජවාදය කරන්නත් බැරි වුනා.තොපිට හරියට ධනවාදය කරන්නත් බෑ. රුසියන් බිලියනර්ස්ලා පැටව් ගහපල්ලා හරියට අර ඉන්දියන් බිලියනර්ස්ලා වගේ. මාක්ස්වාදීන් කරපු ටික නිසා තමයි තොපි යන්තන්වත් ඔලුව උස්සගෙන ඉන්නේ.
    ධනවාදය තොපේ රට කාලා තියෙන්නේ.හරියට සමාජවාදය කරන්න පුලුවන් එවුන් ටිකක් හදපල්ලා.කවුරුත් නැත්නම් මම ඇවිල්ලා කියලා දෙන්නම් සමාජවාදය කියන්නේ මොකක්ද කියලා.චන්දේ පැරදුනානම් සමාජවාදින්ට රට දීලා පලයව්. බොරු කරගෙන බලයේ ඉන්න එපා.පුටින් කියන්නේ බල කෑදරයෙක්.බල කෑදරයන්ට රට හදන්න බෑ. මහ පොලවේ මිනිස්සු එක්ක වැඩ කරන එවුන් තමයි රටක් හදන්නේ.

    උබ කියලා දියන් සමාජවාදය හොදට උගන්වපන් අපි කැමතියි ඉගෙනගන්න. හරි අනිත් එක මෙක කියපන් දැන් උබට බටහිරට බනිනකොට උබේ හදවත නිකන් උනුවෙනවා නෙද ආයි වක්කරන්න පුලුවන් විදිහට එතකොට ඔය කියන රටවල සමාජවාදය තියනවද කියපන්. මම මෙ ටිකෙම උබේ ඔය කක්කා කැස්ස බලන් හිටියා හිරිකිතයි යකො ඇමරිකාවෙ ජංගිකොටෙයි බටහිර බ්‍රා එකයි ඇදගෙන විලි ලැජ්ජාවක් නැතිව නිර්දන පංතියක් ගැන කතා කරන මහ ලොකු සමාජවාදියා. තො ඔක්කොටම කලින් කියපන් මාක්ස් වාදය හා ලෙනින් ගැන ඊට අමතරව කියපන් ඔය කියන පුද්ගලයන් ලංකාව තිබෙන කලාපය පිලිබද හැදින්විම කියපන් මම කැමතියි උබෙන් අහන්න යකො දෙයක් කතා කරන්න එක පිලිබද ප්‍රයෝගිකත්වයක් ගැන කතා කරපන් උබට කදුලු ගංගා ගලන මැත කාලින පාලකයෙක් කියපන් ඔය ඇමරිකාවෙ. නිකන් බොරුවට කහින්න හදන්න එපා ලැජ්ජාවක් නැති විදිහට. උබට කඩුලු උනන එව්න් කරයි ලෝකෙට. නිකන් හිවලෙක් වෙන්න එපා යකො.
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    හදලා තියෙනවා ලබ්බක්. සමාජවාදින් තමයි පොන්නයෝ රුසියාව හැදුවේ. මිනිස්සුන්ට පුටින්ලාව එපා වෙලා උන් පැරදුනා. සමාජවාදීන් ආපහු ශක්තිමත් වෙනවා.ගඩාපි ලිබියාව ලිබියාව වගේ හැදුවා.ඒක නිසා තමයි මිනිස්සු පුකේ ලී කෑලි එබුවේ.පුටින් රුසියාව රුසියාව වගේ හදනවා.ඒක නිසා තමයි චන්දයක්වත් තියන්න බැරි.

    topedo=humanoid=rope :confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එ විතරක් නෙමෙ බන් අංගවිකල මන්ද මානසිකයෙක්ටත ඔකා සමානයි

    humanoid
    Banned

    මට මේ දැන් කෙනෙක් එවල තිබිබ, මම දැන් දැක්කෙ.ඒකනේ මේ වෙන මගුලක් අටෝගෙන ඉන්නෙ.බැන් කරපු humanoid විලි ලැජ්ජාවක් නැතුව ෆේක් එකක් හදාගෙන :lol::lol::lol::lol:
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    ස්ටාලින් කියන්නෙ විරයෙක් තමයි, රැසියාව පාලනය කරපු කෙනෙක්.දෙවන ලෝක යුද්ධය ජය ගත්ත යුධ විරය වෙන කවුරැවත් නෙමේ ජෝසප් ස්ටාලින්.උබට රැසියාව පෙන්ඩ බැරි එකේ ස්ටාලින්ට විරයෙක් කියන්නෙ නැ කියල මම දන්නව, සුද්දගෙ කුක්කො:P:lol::lol:
    දෙවන ලෝක යුද්ධය ජයගැනීම රුසියාව එක මිනිහෙක්ගේ යටතට ගත්තේ නෑ.ඒක රතු හමුදාවේ විප්ලවයක්.මාක්ස්වාදීන් අතර ස්ටාලින්ට කිසිම තැනක් නෑ.රුසියාවේ සමාජවාදය පිරිහීමට ප්‍රධාන හේතුවක් ඔහු. ලෙනින්,මාඕ සේතුන්, චේගුවෙරා,කාල්මාක්ස්, කස්ත්‍රෝ,පැට්‍රික් ලුහුම්බා යන අයට මාක්ස්වාදීන් අතර ගරුත්වයක් තියෙනවා. ස්ටාලින්ගේ උඹලා නොදන්න ලොකු මිනිස් ඝාතන රාශියක් තියෙනවා.උඹලා වගේ රාජපක්ෂලාට කඩේ යන එවුන් අතර මිනිහා වීරයෙක්.නමුත් රුසියාවේ, ලෝක මාක්ස්වාදීන්ට ඔහු සමාජවාදයේ අත්වැරද්දක්.සමාජවාදයට ඔහු තරම් හානියක් කවුරුත් කරලා නෑ.රුසියානුවන් තුල ඔහු ජනප්‍රිය චරිතයක් නෙවෙයි.
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    මම මෙ ටිකෙම උබේ ඔය කක්කා කැස්ස බලන් හිටියා හිරිකිතයි යකො ඇමරිකාවෙ ජංගිකොටෙයි බටහිර බ්‍රා එකයි ඇදගෙන විලි ලැජ්ජාවක් නැතිව නිර්දන පංතියක් ගැන කතා කරන මහ ලොකු සමාජවාදියා. තො ඔක්කොටම කලින් කියපන් මාක්ස් වාදය හා ලෙනින් ගැන ඊට අමතරව කියපන් ඔය කියන පුද්ගලයන් ලංකාව තිබෙන කලාපය පිලිබද හැදින්විම කියපන් මම කැමතියි උබෙන් අහන්න යකො දෙයක් කතා කරන්න එක පිලිබද ප්‍රයෝගිකත්වයක් ගැන කතා කරපන් උබට කදුලු ගංගා ගලන මැත කාලින පාලකයෙක් කියපන් ඔය ඇමරිකාවෙ. නිකන් බොරුවට කහින්න හදන්න එපා ලැජ්ජාවක් නැති විදිහට.
    උඹලා වගේ එවුන්ට මොන සමාජවාදයක්ද, මොන ධනවාදයක්ද බන්. උඹලට හරියන්නේ සාටකවාදය.අන්න ඒක ගැන ඉගෙන ගනින්.ඇමරිකාවේ සංස්කෘතිය ලංකාවේ සංස්කෘතියක් එක්ක පටලව ගන්න එපා. ලංකාවේ සංස්කෘතියේ තියෙන හුඟක් දේවල් එංගලන්තේ වික්ටෝරියා සංස්කෘතියෙන් ආපු ඒවා.අනේ බූරුවො සුද්දො ලංකාවට එනකොට අපේ රටේ ගෑනු බ්‍රෙසියර් ඇඳගෙන හිටියේ.උඹලගේ අම්මා බ්‍රෙසියර් මහලා දෙන්න ඇති.
    ඇමරිකාවට වෙනත් රටවල් විරුද්ධ සූරා කෑමට.නමුත් ඇමරිකානුවන් ඇමරිකානු ක්‍රමයට විරුද්ධ නෑ.මොකද ඒ අයට එහේ තියෙන ආර්ථිකය හොඳයි.ධනාවාදය සමාජවාදයට වඩා සාර්ථක තත්වයක් පෙන්වලා තියෙනවා රටවල් ගනනාවකම.බටහිර , යුරෝපයේ එය ඉතාම ජනප්‍රිය ඒකයි.නමුත් සමාජවාදය ජනප්‍රියබවක් නැති වීමට හේතුව ස්ටාලින්ලා වගේ එවුන් සහ එය නිසියාකාරව ක්‍රියාත්මක වුනේ නෑ.ඇත්තම කියනවනම් රාජ්‍ය ධනවාදයක් ක්‍රියාත්මක වුනේ.ඒ වගේම ලොක ප්‍රවණතා මත ජනතා නිදහසට ගරු කිරීමක් දක්වා පර්ණමය වුනේ නෑ.

    freedom without Socialism is privilege and injustice... Socialism without freedom is slavery and brutality
     
    අනේ එකද මෙ බුරුවට ඔය මහ බුද්ධිමතාට දෙන්න පුලුවන් පිලිතුර. අනේ යකො උබ දැන් අපේ සංස්කෘතිය ගැනත් දන්නවනේ එකත් කියලා දියන්කෝ. උබ දන්න දේ ඉගෙන ගන්න අපි ගොඩක් ආසයි මචන් උබේ වදන් අපිට මි පැනි වගේ. යකෝ මෙක දැන ගනින් ඇමරිකානු හා බටහිර වැදුම් පිදුම් කරන තොපි වගේ බුද්ධිමතුන්ට තියන ප්‍රධාන තර්කය තමා අපේ ගැනු තනපොට එලිය දාන් හිටියා කියලා උන් එනකන් එක මහ නිවට කතාවක්. අනෙක් දෙය තමා උබලගේ ඉදිරිපත් කරන අනෙක් දෙය අපේ රටේ රජවරුන්ට අන්තප්පුර තිබුන කතාව. එත් මම මෙහම දෙයක් උබට කියන අන්තප්පුරේ හිටියේ රජවරුන්ගේ බිසව්ගෙ ආවතෙව කරන කන්තාවන් මිසක් වෙනත් එව්න් නෙමේ කියන එක. පුලුවන් නම් ඔප්පු කරපල්ලා තොපි අපේ රජවරුන්ගේ දෙවන අගබිසව මෙයා තෙවන අගබිසව මෙය කියලා. උබේ පශ්චාත බාගය ඇමරිකානු හිතවධි එව්න්ට පිදුවට අපි එහම කාටවත් කරන්න යන්නේ නැ. බුද්ධිමත් පඩිවරයානෙනි නිකන් ණයට කහින්න ලැස්ති වෙන්න එපා යකෝ උබ කියන ලොක ප්‍රවණතාව ඇමරිකාවට යටහත් පහත් විමනේ. යකො හරි දෙට හරි වැරදි දෙට වැරදි කියපන් උබ ඇමරිකානු ධනවාදය සාධාරණයට ලක්කරන්නේ උබ දන්නවද යකෝ ඇමරිකාවෙත් දිලිදු ජනයා කොතෙක් ජිවත් වෙනවද කියලා. අනෙක් දෙය උබ කියන ඇමරිකාවේ කෙතරම වර්ණ වාදය තිබෙනවාද කියලා උබ දැන් කියපන් ඇමරිකාවෙ වර්ණ බේද වාදය නෑ ඔබාමා කලුයි කියලා. උබ නොදන්න කොත්ක් දෙවල් එ රටවල සිදුවෙනවද යකො අනෙක් දෙය ඇමරිකාවට පිටරටින් එන ආසියාතිකනට සලකන කුඩම්මගෙ සැලකිලි උබ සාධාරණයට ලක්කරපන් පුලුවන්නම්. උබ කියන මාක්ස් ලෙනිල්ලා ඇමරිකානු යුරෝපා ක්‍රමයට විරුද්ධ උනා මිසා අපේ ප්‍රදෙශවල තිබුණ පාලන ක්‍රමයට විශාල වශයෙන් එකග උනා. ඊට අමතරව අප රටවල තිබුන රජ්‍ය ක්‍රමය (පැරණි) ක්‍රමයට ඔවුන් එකග උනා. එ බව ඔවුන් සදහන් කරලත් තියනවා ඔප්පු කිරිමට මා ගාව ලිකිත සක්ශි නැ එ ගැන කණගාටු වෙනවා. උබලගෙ ඔය යුරොපා රටවල් වලින් අපේ රටවල් වලට ඔබ්බපු කාලකණ්නි පාලන ක්‍රමයට තමා ඔවුන් විරුද්ධ උනේ. අනෙක් දෙය අනෙක් රටවල් සුරාකලා තම රට පමණක් යහපත් ලෙස වැජබිම නිකන් සාධරණයට ලක්කරන්න තරම් නිවට වෙන්න එපා. මම සාටකවාදියෙක් ලෙස උබ මාව හැදින්වුවාට මට කිසිම තරහක් නෑ. එක උබේ දැක්ම මම මෙම පාලනයේ අඩුපාඩු දකිනවා. මම උබ වගෙ අන්ධ නෑ නමුත් මම බලන්නේ පෙරට වඩා සාපෙක්ෂව හා තාර්කිකව මිසක් උබ වගෙ කුම්මෑහි ලිංමැඩියෙකු ලෙස නෙම. එක හොදි තෙරුම් ගනින් අපේන් වෙන්න ඔන යුතුකම අපි හැමදාම අමතක කලා. කැපකිරිම් පවා අමතක කරා. නමුත් තවත් එ දෙවල් කරන්න මම සුදානම් නෑ. තො වගෙ 100% සම්පුර්ණ දෙවිකෙන්ක් බිහි වෙනකන් කට මැද දොඩව දොඩව ඉන්න ලිං මැඩියෙක් නෙමෙ මම. උබ දන්න දෙයක් නෑ උබ පිලිගන්න දෙයකුත් නෑ.

    උබ දන්නේ කවුරු හරි එකෙක් පිටිපස්සෙන් දෙනකොට කහින්න විතරයි. උබේ මෙතෙක් කල් කතාවෙන් සහ හැසිරිමෙන් පෙන්නෙ එකයි. ඔය කතා කරන්නේ ලංකිකයෙක් නෙමේ. තෙරුම් ගනින් උබ පිටුපසින් ඇතුල්ව කොහෙ හරි අපෙ රටට කෙලවන්න බලන් ඉන්න එකෙකුගෙ යගදාවක්.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මේක මතක තියා ගනින්.සමාජවාදය හිට්ලර්ලා බිහි කරව්වේ නෑ.නමුත් දූෂිත ධනවාදය,දූෂිත ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය හිට්ලර්ලා බිහි කරනවා.

    උසස් පෙල දේශපාලන විද්‍යාව කරල තියෙන හැඩයි, වචන ටික රෝල්කර කර ගහන නිසා බැලුවේ , සමාජවාදයට නූතන ලෝකයත් එක්ක පැවැත්මක් නෑ , ආණ්ඩුවලට ව්‍යාපාරික ලෝකයත් එක්ක තමයි ඉස්සරහට යන්න වෙන්නේ , මධ්‍යස්ථ ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා විනා , සමාජවාදයක් ලෝකේ කොහෙවත් හදන්න විදියක් නෑ