hoda GYM ekakata gihin instructor kenek meet wela katha karapan machan..
eka tamayi hodama de...
eka tamayi hodama de...
යාලුවනේ මම මේ පොට් එකට අලුත් කෙනෙක්. මට ලොකු ප්රශ්නයක් විසදගන්න ඕන. එකට විහිලු නැතුව සාර්ථක විසදුමක් දෙන්න.විහිලු කරත් කමක් නැහැ මට ඒවා පුරුදුයි . එත් මේකට මට හරි විසදුමක් දෙන්න. මගේ වයස අවුරුදු 20යි . මට මේ ඉන්නවට වඩා
අගල් දෙකක් වගේ උස යන්න ඕන. දැන් මම 5.1 යි 5.3 ක් කරගන්න මට විදිහක් කියන්න. ලොකුම ප්රශ්නේ මගේ කෙල්ලගේ ගෙදර අය මට කැමති නැහැලු මේ දේ නිසා. මට එපා වෙලා තියෙන්නේ යාලුවනේ. ලජ්ජා උනත් මේකට ඇවිත් කියන්න උන... විසදුමක් ලබෙනක් මන් ගොඩක් හිතේ අමාරුවෙන් ඉන්නේ![]()
කෙල්ල උඹට වැඩිය උස නෑනේ? ? ?




Uba kiyak innawada machan?wihiluwata newei kiyanne. bar gahuwama (balke elllila dip gaseema) usayanawa kiyala ahala tiyennewa. hope that helps
ow ithin mama Adi 6ta agal thunai ne adumata ehma thibbanam hodatama athi![]()

චීන කටු සීන් එකක් නම් තියෙනවලු....
පොඩ්ඩක් හොයල බලපන්...![]()


A th umba miti nene....Adi 5 thamai lankawe average 1.....Umba eita wedi usai ne...
