මන් දන්නා කෙනෙක් ඔතනට ගිය මචන්. එත් උ හිටපු ගනමයි. 8 ක් අරගෙන. තම යනවා. බෙහෙත් වලට 3 ක් ගන්නවලු.
සතියට ඒ බෙහෙත් ඉවරලු.![]()
OPS macho mama ahala thibba ekak kiwwe ... kohomath natural dewal tikak karanna ... like Bar Exercises ... Cycling etc ...
මන් දන්නා කෙනෙක් ඔතනට ගිය මචන්. එත් උ හිටපු ගනමයි. 8 ක් අරගෙන. තම යනවා. බෙහෙත් වලට 3 ක් ගන්නවලු.
සතියට ඒ බෙහෙත් ඉවරලු.![]()
මට හිතට ලොකු ෆිට් එකක් එනවා මචන් උබල ඔහොම වචනෙන් හරි උදව් කරන එකට. දෙවියොත් අපිට ඕනෑම දේවල් නැති කරලා
මවන්නේ![]()
kota wenna monawada karanna one kauruhari kiyannako![]()

මචන් ශීට් එක උස්සලා බයිසිකල් පැදපන්.....බාර් ගහපන්.... අනිවා උස යනවා.....
![]()
මචන් මමත් ඉස්සර 5.2 ක් වගේ තමයි හිටියේ...දැන් මම 5.6ක් විතර... මම ඉස්සර කරන්නේ උදේ නැගිටලා අනිවා බාර් 15 ක් ගහනවා.... කොල්ලො එක්ක දවසෙම බයිසිකලේ *කේ ගහගෙන රස්තියාදු ගහනවා.. හවසට නාන්න කලින් බාර් 15 ක් ගහනවා......
තව හොදට කාපන්...
machan rata idiwala ate ain karala. eke athulata astra tikak dapan.. dawasakta 2k 3k kapan.. masa 3k vithara...විටමින් ජාති මොන හරි දන්නා ඒවා තියෙනවනම් කියන්න පුලුවන්ද මචන්?![]()
bayavenna epa ban ubata tava 4 years usa yanava..... badipura usa yanna oni nan bar tikak gahapan kohomat sure ekata uba 5'4" venava... tava usa yanna kakule mapata agillata karanna threat ekak tiyenava eka danna ekekgen ahala karaganin
machan rata idiwala ate ain karala. eke athulata astra tikak dapan.. dawasakta 2k 3k kapan.. masa 3k vithara...



මම නම් හිතන්නේ ඒක එච්චර ප්රශ්නයක් නෙමේ බන්.........
පොන්ටින්ග්ලා මහේලලා එහෙම බලපන්...![]()




හ්ම්ම් ඩොකෙක් එක්ක කතා කරන එක තමා හොදම දේ මචන්.......eth machn mata mage gf nati karanaganna baa![]()


mama ahala thiyenawa cheena katu walin prathikarayak thiyenawa kiyala ... mama hithanne kalubowila doctor kenek innawa![]()







cheena katu gahapan

