MaTa Karanna Deyak Kiyanna Elakiri.com

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යාලුවනේ මම මේ පොට් එකට අලුත් කෙනෙක්. මට ලොකු ප්‍රශ්නයක් විසදගන්න ඕන. එකට විහිලු නැතුව සාර්ථක විසදුමක් දෙන්න.විහිලු කරත් කමක් නැහැ මට ඒවා පුරුදුයි . එත් මේකට මට හරි විසදුමක් දෙන්න. මගේ වයස අවුරුදු 20යි . මට මේ ඉන්නවට වඩා
    අගල් දෙකක් වගේ උස යන්න ඕන. දැන් මම 5.1 යි 5.3 ක් කරගන්න මට විදිහක් කියන්න. ලොකුම ප්‍රශ්නේ මගේ කෙල්ලගේ ගෙදර අය මට කැමති නැහැලු මේ දේ නිසා. මට එපා වෙලා තියෙන්නේ යාලුවනේ. ලජ්ජා උනත් මේකට ඇවිත් කියන්න උන... විසදුමක් ලබෙනක් මන් ගොඩක් හිතේ අමාරුවෙන් ඉන්නේ :(

    කෙල්ල උඹට වැඩිය උස නෑනේ? ? ?
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,903
    4,501
    113
    wihiluwata newei kiyanne. bar gahuwama (balke elllila dip gaseema) usayanawa kiyala ahala tiyennewa. hope that helps
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    mama danna wediatath bike padeema saha bar excercise thama.... usa prashnayak karaganna apa machan...wadia usa yana akath karumayak... mama kianne boru kiala hethanawanam. nam usa awn gen tikak ahala balapan...

    kellage gedara aya umbata kamati natham wena kellak hoya ganin machan...aka kellada inne. wenas karanna amaru deewal wenas karanna yanne nathuwa lasiyen wenas karanna puluwan deewal wenas kara ganin.... kellawa atha arinnama barinam aran palayan machan...kellata gedara aya nati unoth aka tika dawasakata wetharai...mama danna godak case wala awruddak dekak yanakota a aya shape...
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    හොඳ තැනකට ගිහින් චීන කටු ප්‍රථිකාරය කර ගන්න මිත්‍රයා
    ඒකට මම දන්න තරමින් 9000ක් විතර වියදම් වෙනවා....
    සෞඛ්‍යයට අහිතකර වෙන්නෙ හොර යක්කුන්ට කියලා කරහම
    එහෙම නැතුව හොඳ තැනකින් කරන්න......
    මගේ අඳුරන මිත්‍රයෙක්ට ඔය හා සමාන උස ප්‍රශ්නයක් ඇවිත්
    ඒක විසඳුනා ඔය ට්‍රීට්මන්ට් එකෙන් !

    හෝමෝන ට්‍රීට්මන්ට් එකක් ආවට ගියාට කරන්න බැහැ
    ඒකට ගොඩක් කල් යනවා......
    ව්‍යායාම වලිනුත් නියම ප්‍රථිඵලේ ගන්න පුළුවන්
    ඒකට කැප උනොත්
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Chin ups tikak gahala try karapn machn..bar exercises tikakuth karala balapn...Sure ne......All the best.....Tikak usa yana 1 hondai thamai.:yes::yes:A th umba miti nene....Adi 5 thamai lankawe average 1.....Umba eita wedi usai ne...:cool::cool: