MaTa Karanna Deyak Kiyanna Elakiri.com

vihangaboy

Member
Dec 9, 2010
421
12
0
යාලුවනේ මම මේ පොට් එකට අලුත් කෙනෙක්. මට ලොකු ප්‍රශ්නයක් විසදගන්න ඕන. එකට විහිලු නැතුව සාර්ථක විසදුමක් දෙන්න.විහිලු කරත් කමක් නැහැ මට ඒවා පුරුදුයි . එත් මේකට මට හරි විසදුමක් දෙන්න. මගේ වයස අවුරුදු 20යි . මට මේ ඉන්නවට වඩා
අගල් දෙකක් වගේ උස යන්න ඕන. දැන් මම 5.1 යි 5.3 ක් කරගන්න මට විදිහක් කියන්න. ලොකුම ප්‍රශ්නේ මගේ කෙල්ලගේ ගෙදර අය මට කැමති නැහැලු මේ දේ නිසා. මට එපා වෙලා තියෙන්නේ යාලුවනේ. ලජ්ජා උනත් මේකට ඇවිත් කියන්න උන... විසදුමක් ලබෙනක් මන් ගොඩක් හිතේ අමාරුවෙන් ඉන්නේ :(
 
  • Like
Reactions: hapriyankara

ecomcs

Member
Nov 4, 2007
53
0
0
welawa thiyanawanam godak wada thiyanawa. Gym ekakata giya nam udawwak ganna thibba..
 
Last edited by a moderator:

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    baar exercise karapan
    pull over ekath hodai 2 inches yanna nam
    masa 6 withara dawasakata sarayak bar and pull over gahapan (t bar eken)

    dumbbell_pullover.jpg

    0.jpg
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මචන් ශීට් එක උස්සලා බයිසිකල් පැදපන්..... :):)බාර් ගහපන්.... අනිවා උස යනවා..... :yes:
    මචන් මමත් ඉස්සර 5.2 ක් වගේ තමයි හිටියේ... :nerd::nerd: දැන් මම 5.6ක් විතර... මම ඉස්සර කරන්නේ උදේ නැගිටලා අනිවා බාර් 15 ක් ගහනවා.... කොල්ලො එක්ක දවසෙම බයිසිකලේ *කේ ගහගෙන රස්තියාදු ගහනවා.. හවසට නාන්න කලින් බාර් 15 ක් ගහනවා......

    තව හොදට කාපන්... :D:D
     

    sratiyala

    Member
    Apr 4, 2008
    186
    19
    0
    37
    nugegoda
    මචන් ශීට් එක උස්සලා බයිසිකල් පැදපන්..... :):)බාර් ගහපන්.... අනිවා උස යනවා..... :yes:
    මචන් මමත් ඉස්සර 5.2 ක් වගේ තමයි හිටියේ... :nerd::nerd: දැන් මම 5.6ක් විතර... මම ඉස්සර කරන්නේ උදේ නැගිටලා අනිවා බාර් 15 ක් ගහනවා.... කොල්ලො එක්ක දවසෙම බයිසිකලේ *කේ ගහගෙන රස්තියාදු ගහනවා.. හවසට නාන්න කලින් බාර් 15 ක් ගහනවා......

    තව හොදට කාපන්... :D:D

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    vihangaboy

    Member
    Dec 9, 2010
    421
    12
    0
    මට හිතට ලොකු ෆිට් එකක් එනවා මචන් උබල ඔහොම වචනෙන් හරි උදව් කරන එකට. දෙවියොත් අපිට ඕනෑම දේවල් නැති කරලා
    මවන්නේ :(
     

    vihangaboy

    Member
    Dec 9, 2010
    421
    12
    0
    mama ahala thiyenawa cheena katu walin prathikarayak thiyenawa kiyala ... mama hithanne kalubowila doctor kenek innawa :nerd:

    මන් දන්නා කෙනෙක් ඔතනට ගිය මචන්. එත් උ හිටපු ගනමයි. 8 ක් අරගෙන. තම යනවා. බෙහෙත් වලට 3 ක් ගන්නවලු.
    සතියට ඒ බෙහෙත් ඉවරලු. :(
     

    vihangaboy

    Member
    Dec 9, 2010
    421
    12
    0
    baar exercise karapan
    pull over ekath hodai 2 inches yanna nam
    masa 6 withara dawasakata sarayak bar and pull over gahapan (t bar eken)

    dumbbell_pullover.jpg

    0.jpg


    මේ ගැන ගොඩක් ය කියල තියෙන නිසා මේකත් කරලා බලන්නාව. :(