MaTa Karanna Deyak Kiyanna Elakiri.com

supaa

Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    Bar excercise thama hoda machan..denmama karapan..nethnam pahu weddi usa yanne ne..math usa giye ehemai..and sheet eka ussala bicycle pedapan...
     

    shal1nda

    Active member
  • Jul 9, 2010
    637
    66
    28
    bayavenna epa ban ubata tava 4 years usa yanava..... badipura usa yanna oni nan bar tikak gahapan kohomat sure ekata uba 5'4" venava... tava usa yanna kakule mapata agillata karanna threat ekak tiyenava eka danna ekekgen ahala karaganin

    මෙක විහිලුවක් එහෙම නෙමෙ........
    අපෙ ඇග උස යාමට බලපාන නිලය තියෙන්නෙ කකුලෙ මහපට ඇගිලිවල......
    කරන්න තියෙන්නෙ මෙකයි.......
    රැට නිදාගන්න යන්න කලින් ඇදෙ ඉදන්ම කකුලෙ මහපට ඇගිල්ලෙ (පහල රුපෙ තියෙන විදියට පාදය තබාගෙන) උඩට පැන්සලකින් 100 පාරක් තට්ටු කරන්න තියෙන්නෙ. කකුල් දෙකෙම මහපට ඇගිලි උඩට තට්ටු කරන්න ඔන එකාකරි බලයකින්.හයියෙන් ගහන්න ඔනෙ නැහැ.මාසයක් එක දිගට කරලා උස මැනලා බලපන් කෝ කොහොමද රිසාල්ට් එක කියලා.......


    phpThumb.php


    සැ.යු.-නියපොතු කොටට කපපන් හරිද.... නැත්නම් පැන්සල් ෂොට් එක වදින්නෙ නියපොත්තටනෙ. :dull:
    මමත් ඒ ගැන අහල තියනව :nerd::nerd: ඒක කරපං ගුඩි ලක් :D:D:D:D:D
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    :nerd: අපේ අයියත් ඉස්සර හුගක් මිටියි..
    :rofl: මිනිහ උස ගියේ බාර් වල එල්ලිලාම...
    :D උබත් කරපන් මචන්...
    :cool: තව එළකිරියේ මේ ගැන දන්න එවුන් උබට උදවු කරයි...

    :oo: කෙල්ලගේ ගෙදරින් කැමති නැහැ කිව්වම පුදුමයිනේ..
    :baffled: උස බලලද දුව දෙන්නේ...