MaTa Karanna Deyak Kiyanna Elakiri.com

cresendo

Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    http://www.fileserve.com/file/xnpYTzf

    මචන් මෙන්න මේ ලින්ක් එකේ තියෙන file එක download කරගෙන ඒකේ තියෙන විදියට කරලා බලපන්..:)
    මේකේ ගෙදර ඉදන් උස වැඩි කර ගන්ද පුලුවන් exercise ගොඩාක් තියෙනවා..:cool:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    බාර් එක්සසයිස් කරහං.. යූ ටියුබ් එකේ කරණ විදිහ තියෙනවා
    බයිසිකල් පැදපං.. ඒකත් හොඳ ව්‍යායාමයක්
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    MACHAN GEDARA ULUASSA THIYENNE EKE ELLIYAN
    MAMANAM USA GIYE EHEMA HABAI E ELLUNE AURUDU 15 WAGE KALEDI
    UBA DAN 20K NE TRY KARAPAN PRIMI AURUDU 21 WITHARA WENAKAN HADENAWALU NE
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    යකො චින කටු ගහපන්.. ඔනම කෙනෙක්ට අගල් 1 අනිව උස යන්න පුලුවන්ලු.. මමත් 5,5. 5.6 කරගන්න චින කටු ගහන්න යන්න ඉන්නෙ :)
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,627
    66,885
    113
    swimming karanna mchn+basket ball +gym.there are growth tablets but not healthy to take such.miracles will not happen work on it.you may appear tall after that