මම නෙමේ උඹ තමා ඒ අහිංසකයට ලොවෙත් නැති විදිහට අපහාස කරේ
ඌට PM එකක් යවමුද නලිය come back කියල.
ඊට පස්සේ මේවල පෝස්ට් ඔක්කොම ඒකට පෝස්ට් කර කර bump කරනවා මාසයක් විතර![]()
නිග්ගා වගේ සියගුනයක් ආතල් පොරක් බන් ඌ නම් ....

මම නෙමේ උඹ තමා ඒ අහිංසකයට ලොවෙත් නැති විදිහට අපහාස කරේ
ඌට PM එකක් යවමුද නලිය come back කියල.
ඊට පස්සේ මේවල පෝස්ට් ඔක්කොම ඒකට පෝස්ට් කර කර bump කරනවා මාසයක් විතර![]()

මේක කියවලා ඉවර කරන්න වෙන්නේ නෑ වගේ...... මට බෑ ඕයි මේ විදිහට එකෙක් නෝන්ඩි වෙනවා බලන් ඉන්න..... මම යනවා.....!!![]()
![]()

සොරි කූල් අපි හිගන්නන්ට කෑම දෙන්නේ අගහරුවාදටඋඹට එහෙම හිතුනා නම්..
කෑම ටිකක් එවපන් කෝ පාර්සල් කරලා..

නිග්ගා වගේ සියගුනයක් ආතල් පොරක් බන් ඌ නම් ....![]()



.

සහෝදරයා කලින් අහපු ප්රශ්නය මට ඒ තරම් පැහැදිලි වුනේ නෑ..
පුලුවන් නම් අහන්න බලන්න..
හරි උත්තරයක් දෙන්නම්..
මචන් ලා මට දැන් යන්න වෙනවා පැයකින් විතර එන්නම්..
තාත්තාට නෙට් එක පාවිච්චි කරන්න ඕනේලු.
මම මේක කිව්වේ නැත්නම් උඹලා හිතයි ආයෙත් නොකියා ගියා කියලා..

මූ නං මොකෙද්ද මන්දාඋඹනම් ජීවිතේට හැදෙන්නේ නැහැ
අයෙත් පටන්ගත්ත
යකෝ කතාකරපන්කෝ සාමාන්‍ය විදිහට
නිකන් බොරු එකක් මවා ගන්නේ නැතුව .
මම ඇහුවේ උඹ කිවුවේ අසරණ කමක් දැනෙනවා කියලා
ඒ ඇත්තටමද බොරුවටද කියලා
තාත්තට අයි ඩි එකක් හදාගෙන එන්න කියපන්කො පොඩ්ඩක් කතාකරන්නමචන් ලා මට දැන් යන්න වෙනවා පැයකින් විතර එන්නම්..
තාත්තාට නෙට් එක පාවිච්චි කරන්න ඕනේලු.
මම මේක කිව්වේ නැත්නම් උඹලා හිතයි ආයෙත් නොකියා ගියා කියලා..

අනේ මන්දා ඌ නම් හෙන අභිරහසක්...
සිරාවටම PM කරමුද.
අපි ඔය කිව්වට දැනටම වෙන ID එකකින් ඉන්නවද දන්නේ නැහැ![]()
උ කින් ට කඩේ ගියපු එක 

අනේ මන්දා ඌ නම් හෙන අභිරහසක්...උ කින් ට කඩේ ගියපු එක
තමයි උගේ චා පැත්තකට තිබ්බේ...
පි එම් කරලා වැඩක් වෙයිද...![]()


යවමු එහෙනම්...email eka thama use karanwanam uta notification eka yanawane
habayi u kiyala giye aye enne naha kiyala![]()


Kohe yannada ban menna mehe hitapan![]()

මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් වැටෙන වේගෙට වෙන ත්‍රේඩ් එකක් බලන්න වෙලාවක් නෑ..... මේකෙම හිටියොත්......!! 
කෙල්ලට කපන්න මුට එකක් නෑනේමහින්ද අබේසුන්ද;11652392 said:
කෙල්ලව මීට් වෙන දවස = කෙල්ලගේ ගල කපන දවස


උඹනම් ජීවිතේට හැදෙන්නේ නැහැ
අයෙත් පටන්ගත්ත
යකෝ කතාකරපන්කෝ සාමාන්‍ය විදිහට
නිකන් බොරු එකක් මවා ගන්නේ නැතුව .
මම ඇහුවේ උඹ කිවුවේ අසරණ කමක් දැනෙනවා කියලා
ඒ ඇත්තටමද බොරුවටද කියලා


දැන් එයාමයි බම්ප් කරගෙන කියවන්නේ. අපි ඒවාට උත්තර බඳිනවා විතරයි![]()

ඒකත් එහෙමද.....?? :පී (
)ඌට මොනවා කිව්වත් බං රස්සාව ගැන කියලා කින්ඩිය දාන්න එපා.....හරි නෑනේ බං......කොල්ලෙක්නේ මොනවා වුනත්.හාහ් හාහ් ෆාමසි සේල්ස් බෝයි ගේ ටෝක් එක බලපන්කො...![]()

