කෙල්ලව~මීට්_වෙන~දවස

±±BLACK±±

Banned
Nov 11, 2011
982
32
0
Black Mansion
:no:
මම නෙමේ උඹ තමා ඒ අහිංසකයට ලොවෙත් නැති විදිහට අපහාස කරේ :P:lol:
ඌට PM එකක් යවමුද නලිය come back කියල.:rolleyes::P




ඊට පස්සේ මේවල පෝස්ට් ඔක්කොම ඒකට පෝස්ට් කර කර bump කරනවා මාසයක් විතර :lol::rofl:

නිග්ගා වගේ සියගුනයක් ආතල් පොරක් බන් ඌ නම් ....:(
 

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මේක කියවලා ඉවර කරන්න වෙන්නේ නෑ වගේ...... මට බෑ ඕයි මේ විදිහට එකෙක් නෝන්ඩි වෙනවා බලන් ඉන්න..... මම යනවා.....!! :P :P

    දැන් එයාමයි බම්ප් කරගෙන කියවන්නේ. අපි ඒවාට උත්තර බඳිනවා විතරයි :yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් ලා මට දැන් යන්න වෙනවා පැයකින් විතර එන්නම්..
    තාත්තාට නෙට් එක පාවිච්චි කරන්න ඕනේලු.

    මම මේක කිව්වේ නැත්නම් උඹලා හිතයි ආයෙත් නොකියා ගියා කියලා..
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සහෝදරයා කලින් අහපු ප්‍රශ්නය මට ඒ තරම් පැහැදිලි වුනේ නෑ..
    පුලුවන් නම් අහන්න බලන්න..
    හරි උත්තරයක් දෙන්නම්..

    උඹනම් ජීවිතේට හැදෙන්නේ නැහැ
    අයෙත් පටන්ගත්ත
    යකෝ කතාකරපන්කෝ සාමාන්‍ය විදිහට
    නිකන් බොරු එකක් මවා ගන්නේ නැතුව .
    මම ඇහුවේ උඹ කිවුවේ අසරණ කමක් දැනෙනවා කියලා
    ඒ ඇත්තටමද බොරුවටද කියලා
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මචන් ලා මට දැන් යන්න වෙනවා පැයකින් විතර එන්නම්..
    තාත්තාට නෙට් එක පාවිච්චි කරන්න ඕනේලු.

    මම මේක කිව්වේ නැත්නම් උඹලා හිතයි ආයෙත් නොකියා ගියා කියලා..

    හා කූලෝ. ඉස්සර නිදාගන්න යනකොටත් ත්‍රෙඩ් එකක් දාල යනවා වගේ, දැනුත් දාන්න :yes:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උඹනම් ජීවිතේට හැදෙන්නේ නැහැ
    අයෙත් පටන්ගත්ත
    යකෝ කතාකරපන්කෝ සාමාන්‍ය විදිහට
    නිකන් බොරු එකක් මවා ගන්නේ නැතුව .
    මම ඇහුවේ උඹ කිවුවේ අසරණ කමක් දැනෙනවා කියලා
    ඒ ඇත්තටමද බොරුවටද කියලා
    මූ නං මොකෙද්ද මන්දා
     

    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    මචන් ලා මට දැන් යන්න වෙනවා පැයකින් විතර එන්නම්..
    තාත්තාට නෙට් එක පාවිච්චි කරන්න ඕනේලු.

    මම මේක කිව්වේ නැත්නම් උඹලා හිතයි ආයෙත් නොකියා ගියා කියලා..
    තාත්තට අයි ඩි එකක් හදාගෙන එන්න කියපන්කො පොඩ්ඩක් කතාකරන්න :love:
     

    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    :yes::(:(
    සිරාවටම PM කරමුද :baffled:.
    අපි ඔය කිව්වට දැනටම වෙන ID එකකින් ඉන්නවද දන්නේ නැහැ :P:rofl:
    අනේ මන්දා ඌ නම් හෙන අභිරහසක්...:eek: උ කින් ට කඩේ ගියපු එක
    තමයි උගේ චා පැත්තකට තිබ්බේ...:baffled:
    පි එම් කරලා වැඩක් වෙයිද... :P
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අනේ මන්දා ඌ නම් හෙන අභිරහසක්...:eek: උ කින් ට කඩේ ගියපු එක
    තමයි උගේ චා පැත්තකට තිබ්බේ...:baffled:
    පි එම් කරලා වැඩක් වෙයිද... :P

    email eka thama use karanwanam uta notification eka yanawane :P
    habayi u kiyala giye aye enne naha kiyala :(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹනම් ජීවිතේට හැදෙන්නේ නැහැ
    අයෙත් පටන්ගත්ත
    යකෝ කතාකරපන්කෝ සාමාන්‍ය විදිහට
    නිකන් බොරු එකක් මවා ගන්නේ නැතුව .
    මම ඇහුවේ උඹ කිවුවේ අසරණ කමක් දැනෙනවා කියලා
    ඒ ඇත්තටමද බොරුවටද කියලා

    :sorry::sorry:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    හාහ් හාහ් ෆාමසි සේල්ස් බෝයි ගේ ටෝක් එක බලපන්කො... :lol::lol:
    ඌට මොනවා කිව්වත් බං රස්සාව ගැන කියලා කින්ඩිය දාන්න එපා.....හරි නෑනේ බං......කොල්ලෙක්නේ මොනවා වුනත්.:dull::dull: