Sampath Webcard 1USD = 117.82 SLR

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    මචන්ලා මම ebay එකෙන් 73.80 USD ගෙව්වම ඒකට රුපියල් 8695 කැපිල තිබුණා.
    1USD = 117.82 SLR
    මේක වැඩි නැද්ද?
    ඔයගොල්ලන්ගෙන් කීයක්‌ කැපෙනවද??
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    සම්පත් බැංකුවේ හැමෝගෙන්ම අය කරන්නෙ එකම රේට්ස් තමා
    අඩුවට ගන්න ඕන නම් පේපැල් ඇක්සෙප්ට් නැති රටවල් වල
    අයගෙන් සල්ලි දීලා ගන්න මිත්‍රයා.........
    රු.100ට ඩොලර් 1ක් ගන්න පුළුවන් එතකොට
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    සම්පත් බැංකුවේ හැමෝගෙන්ම අය කරන්නෙ එකම රේට්ස් තමා
    අඩුවට ගන්න ඕන නම් පේපැල් ඇක්සෙප්ට් නැති රටවල් වල
    අයගෙන් සල්ලි දීලා ගන්න මිත්‍රයා.........
    රු.100ට ඩොලර් 1ක් ගන්න පුළුවන් එතකොට

    2psm1ch.png
    මචන් මේක පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් නම් හොදයි..
    ..................................................​
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    2psm1ch.png
    මචන් මේක පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් නම් හොදයි..
    ..................................................​
    ලංකාවෙ/ඉන්දියාවෙ/පිලිපීනේ වගේ රටවල් වල අයට
    සල්ලි ගෙවලා පේපැල් ගන්න පුළුවන්...
    මමත් ඉස්සර ඉඳන්ම කරනවා...
    මුළින් පොඩ්ඩ පොඩ්ඩ දාලා හෙමීට කරන්න ඕන....
    රු.100ට ඩොලර් එකක් ලැබෙනවා එතකොට
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලංකාවෙ/ඉන්දියාවෙ/පිලිපීනේ වගේ රටවල් වල අයට
    සල්ලි ගෙවලා පේපැල් ගන්න පුළුවන්...
    මමත් ඉස්සර ඉඳන්ම කරනවා...
    මුළින් පොඩ්ඩ පොඩ්ඩ දාලා හෙමීට කරන්න ඕන....
    රු.100ට ඩොලර් එකක් ලැබෙනවා එතකොට

    ලංකාව නැති වුනාට India, Philippines පේපෑල් සපෝටඩ් බොස් :P
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    පෑන් ඒෂියා එකේ විතරයි ලාභ....
    ඒකේ ක්‍රෙඩිට් කාර්ඩ් වලට ඩොලර් වලින් ඩිපොසිට් තියන්න පුළුවන්
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ලංකාවෙ/ඉන්දියාවෙ/පිලිපීනේ වගේ රටවල් වල අයට
    සල්ලි ගෙවලා පේපැල් ගන්න පුළුවන්...
    මමත් ඉස්සර ඉඳන්ම කරනවා...
    මුළින් පොඩ්ඩ පොඩ්ඩ දාලා හෙමීට කරන්න ඕන....
    රු.100ට ඩොලර් එකක් ලැබෙනවා එතකොට

    mata hariyata therune na machan... poddak pehedili karanna puluwanda?
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    පැටියා;11659927 said:
    ලංකාව නැති වුනාට India, Philippines පේපෑල් සපෝටඩ් බොස් :P
    සපෝට් කරන තරම ගැන කතා කරලා වැඩක් නැහැ මිත්‍රයා...
    පොඩ්ඩක් ඔය රටවල් වල ඉඳන් ඔන්ලයින් හොයන අයගෙන් අහන්න
    උන්ගේ ලිමිට් වෙන්නෙ හිටපු ගමන්, හෙණ ගහනවා වගේ...
    ඉතින් උන් බලන්නෙ අඩුවට හරි දීලා මාරු කර ගන්න
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    mata hariyata therune na machan... poddak pehedili karanna puluwanda?
    සමහර රටවල් වලට පේපැල් ප්‍රශ්න තියෙනවා
    ඒ කියන්නෙ සල්ලි විත්ඩ්‍රෝ කරන්න බැහැ/ එකවුන්ට් සස්පෙන්ඩ් වෙන සීන්
    අන්න ඒ වගේ රටවල් වල ඉඳන් ඔන්ලයින් හොයන උන්ට ඕන
    කොහොම හරි සල්ලි ටික ඉක්මනට අතට ගන්න
    අන්න එහෙම ටිකක් සෙට් කර ගෙන උන්ගේ සල්ලි ගන්නයි තියෙන්නෙ
    උන්ට පේපැල් එකට එවන්න කියලා උන්ට බෑන්ක් ඩිපොසිට් කරන්න තියෙන්නෙ
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    සමහර රටවල් වලට පේපැල් ප්‍රශ්න තියෙනවා
    ඒ කියන්නෙ සල්ලි විත්ඩ්‍රෝ කරන්න බැහැ/ එකවුන්ට් සස්පෙන්ඩ් වෙන සීන්
    අන්න ඒ වගේ රටවල් වල ඉඳන් ඔන්ලයින් හොයන උන්ට ඕන
    කොහොම හරි සල්ලි ටික ඉක්මනට අතට ගන්න
    අන්න එහෙම ටිකක් සෙට් කර ගෙන උන්ගේ සල්ලි ගන්නයි තියෙන්නෙ
    උන්ට පේපැල් එකට එවන්න කියලා උන්ට බෑන්ක් ඩිපොසිට් කරන්න තියෙන්නෙ

    minissu ehema deyyane kiyala anunta salli ewanawada? :cool:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    minissu ehema deyyane kiyala anunta salli ewanawada? :cool:
    ඩොලර් 100,200 එහෙ මෙහෙ කරන්න කලින් $5ක් වගේ ගානක් දාලා බලන්න ඕන ! මම නම් රිස්ක් එක අරන් $20ක් වගේ කළින් දැම්මා... රැවටුන වෙලාවලුත් තියෙනවා. ඒත් ලාභය ඊට වඩා ගොඩක් වැඩී... ලස්සනට ටෝක් කරලා වැඩේ කර ගන්න හැකියාවක් තියෙන්න ඕන...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සපෝට් කරන තරම ගැන කතා කරලා වැඩක් නැහැ මිත්‍රයා...
    පොඩ්ඩක් ඔය රටවල් වල ඉඳන් ඔන්ලයින් හොයන අයගෙන් අහන්න
    උන්ගේ ලිමිට් වෙන්නෙ හිටපු ගමන්, හෙණ ගහනවා වගේ...
    ඉතින් උන් බලන්නෙ අඩුවට හරි දීලා මාරු කර ගන්න

    යූඑස් වුනත් ලිමිට් වෙන එක නවත්තන්න බෑ. :P
    අනික හරි ඩීටේල්ස් දීලා හරියට කන්ෆර්ම් කරලා තියන එකවුන්ට්ස් ලිමිට් වුනත් අවුලක් නෑ.

    ඔයා කියන්නෙ ඉන්දියාව පිලිපීනය වගේ රටවල එවුන් ෆේක් ඩීටේල්ස් දීලා එකවුන්ට්ස් හදලා සල්ලි හොයන එක ගැන වෙන්න ඇති . දැං එහෙම නෑ බං උන්ගෙ රටවල් පේපෑල් සපෝටඩ්. ලංකාවෙ නීති නිසා තමයි තාම අපිට කෙල වෙලා තියෙන්නෙ.

    එහෙම අඩුවට දෙනවනං ඒ මොකක් හරි අවුලක් නිසා. ගොඩක් දුරට සල්ලි එන සෝස් එක චොර. (හොර ක්‍රෙඩිට් කාඩ් හෝ හොර වෙලඳාම්) එවුන්ගෙං සල්ලි ගන්න එපා. උගෙ එකවුන්ට් එක ලිමිට් වුනොත් ට්‍රාන්ස්ඇක්ෂන් ඔක්කොම රිවර්ස් කරනවා. අන්තිමට අතේ තිබ්බ සල්ලිත් නෑ පේපෑලුත් නෑ :lol:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    පැටියා;11660219 said:

    මම උන්ගෙන් අරන් සල්ලි හුරතල් කරන් නැහැ මිත්‍රයා
    ආපු ගමන් කෙළින්ම විත්ඩ්‍රෝ කරනවා...
    උන්ගේ ලිමිට් වෙලා මගේ සල්ලි හෝල්ඩ් උනොත් පේපැල් කෝල් කරනවා
    කෝල් කරලා වැඩේ බේර ගන්නවා.....
    මම මෙතන පොඩි අයිඩියා එකක් විතරයි දුන්නේ..
    මටත් ඔය ප්‍රශ්නේ කළින් තිබ්බා...
    මම විසඳ ගත්තෙ ඔහොම තමා...

    අනික ක්‍රෙඩිට් කර්ඩ් වලින් හොරකම් කරන එක නම්
    ගොඩක් අමාරු සීන් එකක්
    ඔය පොඩි උන් ඒවා කරන්න දන් නැහැ බන්.....
    උන් කරන්නෙ ඔය ඇඩ් නෙට්වර්ක් සීන් එක...
    උන්ගේ සල්ලි අපි ගත්තම උන්ටත් ලේසී
    අපිටත් ලාභයි...

    ලංකාවට පේපැල් දෙන්නෙම නැහැලු නෙ බන්?
    කවදා ලැබේවිද මන්දා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සමහර රටවල් වලට පේපැල් ප්‍රශ්න තියෙනවා
    ඒ කියන්නෙ සල්ලි විත්ඩ්‍රෝ කරන්න බැහැ/ එකවුන්ට් සස්පෙන්ඩ් වෙන සීන්
    අන්න ඒ වගේ රටවල් වල ඉඳන් ඔන්ලයින් හොයන උන්ට ඕන
    කොහොම හරි සල්ලි ටික ඉක්මනට අතට ගන්න
    අන්න එහෙම ටිකක් සෙට් කර ගෙන උන්ගේ සල්ලි ගන්නයි තියෙන්නෙ
    උන්ට පේපැල් එකට එවන්න කියලා උන්ට බෑන්ක් ඩිපොසිට් කරන්න තියෙන්නෙ

    ඒත් ඕක රිස්කි මචං. :dull:

    අපි දන්නෙ නෑ ඒ පුද්ගලයා මොන ක්‍රෙමන් සල්ලි හොයලා තියනවද කියලා. :no:

    අනික අපිට ගැරන්ටියක් නෑනෙ ඒ පුද්ගලයා අපිට පේපෑල් සල්ලි එවයි කියල? :no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම උන්ගෙන් අරන් සල්ලි හුරතල් කරන් නැහැ මිත්‍රයා
    ආපු ගමන් කෙළින්ම විත්ඩ්‍රෝ කරනවා...
    උන්ගේ ලිමිට් වෙලා මගේ සල්ලි හෝල්ඩ් උනොත් පේපැල් කෝල් කරනවා
    කෝල් කරලා වැඩේ බේර ගන්නවා.....
    මම මෙතන පොඩි අයිඩියා එකක් විතරයි දුන්නේ..
    මටත් ඔය ප්‍රශ්නේ කළින් තිබ්බා...
    මම විසඳ ගත්තෙ ඔහොම තමා...

    අනික ක්‍රෙඩිට් කර්ඩ් වලින් හොරකම් කරන එක නම්
    ගොඩක් අමාරු සීන් එකක්
    ඔය පොඩි උන් ඒවා කරන්න දන් නැහැ බන්.....
    උන් කරන්නෙ ඔය ඇඩ් නෙට්වර්ක් සීන් එක...
    උන්ගේ සල්ලි අපි ගත්තම උන්ටත් ලේසී
    අපිටත් ලාභයි...

    ලංකාවට පේපැල් දෙන්නෙම නැහැලු නෙ බන්?
    කවදා ලැබේවිද මන්දා

    උඹට ෂුවර් ඩයල් ඉන්නවද? කොහොමද උඹ සල්ලි විඩ්‍රෝ කරන්නෙ? :eek:

    දෙන්නෙම නැති වෙයි වගේ :(
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    පැටියා;11660296 said:
    ඒත් ඕක රිස්කි මචං. :dull:
    අපි දන්නෙ නෑ ඒ පුද්ගලයා මොන ක්‍රෙමන් සල්ලි හොයලා තියනවද කියලා. :no:
    අනික අපිට ගැරන්ටියක් නෑනෙ ඒ පුද්ගලයා අපිට පේපෑල් සල්ලි එවයි කියල?

    රිස්ක් එකක් ගන් නැතුව ලාභයක් ගන්න අමාරුයි මිත්‍රයා...
    පොඩ්ඩක් ටෝක් කරලා මනුස්සයා තේරුම් අරන්
    සල්ලි දෙන්න ඕන...

    මුළින්ම $5ක් වගේ ගන්න බැලුවම හරි
    එකපාර ලොකු වැඩ කරන්න ගියාම තමා කෙළ වෙන්නෙ
    සල්ලි හොයපු විදිහත් ශේප් එකේ අහන්න පුළුවන්....

    මනී අර්න් කරන උන්ගේ ෆෝරම්ස් වල
    හොඳ මෙම්බර්ස්ලා සෙට් කර ගත්තම රිස්ක් එක අඩුයි
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    පැටියා;11660316 said:
    උඹට ෂුවර් ඩයල් ඉන්නවද? කොහොමද උඹ සල්ලි විඩ්‍රෝ කරන්නෙ? :eek:

    දෙන්නෙම නැති වෙයි වගේ :(
    පීපල්ස් / පෑන් ඒෂියා දෙකටම විත්ඩ්‍රොව් කරනවා...
    ෆොරින් කරන්සි වලට විතරයි ඩිපොසිට් කරන්නේ...
    ඩොලර් එක නැගපු වෙලාවට
    නෝමල් එකවුන්ට් එකට සල්ලි මාරු කරනවා...