සම්පත් බැංකුවේ හැමෝගෙන්ම අය කරන්නෙ එකම රේට්ස් තමා
අඩුවට ගන්න ඕන නම් පේපැල් ඇක්සෙප්ට් නැති රටවල් වල
අයගෙන් සල්ලි දීලා ගන්න මිත්‍රයා.........
රු.100ට ඩොලර් 1ක් ගන්න පුළුවන් එතකොට
ලංකාවෙ/ඉන්දියාවෙ/පිලිපීනේ වගේ රටවල් වල අයට
මචන් මේක පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් නම් හොදයි..
..................................................
ලංකාවෙ/ඉන්දියාවෙ/පිලිපීනේ වගේ රටවල් වල අයට
සල්ලි ගෙවලා පේපැල් ගන්න පුළුවන්...
මමත් ඉස්සර ඉඳන්ම කරනවා...
මුළින් පොඩ්ඩ පොඩ්ඩ දාලා හෙමීට කරන්න ඕන....
රු.100ට ඩොලර් එකක් ලැබෙනවා එතකොට

ලංකාවෙ/ඉන්දියාවෙ/පිලිපීනේ වගේ රටවල් වල අයට
සල්ලි ගෙවලා පේපැල් ගන්න පුළුවන්...
මමත් ඉස්සර ඉඳන්ම කරනවා...
මුළින් පොඩ්ඩ පොඩ්ඩ දාලා හෙමීට කරන්න ඕන....
රු.100ට ඩොලර් එකක් ලැබෙනවා එතකොට
සපෝට් කරන තරම ගැන කතා කරලා වැඩක් නැහැ මිත්‍රයා...පැටියා;11659927 said:ලංකාව නැති වුනාට India, Philippines පේපෑල් සපෝටඩ් බොස්![]()
mata hariyata therune na machan... poddak pehedili karanna puluwanda?



සමහර රටවල් වලට පේපැල් ප්‍රශ්න තියෙනවාmata hariyata therune na machan... poddak pehedili karanna puluwanda?
සමහර රටවල් වලට පේපැල් ප්‍රශ්න තියෙනවා
ඒ කියන්නෙ සල්ලි විත්ඩ්‍රෝ කරන්න බැහැ/ එකවුන්ට් සස්පෙන්ඩ් වෙන සීන්
අන්න ඒ වගේ රටවල් වල ඉඳන් ඔන්ලයින් හොයන උන්ට ඕන
කොහොම හරි සල්ලි ටික ඉක්මනට අතට ගන්න
අන්න එහෙම ටිකක් සෙට් කර ගෙන උන්ගේ සල්ලි ගන්නයි තියෙන්නෙ
උන්ට පේපැල් එකට එවන්න කියලා උන්ට බෑන්ක් ඩිපොසිට් කරන්න තියෙන්නෙ

ඩොලර් 100,200 එහෙ මෙහෙ කරන්න කලින් $5ක් වගේ ගානක් දාලා බලන්න ඕන ! මම නම් රිස්ක් එක අරන් $20ක් වගේ කළින් දැම්මා... රැවටුන වෙලාවලුත් තියෙනවා. ඒත් ලාභය ඊට වඩා ගොඩක් වැඩී... ලස්සනට ටෝක් කරලා වැඩේ කර ගන්න හැකියාවක් තියෙන්න ඕන...minissu ehema deyyane kiyala anunta salli ewanawada?![]()
සපෝට් කරන තරම ගැන කතා කරලා වැඩක් නැහැ මිත්‍රයා...
පොඩ්ඩක් ඔය රටවල් වල ඉඳන් ඔන්ලයින් හොයන අයගෙන් අහන්න
උන්ගේ ලිමිට් වෙන්නෙ හිටපු ගමන්, හෙණ ගහනවා වගේ...
ඉතින් උන් බලන්නෙ අඩුවට හරි දීලා මාරු කර ගන්න


පැටියා;11660219 said:යූඑස් වුනත් ලිමිට් වෙන එක නවත්තන්න බෑ.
අනික හරි ඩීටේල්ස් දීලා හරියට කන්ෆර්ම් කරලා තියන එකවුන්ට්ස් ලිමිට් වුනත් අවුලක් නෑ.
ඔයා කියන්නෙ ඉන්දියාව පිලිපීනය වගේ රටවල එවුන් ෆේක් ඩීටේල්ස් දීලා එකවුන්ට්ස් හදලා සල්ලි හොයන එක ගැන වෙන්න ඇති . දැං එහෙම නෑ බං උන්ගෙ රටවල් පේපෑල් සපෝටඩ්. ලංකාවෙ නීති නිසා තමයි තාම අපිට කෙල වෙලා තියෙන්නෙ.
එහෙම අඩුවට දෙනවනං ඒ මොකක් හරි අවුලක් නිසා. ගොඩක් දුරට සල්ලි එන සෝස් එක චොර. (හොර ක්‍රෙඩිට් කාඩ් හෝ හොර වෙලඳාම්) එවුන්ගෙං සල්ලි ගන්න එපා. උගෙ එකවුන්ට් එක ලිමිට් වුනොත් ට්‍රාන්ස්ඇක්ෂන් ඔක්කොම රිවර්ස් කරනවා. අන්තිමට අතේ තිබ්බ සල්ලිත් නෑ පේපෑලුත් නෑ![]()
සමහර රටවල් වලට පේපැල් ප්‍රශ්න තියෙනවා
ඒ කියන්නෙ සල්ලි විත්ඩ්‍රෝ කරන්න බැහැ/ එකවුන්ට් සස්පෙන්ඩ් වෙන සීන්
අන්න ඒ වගේ රටවල් වල ඉඳන් ඔන්ලයින් හොයන උන්ට ඕන
කොහොම හරි සල්ලි ටික ඉක්මනට අතට ගන්න
අන්න එහෙම ටිකක් සෙට් කර ගෙන උන්ගේ සල්ලි ගන්නයි තියෙන්නෙ
උන්ට පේපැල් එකට එවන්න කියලා උන්ට බෑන්ක් ඩිපොසිට් කරන්න තියෙන්නෙ



මම උන්ගෙන් අරන් සල්ලි හුරතල් කරන් නැහැ මිත්‍රයා
ආපු ගමන් කෙළින්ම විත්ඩ්‍රෝ කරනවා...
උන්ගේ ලිමිට් වෙලා මගේ සල්ලි හෝල්ඩ් උනොත් පේපැල් කෝල් කරනවා
කෝල් කරලා වැඩේ බේර ගන්නවා.....
මම මෙතන පොඩි අයිඩියා එකක් විතරයි දුන්නේ..
මටත් ඔය ප්‍රශ්නේ කළින් තිබ්බා...
මම විසඳ ගත්තෙ ඔහොම තමා...
අනික ක්‍රෙඩිට් කර්ඩ් වලින් හොරකම් කරන එක නම්
ගොඩක් අමාරු සීන් එකක්
ඔය පොඩි උන් ඒවා කරන්න දන් නැහැ බන්.....
උන් කරන්නෙ ඔය ඇඩ් නෙට්වර්ක් සීන් එක...
උන්ගේ සල්ලි අපි ගත්තම උන්ටත් ලේසී
අපිටත් ලාභයි...
ලංකාවට පේපැල් දෙන්නෙම නැහැලු නෙ බන්?
කවදා ලැබේවිද මන්දා


පැටියා;11660296 said:ඒත් ඕක රිස්කි මචං.
අපි දන්නෙ නෑ ඒ පුද්ගලයා මොන ක්‍රෙමන් සල්ලි හොයලා තියනවද කියලා.
අනික අපිට ගැරන්ටියක් නෑනෙ ඒ පුද්ගලයා අපිට පේපෑල් සල්ලි එවයි කියල?
පීපල්ස් / පෑන් ඒෂියා දෙකටම විත්ඩ්‍රොව් කරනවා...පැටියා;11660316 said:උඹට ෂුවර් ඩයල් ඉන්නවද? කොහොමද උඹ සල්ලි විඩ්රෝ කරන්නෙ?
දෙන්නෙම නැති වෙයි වගේ