29. සුරතලි ඇල්ල.
උස 60m , අඩි 196. පිහිටලා තියෙන්නේ රත්නපුර දිස්ත්රිකයේ, කළුපහන, බෙරගල. සුරතලි නම ආදේශ වෙලා තියෙන්නේ "සුරතලි" සිංහල චිත්ර පටය රූ ගත කිරීමට මේ ඇල්ල තෝරාගත් නිසා. ශ්රී පාද කඳු වලින් එක් කන්දක් වන එල්ලමන කඳු වලින් ගලා හැලෙන කඩවත් ගඟෙන් මේ ඇල්ල පෝෂණය වෙනවා.
මේ අවට වැලි කැට විශේෂ ස්වරූපයක් ගන්නවා. මේවට සීතා දෙවි ගුලි කියලා නම පට බැඳිලා තියනවා. ජනප්රවාදයේ සිතා දේවිය මේ ඇල්ල අසල අග්ගලා හද හද ඉන්නකොට වැටුන හාල් කියලයි මේ වැලි කැට වලට කියන්නේ. තවත් කතාවක් හැටියට මේ ඇල්ලේ ගුහාවක් ඇතුලේ රන් වලින් හදපු තසිම් ගැමියන් දෙදෙනෙකු දැකලා තියෙනවා. මේක ගන්න මේ දෙන්න ඇතුලට ගියහම මේ ගුහාවේ දොර විශාල ගල් කුට්ටියකින් වැහුනලු. පස්සේ මෙයාලා මේ නිධානය වළගම්භා රජුගේ කියලා තේරුම් ගියාට පස්සෙලු මේ දොර ඇරුනේ මෙයාලා දෙන්නට එලියට යන්න.

thnx