සීතල දනව්ව

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    iceland.jpg




    එන්න එන්න විදගන්න සීතලේ අගය
    යාලු වෙන්න තරහා නොවන්න
    හිත හදන්න හිත රිද්ද නොගන්න
    පන්ඩිත නොවන්න ෆන් පොරක් වන්න
    ආතල් පමනක් ඇති මුලු එලකිරියටම ඇති
    එකම සීතල ෆන් එක විදින්න
    සදාකල් සීතලේ සැතපෙන්න....!!!


    වෙල්කම් :P සීතල දනව්වට සාදරෙන් පිලිගන්නවා :rofl: ඔය උඩින් තියෙන්නේ එකේ පින්තූරයක් :cool: මේක සීතල පොට් එකක් :cool: ඕන කෙනෙක්ට ඇවිත් යන්න පුළුවන් :) හැබැයි ඉතින් පොඩි නීති වගයක් තියනවා :frown:





    • රණ්ඩු කරන්න බෑ :no: (ඇත්තට)
    • කුණුහපර කියන්න බෑ :growl:
    • අම්ම මතක් කරන්න බෑ :dull:
    • ගෑනු ළමයින්ට කරදර කරන්න බෑ :P





    එන්න අප හා එක්වන්න :cool: