Casino ගහමුද? 21+

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    තව ටික දවසකින් දෙන්නම්. එක Game එකක් කියල දෙන්න පට්ට ගේමක් දෙන්න ඕනේ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    maath scene ela tikak dannawa. casino wala hogak famous games thama texas hold'em poker and blackjack... roulette thama dinana possibility eka aduma game eka.

    ලංකාවෙ Texas hold'em poker ගහන්න දන්නෙ ටික දෙනයි. වැඩි හරියක් දන්නෙ නෑ. ඔය පව්ලක් ඇවිත් සෙල්ලම් කලොත් වගේ තමා. ඒව වැඩිහරියක් ගහන්නෙ Koreans . ඔය ගේම් එකට පට්ට මීටරයක් ඕනෙ. ලංකවෙ අය ගහන්නෙ roulette, baccarat තමයි. මොකද ඒවට අමුතු දැනීමක් අවශ්‍ය නෑ.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Roulete num AMBA wAHAK....
    POKER NUM NIDIMATHAI KAMMALI ETH LUCK EKA THIBILA ROYAL FLUSH EKAK WATH ADUNOTH.....
    BLACKJACK NUM CARD COUNTING THAMAI...ETH CLUB EKA DANAGATHTHOTH CARD COUNT KARANAWA KIYALA BAND KARANAWA....
    BACCARAT NUM THANIKARAMA LUCK EKA...LOKU SALLI KARAYO GAHANNE MA EKANE...

    MAMA HADISSIYAKATAWATH OYA JARAWAL WALATA GIHIN NAHA.US ARAMY EKEN PROJECT EKAK KARANNA KIWWAMA OYA MAGUL CASINO GANA THAMAI KARE.RULES NUM ELAKIRI WAGE DANNAWA.

    REP+
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    පිස්සුද බන් කරන්න නම් එපා. මම මේ post එක දාන්නෙ මේ පාර night race බලල මට හිතුන දේවල් නිසා.
     

    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    පිස්සුද බන් කරන්න නම් එපා. මම මේ post එක දාන්නෙ මේ පාර night race බලල මට හිතුන දේවල් නිසා.

    මොකක්ද බන් ඒ කතාවේ තේරුම.....
    මොනා උනත් නියම පොස්ට් එක සහෝ...,මචං ඕවයේ කැරෝකේ ක්ලබ් වගේ සීන් නැද්ද?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    10.gif
    Casino ගහමුද? 21+ දෙවන දිගහැරුම.
    දෙවන දිගහැරුම.
    Casino Chips

    new-casino-interior-picture.jpg


    හරි කලින් post එකෙන් ඔයාල පුටුවකින් වාඩි උනානෙ. දැන් ඔන්න Table එකට අදාල Screen එකෙ "Place your bets please" කියල වැටිල තියනව. එහෙම නැත්නම් table එක operate කරන dealer "Place your bets please" කියල round එක start කරනව.
    දැන් කරන්න තියෙන්නේ First Drop එක විදියට Minimum Rs.5000 dealer ට පේන්න table එකේ මැදට වෙන්න දාන්න. Rs.500 කොල හෝ ඊට වැඩි වටිනාකමෙන් යුතු නොට්ටු විතරයි පුලුවන්. Rs.100 කොල දෙන්න නම් බැරියෝ. අතට දෙන්න එපා. ඊට පස්සෙ color chips හරි cash chips හරි ගන්න පුලුවන්. සාමාන්‍යයෙන් color chips පාට 10ක් විතර තියනව.

    Diamond_Chips_Economy_Roulette_Poker_Chips_Low_Cost_Amerifun-ps.png


    හැබැයි මේ වර්ග 10 කෝක හරි තව කෙනෙක් play කරනව නම් ගන්න වෙන්නෙ නෑ. cash chips වලටත් එහෙමයි.

    1.Color chips

    Color.jpg


    Color chips price, Table එක අනුව වෙනස් වෙනව. Table Notice board එකේ ගනන් දාල තියනව. හැම color chip එකක්ම එකම ගාන. Color chip එකක් Rs.50 or Rs.100යි වෙන්නෙ. සිල්ලර බඩු ගන්නව වගේ color chips ගන්න බෑ 1st drop නෙමේ නම් දෙතුන් දාහකවත් ගන්න ඔනේ. එක color එකකින් chips maximum 100ක් තියනව. ඒ කියන්නෙ drop එක Rs.10000 වැඩීනම් color chips ගන්න එක තේරුමක් නෑ.
    Color chips වලින් play කරන්න පුලුවන් Roulette කියන game එක විතරයි. ඒව ගන්නත් පුලුවන් Roulette table එකකින් විතරයි.

    2.Cash chips

    Cash.jpg


    හැම table එකටම පොදු chips වර්ගයකි. Table එක අනුව වෙනස් නොවේ.
    Rs.50, 100, 500, 1000, 5000, 10000 විදියට තියනව. Cash chip එක උඩ වටිනාකම print කරල තියනව. එක එක cash chip එකට අදුන ගන්න පහසු වෙන්න cash chip එකට අදාල වෙනම mix color එකක් තියනව. ඒ වගේම
    color chips වලින් වෙන් කරල හදුන ගන්න ගොඩක් දිලිසෙනව. වටිනාකමෙන් ඉහලට යනවිට cash chips ප්‍රමාණයෙන් ඉහල යනව. හරියට මුදල් නෝට්ටු වගේ.

    3.Cash Biscuits

    Busct.jpg


    හැම table එකටම පොදු වර්ගයකි. Table එක අනුව වෙනස් නොවේ.
    Rs.50,000, Rs.100,000 විදියට තියනව. Biscuit එක උඩ වටිනාකම print කරල තියනව. 10 Lks කුට්ටි අදුන ගන්න පහසු වෙන්න Biscuit එකට අදාල වෙනම mix color එකක් තියනව.

    ඔය අස්පයො දාන අය මල පොතේ අකුරක් බැරි උනත් English paper එක කියෝනවනෙ ගේමක් නැතුව. ඔය වගේම තමයි ඔන්න Casino වල ඉන්න අයත් මොනා බැරි උනත් පට ගාල payment එක හදනව. හැබැයි race ඔට්ටු දාන අය වගෙ නෙමේ මේවල ඉන්න අය. මොනා හරි දේකින් හොදට දැන උගත් අය. නැත්නම් වියදම් කරන්න සල්ලි නැනෙ.

    මේව හරි අමුතු Games. පට ගාල ඇබ්බැහි වෙනව. පට ගාල අපිට කෙලවෙනව. මොකද කියනව නම් bets තියන එකත් ආතල්. වැඩි දැනුමක් ඕනෙත් නෑ.


    ඒක නිසා දැන ගන්න විතරක් කියවන්න. දියුනු වෙන්න, අතේ තියන ගාන double කරගන්න play කරන්න නම් යන්න එපෝ. කෙලවෙනවා දන්නෙම නැතුව. විනාසයි. සල්ලි වැඩි උන දවසක පොඩ්ඩක් play කරල අත්දැකීමක් අරගන්නයි දාන්නෙ. නැතුව Casino වලට හුරු කරන්න නෙමේ. Tips and Tricks නම් මෙකෙන් බලාපොරොත්තු වෙන්න එපෝ. මම ඒව දන්නෙ නැහැ.


    කොල
    මතක තියා ගන්න.. කොල ගනින්න කිසිම දෙයක් නෑ. කොල ගැන්නට වැඩැක් නෑ. හැබැයි බැරි වෙලාවත් bet එකක් win කලොත් නම් payment එක පටගාල හදාගන්න පුලුවන් වෙන්න ඕනෙ. ඒකට phone එකේ cal එක නම් use කරන්න බෑ හොදේ. එහෙම උනොත් නොන්ඩි වෙනව. සමහර Payments දෙන්නෙ ටිකක් සංකීර්ණ විදිහට. ඒක නිසා ඒක dealerට කලින් අපිට හදා ගන්න වෙනව. හැබැයි ඒකට චක්කරේ නම් ඕන වෙනව.

    ප්‍රධාන වශයෙන් මෙන්න මේ චක්කර ටික තමයි ඕන.
    2 වරක්, 5 වරක්, 8 වරක්, 9 වරක්, 11 වරක්, 17 වරක්, 35 වරක්, 20 ට එනකම් ඕනෙ. තව එකතු කරන්න, බෙදන්න, අඩුකරන්න පටගාල පුලුවන් වෙන්නෙ ඕනෙ.

    ඊලග post එකෙන් Roulette ගහන හැටි බලමු. ටිකක් දිගයි ඒකයි.
    Roulette
    Play කරන හැටි කියල දෙන්න වෙන්නේ මේ post එකට වැටෙන comments අනුව තමයි. මොකද ගොඩ දෙනෙක් අකමැති නම් වැඩක් නෑනෙ... අදහස් යෝජනා චෝදනා කමෙන්ටුවකින් දාන්නකො එහෙනම්.
     
    • Like
    Reactions: inranasingha