Official 2011 A/L Results Thread!

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    යකෝ මේක කියෙව්වම හෙන ගැහිලිමනෙ වැඩිපුර තියෙන්නෙ....
    උඹලා ලිව්වෙ ඒ ලෙවල්ද... කාලගුන අමාත්‍යංශෙ පේපර් එකක්ද ?

    :lol: :lol: :lol: :lol: :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Machan liyanna giye A/L thamai......But Liyanna thibune Kalaguna waarrthawak................................
    :baffled::baffled: ඔහොම තමයි බොස්.... මේ අමුතු ඇටේ වැඩ.... අපිටත් ඔහොමමයි...
    මේ ව‍ගේ විභාග වලින් බහුතරයක් ලමයින්ට ඉගෙන ගන්න එකත් එපා වෙනවා..
    2.gif

    කමක් නෑ... මේ පාර අව්ල් නං ආයෙ පාරක් ටුයි කරලා බලන්න..
    1.gif

    400015_120033651448006_100003241157589_100844_2110650630_n.jpg

    Modgoviya

    Member
    Aug 25, 2008
    3,787
    22
    0
    MaGe KumBuRE
    :baffled::baffled: ඔහොම තමයි බොස්.... මේ අමුතු ඇටේ වැඩ.... අපිටත් ඔහොමමයි...
    මේ ව‍ගේ විභාග වලින් බහුතරයක් ලමයින්ට ඉගෙන ගන්න එකත් එපා වෙනවා..
    2.gif

    කමක් නෑ... මේ පාර අව්ල් නං ආයෙ පාරක් ටුයි කරලා බලන්න..
    1.gif

    400015_120033651448006_100003241157589_100844_2110650630_n.jpg

    සුබම සුබ නත්තලක් වේවා