Official 2011 A/L Results Thread!

cd4ever

Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    අහ පොන්නය රාජගිරියේද මම මාතර ලබන සතියේ එනවා :D
    පොඩක් ඉදපන් no එක pm කරන්න හෙට දවල්ට ගනින් :D දැන් වැඩ තියෙනවා මට උබ වගේ අනාතයනට කොහෙන්ද වැඩ:lol:
    තම අනාතයෝ මම කතා කරන්න පටන් ගත්තේ නෑ පොඩක් ඉවසල ඉදපන් :rofl:
    ewapan ewapan.....uba siravatama poranm ewapan harida...
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    අය්යෝ බන්... නිකම් රණ්ඩු වෙන්න එපා බන් මේ කොහෙවත් නැති Result එකකට....:cool: මේ වලියට වග කියන්නේ ඕනේ කොමසාරිස්...:yes:

    hehe.ow ban.u thama..hehee
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් මම මේ උබලගේ නඩු අහනව නෙමේ..

    ඒත් මම දැක්ක විදියට මදුරංගය Doenets.lk එකේ Screen shot එකක් දැම්මම උබ ඒකට කුනුහරපයක් කියල තමා සීන් එක පටන් ගත්තේ..

    මදුරංගය දැම්ම screenshot එකේ වැරැද්දක් නැහැ ඒක edit karapu එකක් නෙමේ..
    උබට පොඩි misunderstanding එකක් වෙලා තියෙන්නේ

    Last edited:

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    මචන් මම මේ උබලගේ නඩු අහනව නෙමේ..

    ඒත් මම දැක්ක විදියට මදුරංගය Doenets.lk එකේ Screen shot එකක් දැම්මම උබ ඒකට කුනුහරපයක් කියල තමා සීන් එක පටන් ගත්තේ..

    මදුරංගය දැම්ම screenshot එකේ වැරැද්දක් නැහැ ඒක edit karapu එකක් නෙමේ..
    උබට පොඩි mis understanding එකක් වෙලා තියෙන්නේ

    hari ban..eka aththa ithin..math nikam joke ekkata wage eka kiwwe ithin..hehe.eth api anathayo nemiene banz.. :yes::yes:
     
    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    මචන්ලා මේ රණ්ඩුව නවත්තමු,,
    එක්කෝ මේක කොම්පියුටර් ජිල්මාට් එකක්,, නැත්තම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්,,
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    :confused::confused::confused: තව ටිකකින් රැ12 ට කියයිද දන්නැ :angry::angry:
    මට පොරක් කිව මේ සැරේ paper බලද්දී ලකුණු විතරලු දැම්මේ.. කලින් සැර වල... A ද B ද C ද S ද F ද කියලත් දානවලු..
    කොහොම හරි ජිල්මර්ට් එකක් දාල ඇති.:sorry:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මචන් මම මේ උබලගේ නඩු අහනව නෙමේ..

    ඒත් මම දැක්ක විදියට මදුරංගය Doenets.lk එකේ Screen shot එකක් දැම්මම උබ ඒකට කුනුහරපයක් කියල තමා සීන් එක පටන් ගත්තේ..

    මදුරංගය දැම්ම screenshot එකේ වැරැද්දක් නැහැ ඒක edit karapu එකක් නෙමේ..
    උබට පොඩි misunderstanding එකක් වෙලා තියෙන්නේ

    :yes::yes::yes::rolleyes:
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    මචන්ලා මේ රණ්ඩුව නවත්තමු,,
    එක්කෝ මේක කොම්පියුටර් ජිල්මාට් එකක්,, නැත්තම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්,,
    2nd eka ban..adirajyawadi kumanthrayak meka..:lol::lol::lol:
     
    ඔව්. එලකිරි එකට අලුතෙන් ආපු ගමන්නේ කට්ටියට රෙප් මැජික් වෙන්නේ..
    ඒකයි මම කිව්වේ.. :)

    අනික කට්ටියම බයවෙලා නේ ඉන්නේ බන්..:baffled:
    බය වෙලා කියල බන් මුන් කතා කරන්න වත් දන්නේ නෑ නේ:oo:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන්ලා මේ රණ්ඩුව නවත්තමු,,
    එක්කෝ මේක කොම්පියුටර් ජිල්මාට් එකක්,, නැත්තම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්,,

    එවල ඇති බලපන් අනාතය :D

    ඔව් බන් උබ වැඩිමල් එකානේ.. පොඩ්ඩක් shapement එකක් දාගමු;)
     
    ishthi123

    Member
    Dec 14, 2007
    22
    0
    0
    My Resuts!!!
    Don't be Upset.
    d98ce.jpg