~ Great opportunity for travellers ~

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
මචං ඔයාගෙ ට්‍රැවලින් ත්‍රෙඩ් මම රස විඳලා තියනවා. ඒවා උපරිමයි. අය වචන නෑ. ඔයා තරගෙට යනව නම් පොඩි යෝජනාවක් කරන්න කැමති. ඔයාලගෙ ගමන විස්තර කරද්දි ලංකා සිතියම ඇසුරෙන් තව ටිකක් විස්තර කරන්න. ඒ කියන්නෙ කවදාවත් ඒ ගමන ගිහින් නැති කෙනෙක්ට උනත් මැප් එක බලලා අදහසක් ගන්න පුලුවන් වෙන විදිහට විස්තර කලොත් වාසියක් වෙයි මට හිතෙන විදිහට. මොකද ට්‍රැවලින් සබ්ජෙක්ට් එකේදි මැප් එක ගොඩක් වැදගත් ටූල් එකක් විදිහට සළකන හින්දා :D
 
jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මචං ඔයාගෙ ට්‍රැවලින් ත්‍රෙඩ් මම රස විඳලා තියනවා. ඒවා උපරිමයි. අය වචන නෑ. ඔයා තරගෙට යනව නම් පොඩි යෝජනාවක් කරන්න කැමති. ඔයාලගෙ ගමන විස්තර කරද්දි ලංකා සිතියම ඇසුරෙන් තව ටිකක් විස්තර කරන්න. ඒ කියන්නෙ කවදාවත් ඒ ගමන ගිහින් නැති කෙනෙක්ට උනත් මැප් එක බලලා අදහසක් ගන්න පුලුවන් වෙන විදිහට විස්තර කලොත් වාසියක් වෙයි මට හිතෙන විදිහට. මොකද ට්‍රැවලින් සබ්ජෙක්ට් එකේදි මැප් එක ගොඩක් වැදගත් ටූල් එකක් විදිහට සළකන හින්දා :D

macahn man hitanne man daapu traveling thread okkogema wage macahn man map ekath ekkama tama danme gamana gihin nati kenkta lesiyen yanna and geniyanna oone monada hitan man danma :)
btw api issarahata daana ewage tawa meeta wada diunu karala daanm macahn :) me wage ideas godak wadagath :) thank you very much
 
Oct 25, 2011
54
4
0
Gampaha, SriLanka
මට මගේම සින්නක්කර travel blog එකක් නැහැ. ඒත් පරණ පුරුද්දට තාමත් අනුන්ගේ ඒවාට ගජේ ගහනවා. සමූහ බ්ලොග් අඩවි වලට ලියපු එවන් සටහන් කීපයක Link එකක් එවන්නම්.

http://trips.lakdasun.org/author/viraj