මචං ඔයාගෙ ට්රැවලින් ත්රෙඩ් මම රස විඳලා තියනවා. ඒවා උපරිමයි. අය වචන නෑ. ඔයා තරගෙට යනව නම් පොඩි යෝජනාවක් කරන්න කැමති. ඔයාලගෙ ගමන විස්තර කරද්දි ලංකා සිතියම ඇසුරෙන් තව ටිකක් විස්තර කරන්න. ඒ කියන්නෙ කවදාවත් ඒ ගමන ගිහින් නැති කෙනෙක්ට උනත් මැප් එක බලලා අදහසක් ගන්න පුලුවන් වෙන විදිහට විස්තර කලොත් වාසියක් වෙයි මට හිතෙන විදිහට. මොකද ට්රැවලින් සබ්ජෙක්ට් එකේදි මැප් එක ගොඩක් වැදගත් ටූල් එකක් විදිහට සළකන හින්දා

මචං ඔයාගෙ ට්රැවලින් ත්රෙඩ් මම රස විඳලා තියනවා. ඒවා උපරිමයි. අය වචන නෑ. ඔයා තරගෙට යනව නම් පොඩි යෝජනාවක් කරන්න කැමති. ඔයාලගෙ ගමන විස්තර කරද්දි ලංකා සිතියම ඇසුරෙන් තව ටිකක් විස්තර කරන්න. ඒ කියන්නෙ කවදාවත් ඒ ගමන ගිහින් නැති කෙනෙක්ට උනත් මැප් එක බලලා අදහසක් ගන්න පුලුවන් වෙන විදිහට විස්තර කලොත් වාසියක් වෙයි මට හිතෙන විදිහට. මොකද ට්රැවලින් සබ්ජෙක්ට් එකේදි මැප් එක ගොඩක් වැදගත් ටූල් එකක් විදිහට සළකන හින්දා![]()
me wage ideas godak wadagath
thank you very much
i'll take this into the competition 