මචන්ලා මට උදව්වක් ඔනි... IT කොල්ලො ටික මොකද්ද අවුල කියලා කියන්නකො....
මවන්ලා මගෙ PC එකෙ කිසිම විඩියොවක් හො ගැෆික් වැඩක් කරන්න බැ නෙ...
rendering කරන්න බැ කිසිම එකක්... අඩුම ගානෙ විඩ්යොවක් save කරන්නවත් බැ... 60% වගෙ යනකොට එකපාරටම PC එක OFF වෙනවා..
උදව්වක් දෙන්නකො මචන්ලා..........................