chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    චන්ලා මට උදව්වක් ඔනි... IT කොල්ලො ටික මොකද්ද අවුල කියලා කියන්නකො....

    මවන්ලා මගෙ PC එකෙ කිසිම විඩියොවක් හො ගැෆික් වැඩක් කරන්න බැ නෙ...
    rendering
    කරන්න බැ කිසිම එකක්... අඩුම ගානෙ විඩ්යොවක් save කරන්නවත් බැ... 60% වගෙ යනකොට එකපාරටම PC එක OFF වෙනවා..

    උදව්වක් දෙන්නකො ‍මචන්ලා..........................



    2isd3qf.jpg

     

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    oke display tab ekata gihin machan tiyana tests tika run karala balanna :yes:

    anika machan 32bit os ekak dalatiyeddi physical ram eke 4GB ma use karanna be.poddak unused aparade .64bit os eka daganna
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    eka paratama off wenawa nam godak welawata temperature eka wedi wenawa athi
    poddak e wage welawata pc eke temp eka chk karala balanna (pro\vga\Hdd)
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ane machanla ithin oka bala ganne kohomada... Eka kiyannako.. karana heti mula idan pls machan meka visadumak denna...:sorry::sorry:

    bios වලින් බලන්න පුලුවන්...:yes:
    fan වල rpm speed එක 3500 - 5000 අතර තියනවද බලන්න.. speed එක 3500 වඩා අඩුනම් අනිවා processor එක රත් වෙනව කියන එකයි...:dull: