අඩේ පට්ටයි රොබොට් අයියේ........
මමත් කියන්නේ මිනිස්සුන් ට හොද, හොද සහ හොද ම විතරක් කරන්න කියලා.....
නරක කලොත් අනිවා කවද හරි කැරකිලා එනව එනව මයි........
ප.ලි.
යකෝ උඹ මේ පොළවට අම්බානක් මුල් ඇද්ද මිනිහෙක්. මොන &*^&*$@ ද බං ඔය හීතලේ වෙවුල වෙවුල ඉන්නේ නොරට ගිහින්......ගිහින් සෙට් වෙච්ච දෙයක් කරගෙන දෙයියනේ කියල මෙහෙට වර........
උඹ වගේ උන් ගේ ඇට කටු පෝර වෙන්න ඕන මේ මගේ රටට මිසක් නොරටකට නෙවෙයි.....!!!!
උඹ අයිති මේ රටට....!!!!!
දත් කිඹුලා

.... උඹට තියෙන තදියමට ඔක්කෝම එකහුස්මට කියවල තව තියෙනවද අහනව
ඇගේ වෛරය වගේ ගෙඩිය පිටින් (සොරි සොරි..... ගෙඩි දෙක පිටින්) දාන්න ද????

මම මේ ත්‍රෙඩ් එක පටන්ගත්තෙ අහම්බෙන්, කවදාවත් මම මේව කාත් එක්කවත් බෙදාගන්න හිතන් හිටියෙ නෑ.......... මම මේ මගේ අතිශය පෞද්ගලික දේවල් දාන්නෙ එකක් උඹල මාව දන්නැති නිසා....... අනික් ලොකුම කරුන උඹලට මේ නොපෙනෙන ලෝක ගැන අදහසක් ගන්න..... එහෙම නැතිව ඒව පස්සෙ ගිහින් අමාරුවෙ වැටෙන්න නෙමෙයි
........
අමනුශ්‍යයට පිං පිනිස...... පේනව නේ ගසා කෑම
පොඩි එකා වින්ඩෝ එක ක්ලෝස් කරා........... 
.... එලකිරි...දැන් මේක දානකල් මහරෑ ජාමේ බලන් ඉන්නවෝ
....... හැබැයි ඌට පට්ට සීන් එකක් වෙලාතියෙන්නෙ......... උගෙ තාත්ත මරනාසන්න මොහොතෙ මූ තාත්තව ගොඩදාන්න ඉන්ජෙක්ශන් එකක් ගහල.... තාත්තට ටිකක් රිදිල ඌ ඒ මලෙන්ම මැරිල යකෙක්