එළකිරි භූත කොටුව.........

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ පට්ටයි රොබොට් අයියේ........
    මමත් කියන්නේ මිනිස්සුන් ට හොද, හොද සහ හොද ම විතරක් කරන්න කියලා.....
    නරක කලොත් අනිවා කවද හරි කැරකිලා එනව එනව මයි........

    ප.ලි.
    යකෝ උඹ මේ පොළවට අම්බානක් මුල් ඇද්ද මිනිහෙක්. මොන &*^&*$@ ද බං ඔය හීතලේ වෙවුල වෙවුල ඉන්නේ නොරට ගිහින්......ගිහින් සෙට් වෙච්ච දෙයක් කරගෙන දෙයියනේ කියල මෙහෙට වර........
    උඹ වගේ උන් ගේ ඇට කටු පෝර වෙන්න ඕන මේ මගේ රටට මිසක් නොරටකට නෙවෙයි.....!!!!
    උඹ අයිති මේ රටට....!!!!!
    :frown: දත් කිඹුලා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,107
    22,530
    113
    එළ එළ බි#ජ ගැටගහගෙන ලයිට් දාන් නිදාගනින්........හෙට චූකරන්න බැරියැ....... රජකතාව සති දෙකක් විතර ලියල අප්ලෝඩ් කරනකොට කෙලවුනා..... ආයෙ ලියන්න බෑ....... අනික පස්සෙ කල්පනාවුනා ඒක එහෙම වෙච්ච එක හොඳයි කියලා...... මොකද ඒක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ රජෙක්ට මම වගේ පඟරනැට්ටෙක් කරන අපහාසයක් කියල.......... ඉතින් ඒ කතාව මාත් එක්කම වැලලිලා ගියදෙන්..........

    :frown:රොබොට් අයියා...............

    මොකක්!!!! උඹ දාන්නෙ නෑ:shocked::shocked::shocked:.මම බලන් හිටියෙ ඒක දානකම්මයි.හැබැයි ඔන්න අපි ආයෙත් එන්නෙ නෑ හොඳේ.කොහොම හරි දාපන් කො බන්.
     
    Last edited:

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    අඩේ පට්ටයි රොබොට් අයියේ........
    මමත් කියන්නේ මිනිස්සුන් ට හොද, හොද සහ හොද ම විතරක් කරන්න කියලා.....
    නරක කලොත් අනිවා කවද හරි කැරකිලා එනව එනව මයි........

    ප.ලි.
    යකෝ උඹ මේ පොළවට අම්බානක් මුල් ඇද්ද මිනිහෙක්. මොන &*^&*$@ ද බං ඔය හීතලේ වෙවුල වෙවුල ඉන්නේ නොරට ගිහින්......ගිහින් සෙට් වෙච්ච දෙයක් කරගෙන දෙයියනේ කියල මෙහෙට වර........
    උඹ වගේ උන් ගේ ඇට කටු පෝර වෙන්න ඕන මේ මගේ රටට මිසක් නොරටකට නෙවෙයි.....!!!!
    උඹ අයිති මේ රටට....!!!!!
    :frown: දත් කිඹුලා

    උඹ කියපු සමහර දේවල් නම් ඇත්ත...... ඒත් සමහර උන් හිතයිද දන් නෑ මම කට්ටඩියෙක් කියල........ ඇත්තටම මේ ජීවිතේ මටනම් දැන් ඇතිවෙලා තියෙන්නෙ....... ඉන්නෙ කොන්ඩොමීනියම් එකක..... ලොකුවට තිබුනට බැල්කනි තිබුනට ලන්කාවෙ වගේ වත්ත වටේ යනකොට තියෙන චූන් එක නෑ...... පොඩි එකාත් හැදෙන්නෙ බ්‍රොයිලර් කුකුල් පැටිය වගේ..... කැලේකට බැස්ස, සතෙක් දැකපු කාලයක් මතක නෑ........ මේ දවස්වල නිවාඩුපාඩුවෙ පාරකටවත් බැහැගන්න බෑ..... පට්ට සීතලයි............ ඒ මොන මගුලවුනත්....... අම්ම මැරුනට පස්සෙ මට ලංකාවට එන්න හිතෙන්නෙම නෑ.......... අනික ලංකාව ගැන හැමවෙලාවෙම ඇහෙන්නෙ නරක නිවුස්....... එපාවෙලා බං තියෙන්නෙ...... ලංකාව දැන් බල්ලට යනව......... පොඩි එකා ලොකුවුනොත් සමහරවිට ඌට උගේ උරුමය පෙන්නන්න මම එයි, නැත්නම් ඉතින් 55 දි තමයි, මතකනෙ මම කිවුව මොකටද කියල....... ඒ කාලෙට උඹව මට ගොඩක් ඕනවෙයි...... පිනට දත් ටික ගලවගන්න....... ලොල්.

    හොඳින් හිටපන්....... ඒත් පරිස්සමෙන්

    :frown:රොබොට් අයියා.......
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    බොස් ට අල්ලලා ගිහින් වගේ :P

    නැතුව නැතුව....:yes:

    අද්භූත රසය, ත්‍රාසය, භීතිය, සංවේගය, සංත්‍රාසය කැටුවුන පෞද්ගලික අත්දැකීම් නේ, ලේසිද සීන් එක :angry::P
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    රොබයියා අදත් එකක් දානවද?

    පලයං යන්න!!!! :angry::angry: හි හි:lol:.... උඹට තියෙන තදියමට ඔක්කෝම එකහුස්මට කියවල තව තියෙනවද අහනව:lol:.....

    මට ඔය මගුල් කොටන්න පස්මහබැලුම් බලන්න ඕන........ 1වැඩ නැතිවෙන්න ඕන...... 2හාමිනේ ගෙදර නැතිවෙන්න ඕන.... 3පොඩි එකා නිදාගන්න ඕන..... 4පැය 5ක් 6ක් ෆ්‍රීවෙන්න ඕන..... 5ඔලුව නිදහස්වෙන්න ඕන........

    අද ඔය කිසිදෙයක් නෑ බං පොඩ්ඩ පොඩ්ඩ කොටන්නවත් ඔලුව නිදහස් නෑ.......පස්සෙ දාන්නම්........ ටච් එකේ හිටපන්........;)

    :frown:රොබොට් අයියා......
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    DJnet
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 3,835
    Join Date: Apr 2007
    Location: අන්තර්ජංජාලය

    Today, 12:08 PM

    Quote:
    Originally Posted by scylla4444
    ලංකාවට බිංකරුවල වැටිලදෝ????? ආච්චිගෙ කතාව ගොඩක් දික්වෙනව...... උඹල කියවයිදත් මන්ද?? ලංකාවෙ ටෙලිනාට්ටි වගේ කෑල්ල කෑල්ල දාන්නද?? :confused: ඇගේ වෛරය වගේ ගෙඩිය පිටින් (සොරි සොරි..... ගෙඩි දෙක පිටින්) දාන්න ද????:D:D

    :frown:රොබොට් අයියා.......

    රෑ වෙලා දාන්න ගෙඩි දෙක පිටින් ම... :cool::cool:

    :lol:ඔය උඩ ඉන්න එකාට බැනපන්...... ඌ තමයි කිවුවෙ ගෙඩි දෙක පිටින් දාන්න කියල........... (.)(.):lol:

    මේවගේ අද්බූත කතා කෙටිකරන්න බෑ මචන්...... එහෙමවුනාම කියවන එකාට පුන්චි පුන්චි ප්‍රශ්ණ මතුවෙනව...... උදාහරනෙකට, මම මේ කතාවෙ වැඩකට නැති අපේ ගේට්ටුවෙ විස්තරයක් දැම්ම..... හේතුව නැත්නම් අහයි උඹේ අම්මට ඇස්පේන්නෙ නැද්ද ගේට්ටුව ඉස්සරහ බිම දාල තියෙන මල්වඩම පාගන්න..... බොරු දාන්න එපා බං කියල......:no:

    මේ කතා පොඩ්ඩ වැරදුනොත් තඩි බොරු විදියටයි ප්‍රසිද්ද වෙන්නෙ.... (*_මම දැකල තියෙනව එලකිරියෙම මේ වගේ කතා පින්තූරත් එක්කම දාල කට්ටිය ඌට කුනුහර්පෙනුත් බැනල දාල තිබුන ත්‍රෙඩ් එකක්......) ඉතින් මේ සත්‍ය සිදුවීම් හරි පරිස්සමින් පැහැදිලිව ලියන්න ඕනෙ.... කතාව දික්ගැස්සුනාම අමිහිරි වෙන්න පුලුවන් ඒත් කියවල සතුටුවෙනවට වඩා මට මේ හැම කතාවකින්ම උඹලට යම් පනිවිඩයක් දෙන්න ඕන......;)

    අනික මේ ත්‍රෙඩ් එක 7721ක් හිට්කරල තියෙනව ඒ බලපු එකෙක්වත් මේව බොරු කියල මෙතන ඩෙනා නටන් නෑ....... (ඒකෙන් කියන් නෑ උඹල මේව පිලිගන්නව කියල......) ඒත් මෙච්චර විසිට්ස් තිබිලත් මේව බොරු කියල තර්ක කරන්න උන් නැතිවීම මට හරි පුදුමයක්......):rolleyes:

    පස්සෙ පොඩි කතාවකින් සෙට්වෙමු...............

    :frown:රොබොට් අයියා......

    දැන් තමයි වැඩේ තෙරුණේ බොස් ... දිගටම ලියන්න අත් දෙකට හයිය හත්තිය ලැබේවා :P:)
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    මොකක්!!!! උඹ දාන්නෙ නෑ:shocked::shocked::shocked:.මම බලන් හිටියෙ ඒක දානකම්මයි.හැබැයි ඔන්න අපි ආයෙත් එන්නෙ නෑ හොඳේ.කොහොම හරි දාපන් කො බන්.

    බෑ බං........ ඒක ඕන නෑ........ ඒවගේ තව ගොඩක් අනවශ්‍ය කතා තියෙනව මම උඹල එක්ක බෙදාගන්න අකමැති.:no::no:..... මොකද ඒව ගොඩක් සමාජයට හානිකරයි...... අනික ඒදේවල් එලියට ආවහම මට උඹල අහන ප්‍රශ්න වලට දෙන්න සාදාරණ උත්තර නෑ...... මම ඉස්සෙල්ල කිවුව වගේ මේක දැලිපිහියෙන් කිරිකනව වගේ වැඩක්..... පොඩ්ඩ වැරදුනොත් මට උඹලම බනියි බොරුකාරය කියල.........:yes:

    අනික දැන් දැන් සමහර අය පෞද්ගලිකව මගෙන් යම් යම් දේ කරගන්න තැන් අහනව...... :dull:මම මේ ත්‍රෙඩ් එක පටන්ගත්තෙ අහම්බෙන්, කවදාවත් මම මේව කාත් එක්කවත් බෙදාගන්න හිතන් හිටියෙ නෑ.......... මම මේ මගේ අතිශය පෞද්ගලික දේවල් දාන්නෙ එකක් උඹල මාව දන්නැති නිසා....... අනික් ලොකුම කරුන උඹලට මේ නොපෙනෙන ලෝක ගැන අදහසක් ගන්න..... එහෙම නැතිව ඒව පස්සෙ ගිහින් අමාරුවෙ වැටෙන්න නෙමෙයි:no::no:.........සමහරු මේව රහවැටිල දැන් අත්හදාබලන්න සූදානම් වෙනව......... කෝකටත් මම ඉක්මනටම මේව පස්සෙ ගිහින් කෙලවුන කතා ටිකක් දාන්නම් මේ ත්‍රෙඩ් එක උඹලට එපාමවෙලා යන්න:nerd:........

    මේව පස්සෙ යන්න එපා යකුනේ...... දැන් සමාජෙ හැමදෙයක්ම සල්ලි නිසා දූශ්‍ය වෙලා......

    මම එක පොඩි උදාහරණයක් දෙන්නම්....... උඹල යම් යම් වැඩ කරගන්න කට්ටඩි පස්සෙ යනකොට සමහර උන් රවුම් ගනන් කියනව...... රුපියල් 10000, 20000, 30000 උන් ගොඩක් දුරට හොරු..... සමහරු පඬුරු විදියට 10000.12, 20000.18, 30000.11 වගේ තඩි ගානකුයි සත ගානකුයි කියනව...... (දැන් මේක හොරට කරනවද දන් නෑ....) නමුත් ඕක තමයි හරි ක්‍රමය........ තඩි ගාන :dull:කට්ටඩියට, සත ගාන වැඩේ කරල දෙන :growl:අමනුශ්‍යයට පිං පිනිස...... පේනව නේ ගසා කෑම:nerd:........ ඉතින් මම ආයෙත් කියන්නෙ ඔය මගුල් පස්සෙ යන්න එපා...... අන්තිමට .i. ත් සින්න වෙයි:yes:

    :frown:රොබොට් අයියා
     
    • Like
    Reactions: shashikaayesh

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0

    පලයං යන්න!!!! :angry::angry: හි හි:lol:.... උඹට තියෙන තදියමට ඔක්කෝම එකහුස්මට කියවල තව තියෙනවද අහනව:lol:.....

    මට ඔය මගුල් කොටන්න පස්මහබැලුම් බලන්න ඕන........ 1වැඩ නැතිවෙන්න ඕන...... 2හාමිනේ ගෙදර නැතිවෙන්න ඕන.... 3පොඩි එකා නිදාගන්න ඕන..... 4පැය 5ක් 6ක් ෆ්‍රීවෙන්න ඕන..... 5ඔලුව නිදහස්වෙන්න ඕන........

    අද ඔය කිසිදෙයක් නෑ බං පොඩ්ඩ පොඩ්ඩ කොටන්නවත් ඔලුව නිදහස් නෑ.......පස්සෙ දාන්නම්........ ටච් එකේ හිටපන්........;)

    :frown:රොබොට් අයියා......

    මට පේන්නෙ පොඩි එකා නිදාගත්තට පස්සෙ වෙන එක බැලුමක් මෙතන මිසින් වගේ!!:rolleyes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113

    අනික දැන් දැන් සමහර අය පෞද්ගලිකව මගෙන් යම් යම් දේ කරගන්න තැන් අහනව...... :dull:මම මේ ත්‍රෙඩ් එක පටන්ගත්තෙ අහම්බෙන්, කවදාවත් මම මේව කාත් එක්කවත් බෙදාගන්න හිතන් හිටියෙ නෑ.......... මම මේ මගේ අතිශය පෞද්ගලික දේවල් දාන්නෙ එකක් උඹල මාව දන්නැති නිසා....... අනික් ලොකුම කරුන උඹලට මේ නොපෙනෙන ලෝක ගැන අදහසක් ගන්න..... එහෙම නැතිව ඒව පස්සෙ ගිහින් අමාරුවෙ වැටෙන්න නෙමෙයි:no::no:.........සමහරු මේව රහවැටිල දැන් අත්හදාබලන්න සූදානම් වෙනව......... කෝකටත් මම ඉක්මනටම මේව පස්සෙ ගිහින් කෙලවුන කතා ටිකක් දාන්නම් මේ ත්‍රෙඩ් එක උඹලට එපාමවෙලා යන්න:nerd:........

    :frown:රොබොට් අයියා
    :shocked: මල හත්තිලව්වයි මුන් මීට පස්සෙ රෙප් කපනවා වෙනුවට පිල්ලි එවයිද? :eek:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අප්පටසිරි අදනේ මේක දැක්කේ, එල එල සුපිරි කථා ටිකෙ රොබට් අයියේ. . . :yes::yes::yes:
    කියෝගෙන කියෝගෙන ගියා ඔක්කොම කතා ටික:rolleyes: ( දැන් කොහොමද යකෝ අද රෑ ගෙදර තනියෙන් ඉන්නේ? :angry::angry: )
    අපේ ගෙවල් පැත්තේ නම් බෙහෙතකට හොල්මනක් හොයාගන්න නෑ. . . :P අන්න ඒකට අපේ ගමේ නම් තාමත් තොවිල් එහෙම ලෙසටම කෙරෙනවා :yes::yes::yes:
    තව කතා දාන්න :D:D
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    කොටපු ටිකට හිkiන!!!!!!!!

    චා සීන් එක........ පොඩි කතා ඕන කියපු නිසා වෙලා තියෙන විදියට පොඩි කතාවක් කොටන් ගියා......... :love:පොඩි එකා වින්ඩෝ එක ක්ලෝස් කරා........... :(

    ආයෙ පස්සෙ මුල ඉඳල කොටන්න ඕන....... :(

    බලන් හිටපල්ල.........

    ගොලු සීයගෙ කතන්දරේ:growl::growl:....... හොල්මන් කෙටි කතාව....... ;)

    හූ...........:growl::growl::growl::growl:

    :frown:රොබොට් අයියා......
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැනට මේ ත්‍රේඩ් එකේ භුත කතා කීයක් කියලා තියෙනවා ද ?
    පුලුවන් නම් ඒ භුත කතා තියෙන පිටු ගණන දාන්න..
    හේතුව දැනටමත් මේ ත්‍රේඩ් එකේ පිටු 25 ක් වගේ ගිහිල්ලා..
    අද තමයි පළවෙනි පාරට මම මේ ත්‍රේඩ් එක දැක්කේ..
    නොබලපු අයට වැදගත් වෙයි..

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    චා සීන් එක........ පොඩි කතා ඕන කියපු නිසා වෙලා තියෙන විදියට පොඩි කතාවක් කොටන් ගියා......... :love:පොඩි එකා වින්ඩෝ එක ක්ලෝස් කරා........... :(

    ආයෙ පස්සෙ මුල ඉඳල කොටන්න ඕන....... :(

    බලන් හිටපල්ල.........

    ගොලු සීයගෙ කතන්දරේ:growl::growl:....... හොල්මන් කෙටි කතාව....... ;)

    හූ...........:growl::growl::growl::growl:

    :frown:රොබොට් අයියා......

    අප්පා මහන්සිය වතුරෙ ගිහින්නෙ :nerd::sorry:.... එලකිරි...දැන් මේක දානකල් මහරෑ ජාමේ බලන් ඉන්නවෝ :P
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    ලොකු උදවුවක්................

    අප්පා මහන්සිය වතුරෙ ගිහින්නෙ :nerd::sorry:.... එලකිරි...දැන් මේක දානකල් මහරෑ ජාමේ බලන් ඉන්නවෝ :P

    අද බෑ මචන්:dull:................ පස්සෙ ලියන්නම්........ එකම කතාව ආයෙ ලියනකොට හොඳට ලියවෙන් නෑ..........:no:

    මචන් පුලුවන් නම් මට පොඩි උදවුවක් කරපන්.;)........ මම අවුරුදු 7-8 කට ඉස්සෙල්ල පොතක් කියවෙවුව ඩොකෙක් ලියපු ඇත්ත අත්දැකීමක්......... මට පොතේ නම මතකත් නෑ ලියපු ඩොකාගෙ නම මතකත් නෑ.:baffled:....... හැබැයි ඌට පට්ට සීන් එකක් වෙලාතියෙන්නෙ......... උගෙ තාත්ත මරනාසන්න මොහොතෙ මූ තාත්තව ගොඩදාන්න ඉන්ජෙක්ශන් එකක් ගහල.... තාත්තට ටිකක් රිදිල ඌ ඒ මලෙන්ම මැරිල යකෙක් :growl:වෙලා ඉපදිල ඩොකාගෙ මුලු පවුලටම ගේම් දෙනව....... පට්ට සීන් එක බං..... මම පොත කියවල දවස් දෙකක් ලයිට් දාන් නිදාගත්තෙ....... පුලුවන් නම් ඒ පොත හොයල ස්කෑන් පාරක් දාපන්....... අඩුගානෙ මට නම හරි හොයල දියන්........... ලොකු උදවුවක්......... :yes::yes:

    :frown:රොබොට් අයියා....