අපේ සමන්තයා(Samantha567) ඔන්න අද තවත් කණුවක් පහු කරලා...
කණුවක් කියන්නේ රෙප් කොටුවක් නම් නෙමෙයි.
තවත් අවුරුද්දකින් මූ නාකිවෙලා...
මගෙන් වයස නම් අහන්න එපා ඕකගේ....
දන්නා තරමින් නම් මුට ඉන්නේ නිවුන්නුම දෙන්නෙක්
.ඉතින් වයස හිතා ගනිල්ලකෝ
එහෙනම් මචන් උබට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියල මම සුබ පතනවා.

ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා..

happy birth day kiwwa