SLT ADSL Truth About the new Packages

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
1681840126.png

අදත් 1.70GB වගේ බෑවා :)
 

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    512kb පැකේජ් එක Web Family 8mb ඒකට මාරැ කරොත් Rental එක වෙනස් වෙන්නේ නැ නේද? මේකේ තියෙන විදිහට
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    පොඩ්ඩා;11768028 said:
    machan mage

    SNR Margin (dB)-
    40.3
    Attainable Rate -
    26856 kbps
    machan ube SNR margin eka ela normally 6dB walata wada wadi wenda ona 6dB walata laga thibboth disconnect wenda gannawa.
    line attenuation eka puluwan tharam adu wenda ona ee kiyanne cable wala dura wadi wenda wadi wenda line attenuation wadi wenawa.
    ube line eka godak clear ban ekai 26Mb/s wage support karanne :)
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    fake

    මොළ තියන ඕන හරකකුට උනත් තේරනව මේක තවත් SLT මාර්කටින් trick එකක් බව
    මේක ලිමිට් උනාම 64Kbps (8kbps downlading ස්පීඩ් එකක් තමා එන්නේ ) අනික පීක් ඔෆ් පීක් කියලා තවත් ඇන්දිල්ලක් තියනවා
    අනික ගොඩක් speed එකක් දෙනවනම් ඔකේ දෙන ෆ්‍රී volume එක දවස් 2 කක් වත් යන්න එස්සර finsh
    උබලට තේරෙනවද ඕක තවත් වචන හරබයක් කියලා
    අපිටනම් පරණ 512 එක ඇති හොදටම
    :lol::lol::lol:
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    dan me pckg eke thiyena ekama wasiya tama speed eka....

    eth speed eken wedak ganna bane.me SLT meeharak relata terenne nedda 8Mbps deela 25GB walin mona reddakka karanne kiyala.25GB dawas 2 n iwarai.eta passe 64kbps.

    oya jilmart walata ubala ahu wenna epa.
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    They Targeting 512 home (Old Unlimited) Users to changed to " Web Family "
    This is another trick !:growl::growl::growl: Just dont get caught ! Never change ur conn if you are a 512 unlimited old user ! In Future there will not any unlimited packages:no::no::no: anymore !