zte mf100 ඩොන්ගල් යුස් කරන අය එන්න

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    zte mf100 ඩොන්ගල් යුස් කරන අය එන්න

    මච්න් මෙක hsdpa ඩොන්ගල් එකක් නෙද? මගෙ එන්නෙම hsdpa විතරයි උබලගෙත් එහෙමද? hsdpa විතරයිද එන්නෙ හෙල්ප්:confused::confused::confused::confused::confused:
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    UMTS,HSDPA,EDGE
    Step01-First disconect
    Step02-Select Settings>Network Settings>Manual
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    To Change Mode
    Step01-Settings>Network Setting>Mode preference
    Step01-Select UMTS or GSM (EDGE)
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,970
    1,265
    113
    මගේ කාමරේ
    උබ dongal software එකේ මොනවද පෙන්නන්නේ කියන එක ගැන එච්චර කල්පනා කරන්න එපා. වැඩක් නැ. ඔකේ එක එක වෙලාවට එක එක එවා පෙන්නනවා. වෙලාවකට UMTS වෙලවකට HSDPA. ඔක 3.6 ඩොන්ගල් එකක්. එක හින්දා ඔකට එන්න පුලුවන් GPRS , EDGE , 3G කියන එව්වායින් එකක් විතරයි. උබ මොන ජිල්මාට් දැම්මත් ඔකෙන් 3.6Mbps වලට එහා ස්පීඩ් එන්නේ නෑ.

    උබ මෙන්න මේක ගැන සැලකිලිමත් උනා නම් ඇති. ඔකේ තියන diagnostics එකේ බලන්න network settings යටතේ signal strength කියලා එකක්. එකේ පෙන්නනවා අංකයක් xx/99.ඔය අංකේ,

    20 හෝ ඊට වැඩි - ඉතා හොදයි
    15 සිට 19 - හොදයි
    10 සිට 14 - තරමක් හොදයි
    9 හෝ ඊට අඩු - අවම මට්ටමේ

    සිග්නල් "හොදයි" හෝ "ඉතා හොදයි" මට්ටමේ තියනවා නම් එච්චරයි. සිග්නල් අඩු නම් මීටර් 2 ක් හෝ ඊට අඩු USB cable එකකින් ඩොන්ගල් එක අදාල service provider ගේ tower එක තියන පැත්තේ ජනේලයකට සෙට් කරන්න ( 3G සිග්නල් බිත්ති හෝ කොන්ක්‍රීට් හරහා යන විට දුර්වල වේ)
     
    me machn mage hsdpa dhigatam ennwa ekayi dongal eka maru karnna hithuwe