zte mf100 ඩොන්ගල් යුස් කරන අය එන්න
මච්න් මෙක hsdpa ඩොන්ගල් එකක් නෙද? මගෙ එන්නෙම hsdpa විතරයි උබලගෙත් එහෙමද? hsdpa විතරයිද එන්නෙ හෙල්ප්




මච්න් මෙක hsdpa ඩොන්ගල් එකක් නෙද? මගෙ එන්නෙම hsdpa විතරයි උබලගෙත් එහෙමද? hsdpa විතරයිද එන්නෙ හෙල්ප්










oka mama hadhala thiyenne kollo meke ubaltath enn hsdpa dhaTo Change Mode
Step01-Settings>Network Setting>Mode preference
Step01-Select UMTS or GSM (EDGE)
me machn mage hsdpa dhigatam ennwa ekayi dongal eka maru karnna hithuweඋබ dongal software එකේ මොනවද පෙන්නන්නේ කියන එක ගැන එච්චර කල්පනා කරන්න එපා. වැඩක් නැ. ඔකේ එක එක වෙලාවට එක එක එවා පෙන්නනවා. වෙලාවකට UMTS වෙලවකට HSDPA. ඔක 3.6 ඩොන්ගල් එකක්. එක හින්දා ඔකට එන්න පුලුවන් GPRS , EDGE , 3G කියන එව්වායින් එකක් විතරයි. උබ මොන ජිල්මාට් දැම්මත් ඔකෙන් 3.6Mbps වලට එහා ස්පීඩ් එන්නේ නෑ.
උබ මෙන්න මේක ගැන සැලකිලිමත් උනා නම් ඇති. ඔකේ තියන diagnostics එකේ බලන්න network settings යටතේ signal strength කියලා එකක්. එකේ පෙන්නනවා අංකයක් xx/99.ඔය අංකේ,
20 හෝ ඊට වැඩි - ඉතා හොදයි
15 සිට 19 - හොදයි
10 සිට 14 - තරමක් හොදයි
9 හෝ ඊට අඩු - අවම මට්ටමේ
සිග්නල් "හොදයි" හෝ "ඉතා හොදයි" මට්ටමේ තියනවා නම් එච්චරයි. සිග්නල් අඩු නම් මීටර් 2 ක් හෝ ඊට අඩු USB cable එකකින් ඩොන්ගල් එක අදාල service provider ගේ tower එක තියන පැත්තේ ජනේලයකට සෙට් කරන්න ( 3G සිග්නල් බිත්ති හෝ කොන්ක්රීට් හරහා යන විට දුර්වල වේ)