ඔච්චර තමා කිව්වෙ බන්! උබ කපා ගනින් නැත්තම්ugen thawa wistara tikak puluwan nam hala kiyapan![]()

කරන්න යන පුද්ගලයාගේ වයස කීය ද ?
දැන් සහෝදරයාට කවුද කිව්වේ මේ විදියට කර ගන්න ඕනේ කියලා..
එහෙම කිව්ව වෛද්‍යවරයාගෙන් ම අහන්න මේකට සුදුසු කොයි වෛද්‍ය වරයාව මුණ ගැහුනාම ද කියලා..

හරි දැන් ඕය සහෝදරයාම ද තිරණය කර ගත්තේ මේ ශල්‍ය කර්මය කර ගන්න ඕනේ කියලා..
නැත්නම් වෛද්‍යවරයෙක් ද නිර්දේශ කලේ..
අරූට සමහර වේලාවට මේ වගේ ප්‍රශ්නයක් නැති වෙන්නත් පුලුවන්..
ඉතින් තේරුමක් නැතිව ශල්‍ය කර්මයකට යන එකේ තේරුමක් නෑ නේ. සහෝ..
එකයි ඇහුවේ.. උඹලා වගේ ප්‍රශ්නයක් අහපු පලියට උත්තර දෙන එක නෙවෙයි මේ වගේ දේවල් වලදි කරන්න ඕනේ..
දැක්කා නේ එකෙත් කියලා තියෙන්නේ ලැජ්ජා වෙන්නේ නැතිව වෛද්‍යවරයෙක් මුණ ගැහිලා..
මේ ගැන තේරුම් කර ගන්න කියලායි..
ඒ හින්දායි ඇහුවේ වෛද්‍යවරයෙක් හම්බ වුනා ද කියලා..
ma ube oya widihata karalada tiyanne?![]()
ඕක ලේසියෙන් කරගන්න පුළුවන්. හම්බයෙක් ගාවට ගියානම්.![]()

කරන්න යන පුද්ගලයාගේ වයස කීය ද ?
දැන් සහෝදරයාට කවුද කිව්වේ මේ විදියට කර ගන්න ඕනේ කියලා..
එහෙම කිව්ව වෛද්‍යවරයාගෙන් ම අහන්න මේකට සුදුසු කොයි වෛද්‍ය වරයාව මුණ ගැහුනාම ද කියලා..
ඔන්න ආවා සියල්ල ( නො )දත් වෛද්‍ය චාටර් ලයිෆ් ස්ටයිල් මහතා. දැන් දීපල්ලකෝ උත්තර.