operation ekaක් gana .......

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    418axe2.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    aruna47

    Well-known member
  • කරන්න යන පුද්ගලයාගේ වයස කීය ද ?
    දැන් සහෝදරයාට කවුද කිව්වේ මේ විදියට කර ගන්න ඕනේ කියලා..
    එහෙම කිව්ව වෛද්‍යවරයාගෙන් ම අහන්න මේකට සුදුසු කොයි වෛද්‍ය වරයාව මුණ ගැහුනාම ද කියලා..

    ma ube oya widihata karalada tiyanne?:lol::lol:
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    oka machan dokekta pennannama one...hebei surgeon kenekta pennahan.....eya thamai decide karanne umbata karanna one surgery eka.....eka samahara wita circumcision ekak wennath puluwan..nathnam Frenuloplasty ekak wennath puluwan....circumcision kiyanne ban pera sama kapala ain karana ekaata.....passata ganna godakma amarui nam witharai eka karanne.....nathnam frenuloplasty ekak karai...e kiyanne ban topata connect wela thiyena noola wage eka kotai nam podi kepumak dala eka dik karala mahanawa...ethakota tight wenne ne....eewa thamai ithin man danne nam
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කරන්න යන පුද්ගලයාගේ වයස කීය ද ?
    දැන් සහෝදරයාට කවුද කිව්වේ මේ විදියට කර ගන්න ඕනේ කියලා..
    එහෙම කිව්ව වෛද්‍යවරයාගෙන් ම අහන්න මේකට සුදුසු කොයි වෛද්‍ය වරයාව මුණ ගැහුනාම ද කියලා..


    හරි දැන් ඕය සහෝදරයාම ද තිරණය කර ගත්තේ මේ ශල්‍ය කර්මය කර ගන්න ඕනේ කියලා..
    නැත්නම් වෛද්‍යවරයෙක් ද නිර්දේශ කලේ..


    අරූට සමහර වේලාවට මේ වගේ ප්‍රශ්නයක් නැති වෙන්නත් පුලුවන්..
    ඉතින් තේරුමක් නැතිව ශල්‍ය කර්මයකට යන එකේ තේරුමක් නෑ නේ. සහෝ..
    එකයි ඇහුවේ.. උඹලා වගේ ප්‍රශ්නයක් අහපු පලියට උත්තර දෙන එක නෙවෙයි මේ වගේ දේවල් වලදි කරන්න ඕනේ..

    දැක්කා නේ එකෙත් කියලා තියෙන්නේ ලැජ්ජා වෙන්නේ නැතිව වෛද්‍යවරයෙක් මුණ ගැහිලා..
    මේ ගැන තේරුම් කර ගන්න කියලායි..
    ඒ හින්දායි ඇහුවේ වෛද්‍යවරයෙක් හම්බ වුනා ද කියලා..

    ma ube oya widihata karalada tiyanne?:lol::lol:

    ඕක ලේසියෙන් කරගන්න පුළුවන්. හම්බයෙක් ගාවට ගියානම්.:lol::lol::eek:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Arc Defender

    Member
    Oct 9, 2011
    165
    35
    0
    කරන්න යන පුද්ගලයාගේ වයස කීය ද ?
    දැන් සහෝදරයාට කවුද කිව්වේ මේ විදියට කර ගන්න ඕනේ කියලා..
    එහෙම කිව්ව වෛද්‍යවරයාගෙන් ම අහන්න මේකට සුදුසු කොයි වෛද්‍ය වරයාව මුණ ගැහුනාම ද කියලා..


    ඔන්න ආවා සියල්ල ( නො )දත් වෛද්‍ය චාටර් ලයිෆ් ස්ටයිල් මහතා. දැන් දීපල්ලකෝ උත්තර.
     
    Jan 1, 2012
    20
    1
    0
    Family Doctor ව Meet වෙලා පෞද්ගලිකව මේ සම්බන්ධව කතා කරන්න.
    පැහැදිලිව හැමදේම කියල දෙයි.
    ඕක ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක්. ලැජ්ජා වෙන්න දෙයක් නෑ.
    මගෙ යාලුවෙක් ඕක කරන්න Doctor කෙනෙක්ගෙන් උපදෙස් ගත්තා.
    එක දවසක් Hospital එකේ නවතින්න වෙනවා. එච්චරයි.
    මම දන්නෙ මෙච්චරයි.
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    meka surgery side eke (surgeon) doctor kenekuta karanna puluwan. samanyen sulu parimanaye surgery ekak.

    (Government hospital ) Base hospital level eka ho in uda level eke onamawage hospital ekakin karaganna puluwan. (some private hospitals with operation theater facilities)

    Sihinathikara ho kamathinam Hiriwattaweemen karagatha haka.

    Athuru abadha kiyannata thram deyak netha..

    Operation kalata pasu perata wada sahanayak denenu etha( Some people find it very painful when sex).

    Added advantages like reduce cancer risk in genitals and Also reduce risk of getting HIV through sexual intercourse.