වෙලාවට පල්ලමක් අහු වෙලා නෑ:sorry:
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Jan 4, 2012 #61 වෙලාවට පල්ලමක් අහු වෙලා නෑ
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Jan 4, 2012 #62 sudu pusa said: වෙලාවට පල්ලමක් අහු වෙලා නෑ Click to expand... අනිවා.. ඒ වගේම වේලාවට අනිත් පැත්තෙන් වාහනයක් ඇවිත් නැත්තේ.. ඒ වගේම ඒ හරියේ ප්රධාන කාර් සෙල් එකක් තියෙනවා ඒ හැප්පිලා තියෙන තැනට ඉස්සරහින්.. ඒ සෙල් එකට ගිය නැති එකත් ලොකු දෙයක්..
sudu pusa said: වෙලාවට පල්ලමක් අහු වෙලා නෑ Click to expand... අනිවා.. ඒ වගේම වේලාවට අනිත් පැත්තෙන් වාහනයක් ඇවිත් නැත්තේ.. ඒ වගේම ඒ හරියේ ප්රධාන කාර් සෙල් එකක් තියෙනවා ඒ හැප්පිලා තියෙන තැනට ඉස්සරහින්.. ඒ සෙල් එකට ගිය නැති එකත් ලොකු දෙයක්..
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Jan 4, 2012 #63 Ela Madda said: ful insurence kiala kohamada danne monawa unath karanna thiyenne front buffr ekai door ekai dana eka thama eeta passe ithin wedunada kiala hoyanda be Click to expand... මම ෆොටෝ ගන්න අතරේදි නොන්ඩි නැතුව ඇහුවා.. "මචන් , ෆුල් ඉන්ෂුවරන්ස් නේ ද" කියලා. ඊට පස්සේ මිනිහාත් දුකෙන් ඔළුව වැනුවා.. හුගාක් එවුන් මේ වගේ වේලාවේදි ෆොටෝ එහෙම ගන්නවාට කැමති නෑ නේ.. ඒත් මට නම් කිසිම බලපැමක් ආවේ නෑ..
Ela Madda said: ful insurence kiala kohamada danne monawa unath karanna thiyenne front buffr ekai door ekai dana eka thama eeta passe ithin wedunada kiala hoyanda be Click to expand... මම ෆොටෝ ගන්න අතරේදි නොන්ඩි නැතුව ඇහුවා.. "මචන් , ෆුල් ඉන්ෂුවරන්ස් නේ ද" කියලා. ඊට පස්සේ මිනිහාත් දුකෙන් ඔළුව වැනුවා.. හුගාක් එවුන් මේ වගේ වේලාවේදි ෆොටෝ එහෙම ගන්නවාට කැමති නෑ නේ.. ඒත් මට නම් කිසිම බලපැමක් ආවේ නෑ..
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Jan 4, 2012 #64 andrewsmith said: bump Click to expand... wisal said: Ela Click to expand... ත්රේඩ් එක ඉදිරියට ගත්තාට ස්තුතියි
andrewsmith said: bump Click to expand... wisal said: Ela Click to expand... ත්රේඩ් එක ඉදිරියට ගත්තාට ස්තුතියි
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Jan 8, 2012 #65 MAXPAYNE1 said: aparade Click to expand... අපරාදේ කිව්වේ ? වෑන් එක ද ? නැත්නම් අර නාස්ති වෙන වතුර ද ?
MAXPAYNE1 said: aparade Click to expand... අපරාදේ කිව්වේ ? වෑන් එක ද ? නැත්නම් අර නාස්ති වෙන වතුර ද ?