Accident:03~01~2012 : 10:55 PM~KFC

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වෙලාවට පල්ලමක් අහු වෙලා නෑ:sorry:

    අනිවා.. ඒ වගේම වේලාවට අනිත් පැත්තෙන් වාහනයක් ඇවිත් නැත්තේ..
    ඒ වගේම ඒ හරියේ ප්‍රධාන කාර් සෙල් එකක් තියෙනවා ඒ හැප්පිලා තියෙන තැනට ඉස්සරහින්..
    ඒ සෙල් එකට ගිය නැති එකත් ලොකු දෙයක්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ful insurence kiala kohamada danne monawa unath karanna thiyenne front buffr ekai door ekai dana eka thama eeta passe ithin wedunada kiala hoyanda be:yes:

    මම ෆොටෝ ගන්න අතරේදි නොන්ඩි නැතුව ඇහුවා.. "මචන් , ෆුල් ඉන්ෂුවරන්ස් නේ ද" කියලා.
    ඊට පස්සේ මිනිහාත් දුකෙන් ඔළුව වැනුවා..
    හුගාක් එවුන් මේ වගේ වේලාවේදි ෆොටෝ එහෙම ගන්නවාට කැමති නෑ නේ..
    ඒත් මට නම් කිසිම බලපැමක් ආවේ නෑ..