මේ කස්ටිය.. මට අහගන්න දෙයක් තියෙනවා.. :dull: ඔයාලාගේ සමහරු ඇතිනේ හමුදාවේ ඉන්න කස්ටිය.. :nerd::nerd: මේ හමුදාවේ මොකකක් හරි තියෙනවද මෙහෙයුමක් "වන බඹරා" කියලා මොකක් හරි...... :rolleyes::rolleyes: ඒකෙ තියෙන්නේ අමුතු අමුතු වැඩ කරන්නලු...