කවුද මේවට වග කියන්නෙ? පැටියාට උත්තරය
අඩේ මචන් මම Thread එකක් දෑම්මා Internet බිල අඩුකරන Opera බ්‍රවුසරය කියලා ඒක මචන් උපුටා ගැනීමක් තමයි. පැටියා කියලා එකෙක් ඒක මම එයාගේ බ්ලොග් එකෙන් අරගත්තා කියලා මට කුනුහරපෙන් බැන්නා බන් ඇත්තටම මම ඒක ගත්තේ ඌගෙ බ්ලොග් එකෙන් නෙමෙයි මම ඒක ගත්තේ මේතනීන් ඒ මදිවට ඒ යකා " කවුද මේවට වග කියන්නෙ?" කියලා thread එකක් දාලා මම මහා ලොකු වැරැද්දක් කරලා වගේ ඌ මචන් අපේ අම්මාටත් මහා
කැත විදිහට බැනලා තිබ්බා
මේ තියෙන්නෙ මම දාපු Internet බිල අඩුකරන Opera බ්‍රවුසරය thread එක
http://www.elakiri.com/forum/showthread.php?t=1302216
ඔකේ මචන් 9 , 10 , 11 , පිටුව බලන්න
කවුද මේවට වග කියන්නෙ? පැටියා දාපු එක බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1303895
බලපන්කෝ උගේ මරිසිය
ඌගේ සදාචාරේ යට තියන පොටෝස් වල ඇති
බලපන් ඌ කතා කරලා තියන කැත ඉතින් මම අර පොටෝ එකෙන් ඌට එහෙම කිව්ව එක වැරදියි කියලා උබලා හිතනවද
මේ ටිකත් බලපන්කෝ
අම්මා කෙනෙකුට ඔහොම කතා කරන එකා නපුන්සකයෙක්ම තමයි
කව්ද වැරදි

Last edited:

(ඒ දැම්මත් ඒකෙන් එලකිරි කොල්ලො දෙයක් ඉගෙන ගත්තනේ.....)