කවුද මේවට වග කියන්නෙ? පැටියාට උත්තරය

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    කවුද මේවට වග කියන්නෙ? පැටියාට උත්තරය

    අඩේ මචන් මම Thread එකක් දෑම්මා Internet බිල අඩුකරන Opera බ්‍රවුසරය කියලා ඒක මචන් උපුටා ගැනීමක් තමයි. පැටියා කියලා එකෙක් ඒක මම එයාගේ බ්ලොග් එකෙන් අරගත්තා කියලා මට කුනුහරපෙන් බැන්නා බන් ඇත්තටම මම ඒක ගත්තේ ඌගෙ බ්ලොග් එකෙන් නෙමෙයි මම ඒක ගත්තේ මේතනීන් ඒ මදිවට ඒ යකා " කවුද මේවට වග කියන්නෙ?" කියලා thread එකක් දාලා මම මහා ලොකු වැරැද්දක් කරලා වගේ ඌ මචන් අපේ අම්මාටත් මහා
    කැත විදිහට බැනලා තිබ්බා


    මේ තියෙන්නෙ මම දාපු Internet බිල අඩුකරන Opera බ්‍රවුසරය thread එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1302216
    ඔකේ මචන් 9 , 10 , 11 , පිටුව බලන්න

    කවුද මේවට වග කියන්නෙ? පැටියා දාපු එක බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1303895

    බලපන්කෝ උගේ මරිසිය

    0fd45d3de9.jpg


    ඌගේ සදාචාරේ යට තියන පොටෝස් වල ඇති

    බලපන් ඌ කතා කරලා තියන කැත ඉතින් මම අර පොටෝ එකෙන් ඌට එහෙම කිව්ව එක වැරදියි කියලා උබලා හිතනවද

    මේ ටිකත් බලපන්කෝ

    8528c8cdfc.jpg


    f5a5e5d651.jpg


    59778d833b.jpg


    5147ea32ee.jpg


    d644d95fd3.jpg


    7f08727d60.jpg


    71e426aab5.jpg


    52f9dab919.jpg


    අම්මා කෙනෙකුට ඔහොම කතා කරන එකා නපුන්සකයෙක්ම තමයි

    කව්ද වැරදි

    679ca46a7c.gif


     
    Last edited:

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    අහක යන නයි රෙද්ද අස්සේ දාන් කෑ ගහන්න එපා බන්
    ගත්තු තැන ඒ වෙලාවෙම දැම්මා නම් හරි නෙ

    කවුරු හරි මහන්සියෙන් කරපු එකක් උස්සනවා නම්
    අම්මට පෝලිමක් දම්ම ගන්න බලන් උස්සපන් මචන්
    උබට ඔය සේරම කොපි කරන්න පුළුවන් නම්
    ගත්තු තැන විතරක් කොපි කරන්න බැරි වෙන්න බැහැ නෙ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ගත්ත තැන නොදා එලකිරි එකට දාන්න එපා කියලා මම හැමෝටම කියනවා....... Code එකක් විදිහට , ගත්ත තැන දැම්මහම, ඔය ප්‍රශ්න එන්නේ නෑ.........!!
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113
    ගත්ත තැන නොදා එලකිරි එකට දාන්න එපා කියලා මම හැමෝටම කියනවා....... Code එකක් විදිහට , ගත්ත තැන දැම්මහම, ඔය ප්‍රශ්න එන්නේ නෑ.........!!


    :yes::yes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උඹේ අතෙත් වැරැද්දක් තියාගෙන අනුන්ට දොස් කියන්න එපා මචන්. උඹ ගනිපු තැන දැම්මනම් ප්‍රශ්න එන්නෙ නෑ නේ. උඹ හොඳ ත්‍රෙඩ් දාන එකෙක්.:cool:
    ඉදිරියට කොපි කරලා දාන ත්‍රෙඩ් වල ලින්ක් එක දාපන්.
    :yes:
     

    arra

    Member
    Aug 1, 2008
    116
    11
    0
    ගත්ත තැන නොදා එලකිරි එකට දාන්න එපා කියලා මම හැමෝටම කියනවා....... Code එකක් විදිහට , ගත්ත තැන දැම්මහම, ඔය ප්‍රශ්න එන්නේ නෑ.........!!

    :yes::yes::yes::yes::yes::yes:
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    උඹේ අතෙත් වැරැද්දක් තියාගෙන අනුන්ට දොස් කියන්න එපා මචන්. උඹ ගනිපු තැන දැම්මනම් ප්‍රශ්න එන්නෙ නෑ නේ. උඹ හොඳ ත්‍රෙඩ් දාන එකෙක්.:cool:
    ඉදිරියට කොපි කරලා දාන ත්‍රෙඩ් වල ලින්ක් එක දාපන්.
    :yes:

    Aniwa machan
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    දෙන්නම වැරදියි...

    *.perera---අයේ පොස්ට් දාද්දි ගත්ත තැන දාපන්....:yes:
    *පැටියා --- එහෙම දැම්මත් කැත විදිහට බයින්න එපා...:no:(ඒ දැම්මත් ඒකෙන් එලකිරි කොල්ලො දෙයක් ඉගෙන ගත්තනේ.....)
    :yes:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,504
    5,922
    113
    machan mama library eke inne.. gedara giya gaman balannam..mey magule sinhala uni code nah.. melo sasarak penne nah
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    වලියන්න එපා බන් ඔය එක පෝස්ට් එකකට.. ඊට වඩා අපේ එලකිරි සහෝදරකම වටින්නේ නැද්ද..
    e8oa.jpeg