මැට්ටන්ගේ පාරාදීසය...
දන්නවනේ කරන්න ඕන දේ ??

මැට්ටන්ගේ පාරාදීසය...
ඔන්න එහෙනම් මම එළකිරි යාලුවන්ට අලුත් ක්රීඩාවක් ගෙනාව.. ක්රීඩාවක් කිව්වට එසේ මෙසේ ක්රීඩාවක් නම් නැමෙය් පුතෝ..

මේකය් සීන් එක.. මම ප්රශ්න ටිකක් අහනවා.. හැබෙය් ලේසිම ප්රශ්න ටිකක්.. ඔයගොල්ලන්ගේ උත්තර මෙතන දාන්න ඕනේ නැ... මොකද මමම උත්තර ටික දානවා...

හැබෙය් ඔයගොල්ලන්ගේ උත්තරත් එක්ක මගේ උත්තරත් බලල මොනවද උනේ කියල පොඩි කොමෙන්ට් එකක් දාල යන්න...
හැබෙය් හොර බොරු බැ.. හදවතට එකගව ඇත්ත කියන්න ඕනේ....
මේ ක්රීඩාවට නීතිරීති ටිකක් තියෙනවා....

1. උත්තර දෙනකොට ඔලුව විතරය් පාවිච්චි කරන්න පුළුවන්.
2. පෑන, කල්කුලටෙර්, අඩුමගානේ කොළයක්වත් පාවිච්චි කරන්න බැ..
3. උත්තර මෙතන දානකොට හොර බොරු නැතුව මෙතන දාන්න ඕනේ...
ඔන්න එහෙනම් වැඩේට බැස්සා...
හොදනම් මට සලකන්න .. මට සලකන අයව මමත් අනිවාර්යෙන් සලකනවා....
එහෙනම් ජයවේවා...
1. ඔබ දැන් race එකකට සහබාගි වෙනවා... දුවනගමන් ඔබ දෙවනියව පහු කරනවා... ඔබ දැන් කී වෙනියද ??
ඔබේ උත්තරේ ඔබ පලවෙනියනම්.. ඔබ සම්පූර්ණයෙන්ම වැරදි...

ඔබ දෙවනියව පහුකරනවා කියන්නේ ඔබ ඔහුගේ තැන ගන්නවා... ඒ කියන්න ඔබ දැන් දෙවනිය...

2. මේ ප්රශ්නෙටවත් හරියට උත්තර දෙනවද? හැබෙය් කලින් එක වගේ මේකට වැඩි වෙලාවක් ගන්න එපා...

race එකේදී ඔබ අන්තිමයව පහු කරනවා... ඔබ දැන් කිවෙනියද?

ඔබේ උත්තරේ ඔබ අන්තිමයට කලින් කෙනාද???

එහෙනම් මේ සැරෙත් ඔබ වැරදි යාළුවා... මට කියන්න ඔබ කොහමද අන්තිමයව පහු කරන්නේ ?? අන්තිමයට පස්සේ Race එකේ කව්රුත් නැ....

3. මේකනම් ගණන් ප්රශ්නයක්.. මම දන්නවා මේකේ ඉන්නේ ඔක්කොම ගනන්කරයෝනේ... එහෙනම් කියමුකෝ බලන්න මේකට උත්තර..
හැබෙය් පුතෝ, කල්කුලටර්, පෑන කිසි දයක් පාවිච්චි කරන්න බැ හොදේ....

ඉස්සෙල්ල 1000 ක් ගන්න.. එකට 40 ක් එකතුකරන්න...දැන් එකට තව 1000 ක් එකතු කරන්න ...අයිත එකට 30 ක් එකතු කරන්න... එකතු කරාද ? දැන් එකටම තව 1000 ක් එකතු කරන්න... හරිද ??
දැන් තව 20 ක් එකතු කරන්න.. හරි.. දැන් තව 1000 ක් එකතු කරන්න... දැන් 10 ක් එකතු කරන්න.. දැන් ඔක්කොම කියාද එකතුව ???
ඔබට ආපු උත්තරේ 5000 ද??

අනේ ආයිත් සැරයක් අනාගත්තා එහෙනම්..

හරි උත්තරේ 4100 යය්.. මව ෂුවර් නැත්තම් කල්කුලටර් එකක් අරගෙන එකතුකරලා බලන්න.. මම කියපු එක හරි කියල තෙරෙය්...
පිස්සු හැදෙනවා නේද??

4. එහෙනම් හතරවෙනි ප්රශ්නය... හන්සිගේ තාත්තට ගැහුණු ළමය 5 දෙනෙක් ඉන්නවා.. 1 nana 2. nene 3 nini 4 nono 5 ?
පස්වෙනිය කව්ද ?
උත්තරේ nunu ද ?
අනේ මැට්ටෝ ....
අරය හන්සිගේ තාත්තනම් පස්වෙනිය හන්සි නේ... ප්රශ්නේ ආයිත් කියවල බලන්න...

Last edited: