Nidahas Adyaapanaya Rakaganimu! Kattiya aniwa balanna!

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0

Umbala wage salli deela degree ara gena , yukthiya, saadaranathwaya ballata yawanawata wada hodai yako oya ona ekak.

390563_105396232909396_100003170592085_25963_1017721655_a.jpg


මෙන්න උබ ගේ ෆොටෝ එකක් එහෙමත් දැම්මා!
උබ කොල්ලො එක්ක චැට් කර කර පු^ අඟිල්ල ගහ ගන්නවා ඇති නෙ?
නොද්දකින් තෝ වගේ පො^න පැටියෙක්
 

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
moday neme sahathika aththa. godak un sss thiyena un yay salli thiyena.ethokata lakunu tiken medical faculty wage miss wena duppath ewunta mokada wenne???

machan ube iskole mokakda.uba harima modayek wage. s 3k gaththa ayata government uni yanna sudusukam athi. ida pahasukam nathi nisa thamai yanna bari. uba eka danneth nadda? anith eka uba hitan inne gihilla salli dunnama degree eka denawa kiyalada? exam liyala pass wenna oni naha kiyalada? ethakota Stanford wage foreign private universities walin eliyata enne kisima danumak nathi ayada? wena kawruhari kenek uba wage/ubata wada igena gannawata uba akamathida?
 

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0

Umbalata aththa theruna hinda wela payyak adan kaa gahanawa. ane yako, Salli deeela degree ganin , oya ona tharam kada thiyenne
මචන් තායිවානෙට ගිහින් රබර් හිලක් හයි කර ගනින්
නැත්තම් උබට ඔය නපුංසක ඇඟෙන් මිදෙන්න බැරි වේවි.
උබ වැළවල් වල තියෙන ජංගි එහෙම උස්සලා ඇඳන් ඉන්නවා නෙ
පව් බන් උඹ...:baffled:
 
Last edited:

shaniomesha

Member
Jul 16, 2011
207
22
0
පොඩි එකෝ නෑවා මදි ද . ඉස්සෙල්ල විබාගේ කරලා ඉදපන්. අම්මල තාත්තල හොයන්නේ බලන්නේ නැතුව ඉන්ටනෙට් අරන් දුන්නම උබල වගේ මෝඩ පොඩි එවුන් උදේ හවස නාගන්නවා. ඉස්සෙල්ල ඉගෙනගෙන ඉදපන් පොඩි එකෝ පඩ ෂෝ දාන්නේ නැතුව. අම්මල තාත්තල මහන්සි වෙලා උබලට කන්න අදින්න දෙන්නේ එක එකාට කියල කතා අහගන්න නෙවෙයි යකෝ. රට ට බරක් නොවී වැදගත් දෙයක් කරපන්. උබල වගේ ගොන් වාහෙලා ඔන්ලයින් පඩ ෂෝ දදා වෙලාව කාල අන්තිමට අම්මලගේ සල්ලිත් නැති කරලා කාලකන්නි පුත්තු වෙනවා.කියෝ කියෝ ඉන්නවට වඩා ලෝකේ කරන්න ගොඩක් දේවල් තියෙනවා. උබලගේ හිතේ මේ ඊයේ පෙරේද ඉන්ටනෙට් ගත්තම ඔක්කොම හරි කියල. ඉන්ටනෙට් කියලත් උබල දන්නේ චැට් කරන්නයි ෆේස්බුක් යන්නයි ෆෝරම් වල පඩ කතා කියන්නයි විතරයි. අඩු ගානේ අම්මට තාත්තට වත් කතාවක් අහන්නේ නැතුව ඉන්න පුළුවන් විදියට ජිවත් වෙයන්. උබල වගේ නිකම්මු හදල ඒ මිනිස්සු නිකන් බැනුන් අහනවා .
 

Simsons

Member
Oct 12, 2011
356
7
0
මචන් තායිවානෙට ගිහින් රබර් හිලක් හයි කර ගනින්
නැත්තම් උබට ඔය නපුංසක ඇඟෙන් මිදෙන්න බැරි වේවි.
උබ වැළවල් වල තියෙන ජංගි එහෙම උස්සලා ඇඳන් ඉන්නවා නෙ
පව් බන් උඹ...:baffled:

Me moo danna labbak na bun Gov Campus yana un waddo kiyala kaa gahanne :rofl: Mu podi ekek. SAITM eke Eng degree eka karanne AIT eken. Moratuwe in postgraduate yanneth AIT. Dan kiyai unuth salli walata degree eka denne kiyala. Mu danna reddak na :lol:
 

devinda000

Member
Aug 10, 2008
60
2
0
ane huke depaththama katawal wahagena thamange wedak karagena idapalla.. owata kegehuwa kiyala uba api katawath labena deyak ne... thopi serama ke gehuwa kiyala oya ekekwath ubala api kiyana dewal ahanne ne.. yakoo.. rata hadanna yanne netuwa.. rata yana hetiyata ubala pala..... mage nam privt,gvrmnt bedayak ne.. oya mokakata giyath yanne.. me lankawe ipadunu kollo kello.. un serama ekai... govrmnt uni inna un daksayo anith un matto kiyala kiya gannawanam.. ehema kiyana unge mole tharama ha dakshakama ahan inna ha balan inna unta therenawa... me lankawe ipadichcha hema ekama dakshayo.. hema ekama mola karayo.. komin koma hari privat uni awilla hari netuwa hari.. me lankawe ipadena Al hari Ol hari 8 panthiya hari liyapu ekata anathayek wenne nethuwa mokak hari kramekin ratata wedak karanna puluwannm uoo thamai daksaya.. AL pass karala GoVRMNt Uni gihin apatha gahana wasalayo nemei.. (wedina thenakata wedieeyan.. banina tharamak benapan.... ei wunata anthiedi meka thamai yatharthaya.. ekata muoona deepan..)
 

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Engineering Faculty Students' Union University of Moratuwa



    ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රය අද වන විට තීරණාත්මක හා සුවිශේෂී මොහොතකට පැමිණ ඇත. තවද මෙය නිදහස් අධ්‍යාපනයේ කඩඉමක් නැතිනම් හැරුම් ලක්ෂ්‍යයක් බවට පරිවර්තනය වන යුගයකි. කන්නන්ගර ශ්‍රීමතාණන් විසින් ඇරඹි මෙරට නිදහස් අධ්‍යාපනයට පින් සිදුවන්නට අද මේ රටේ දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියලු දෙනාටම අධ්‍යාපන අයිතිය සමාන ලෙස භුක්ති විදීමට වරම් හිමි වී තිබේ. මේ හේතු කොටගෙන දියුණු රටවල් අභිබවා සාක්ෂරතාවයෙන් ප්‍රමුඛ ස්ථානයක් ලබාගැනීමට අපට හැකිවී තිබේ. මෙසේ සුවහසක් දරුවන්ගේ දෑස් පෑදු නිදහස් අධ්‍යාපන ක්‍රමය රජය විසින් කළුකඩ මුදලාලිලාට විකිණීමට උත්සාහ දැරීම ඉතා භයානක තත්වයකි. සාරාංශව කිවහොත් අද වන විට රජය පිඹුරුපත් සකස් කරමින් සිටින්නේ දුප්පත් පොහොසත් භේදයකින් තොරව අප සියලු දෙනාටම සමව භුක්ති විඳීමට ඇති නිදහස් අධ්‍යාපනය පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකිරීම හරහා මුදල් ඇති පිරිසකගේ වරප්‍රසාදයක් බවට පත්කිරීමටය.



    පෞද්ගලික විශ්වවිද්‍යාල වලට එරෙහි වන්නේ ඇයි?




    · සරසවි ආචාර්යවරුන් රාජ්‍ය සරසවි තුල රඳවා තබා ගත යුතු නිසා

    ඔබට මතක ඇති සරසවි ආචාර්යවරු තමන්ගේ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා පසුගිය මැයි මස සිට අගෝස්තු මස දක්වා පැවැත්වූ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය. නමුත් එයට අද වන තුරුත් සතුටුදායක වැටුප් වැඩිකිරීමක් ලැබී නැත. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කළහොත් මෙලෙස අඩු වටුප් ලබන ආචාර්යවරුන්, වැඩි වැටුප් ලබාදෙන පෞද්ගලික විශ්වවිද්‍යාල වෙත ඇදී නොයනු ඇතැයි ඔබට තහවුරු කල හැකිද? උගත් ආචාර්යවරුන් රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් ඉවත් වීම තුලින් ඒවායේ අනාගත ඉරණම කෙබඳු වේදැයි කාට නම් කිව හැකිද?




    · Z Score දශමයක්, දෙකක් මදිවූ දක්ෂ සිසුන්ට මුදල් නැතිනම් උපාධියක් ලබා ගැනීමට අවස්ථාව නොලැබෙන නිසා

    පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ඇතුළුවීමේ එකම සුදුසුකම උපාධියකට නියම කර ඇති මිළ මිස Z Score එක නොවේ. එසේනම් මුදල් ඇති සුළු පිරිසකට උපාධි ඕන තරම් වෙන්දේසි විම නුදුරු අනාගතයේදී ඇරඹේවි. මෙසේ උපාධිය මුදල් මත තීරණය කිරීම , Z Score එක සුළුවශයෙන් මදිවූ දුප්පත් බහුතර ශිෂ්‍ය ප්‍රජාවට කරන්නාවූ බලවත් අසාධාරණයකි.




    · රටට අහිමිවන විදේශ විනිමය පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකිරීම තුලින් අප රට තුල රඳවා තබා ගත නොහැකි වන නිසා

    පෞද්ගලික විශ්වවිද්‍යාල ලංකාව තුලට ගොඩබසින්නේ ආයෝජන මණ්ඩලයෙන් (BOI) ලබාදෙන බදු සහන පදනම් කරගෙනය. තවද පෞද්ගලික විශ්වව්ද්‍යාල වලට ගෙවිය යුතු කර්තෘ භාගය, විදේශ සේවා යෝජිකයින් සඳහා වැටුප් ආදී නොයෙකුත් ක්‍රම තුලින් විදේශ විනිමය පිට රටට ඇදීයාම නොවැලැක්වීය හැක්කකි. ආණ්ඩුව ඉදිරිපත්කරන ඉතාම පුහු තර්කයක් වන මෙයින් සිදුවන්නේ තවත් මුදල් පෙට්ටි පිටින් රට පටවන එක නොවේද?




    විදේශ විශ්වවිද්‍යාල වලට ගොස් අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකයින් නිසා අප රටට අහිමිවන විදේශ විනිමය වසරකට රුපියල් මිලියන 5 000කි. නමුත් වසරකට සීනි ආනයනය කිරීමට රුපියල් මිලියන 20 000 ක් ද, කිරිපිටි ආශ්‍රිත නිෂ්පාදන ආනයනයට රුපියල් මිලියන 19 000 ක් ද, ටින් මාළු සඳහා රුපියල් මිලයන 15 000ක් ද, ආදී වශයෙන් රජය වැයකරන බව ඔබ දන්නෙහිද? මේ එකක් වත් නැවත්වීමට උත්සාහ නොකර අධ්‍යාපනයට අතපොවන්නේ ඇයි? උක්ත කර්මාන්ත සංවර්ධනයෙන් අති විශාල මුදල් ප්‍රමාණයක් රටට ඉතිරි කර ගතහැකිව තිබියදීත් මෙලෙස අධ්‍යාපනය විකිණීමට දතකන්නේ කූට අරමුණක් නිසා නොවේද?




    · නිදහස් අධ්‍යාපනය යනු අපට නොමිලේ ලැබෙන දෙයක් නොවන නිසා

    නිදහස් අධ්‍යාපනයට මුදල් යොදවන්නේ මේ රටේ ජනතාව විසින් රජයට ගෙවනු ලබන අති විශාල බදු මුදල් වලිනි. එම නිසා කොහෙත්ම නිදහස් අධ්‍යාපනය යනු නොමිලයේ ලැබෙන්නක් නොවේ. ඔබේ දෙමාපියන් ඇතුළු මේ රටේ සෑම පුරවැසියෙක්ම,අප ලබන්නාවූ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් යම් මිලක් ගෙවා ඇත.




    · පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිවීම මගින් රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල අතර තරඟයක් ඇති නොවන නිසා

    කෝටි ගණන් මුදල් හම්බකරන පෞද්ගලික විශ්වව්ද්‍යාලත්, නිරන්තර කප්පාදුවට ලක්වන රාජ්‍ය විශ්වවිද්‍යාලත් අහසට පොලව වැනිය.

    Moratuwa engineering faculty eketh inne modayo neh?????? :rolleyes: dan wath therum ganin .
    http://efsuuom.blogspot.com/2012/01/blog-post_07.html
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    වසර
    2006
    2007
    2008
    2009
    2010
    උසස් අධ්‍යාපනයට වෙන්කල මුදල ද. දේ.නි. යේ ප්‍රතිශතයක් ලෙස





    0.452 %




    0.384 %




    0.348 %




    0.329 %




    0.305 %



    ඉහත දැක්වෙන්නේ මහා බැංකු වාර්තාවලට අනුව දල දේශීය නිෂ්පාදිතයෙන් උසස් අධ්‍යාපනය සඳහා වෙන්කල මුදල වසරින් වසර අඩු වූ ආකාරයයි. එසේනම් තවත් ඉදිරියට සිදුවන කප්පාදු හේතුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල අනතුරේ නොවැටේ යයි තහවුරු කලහැක්කේ කාටද?




    මේ අනුව ආණ්ඩුව කල යුත්තේ නිදහස් අධ්‍යාපනයට වෙන් කරන මුදල් ප්‍රමාණය ඉහල නංවා සරසවි බඳවාගැනීම් තවදුරටත් වැඩිකිරීමය.ප්‍රවාහනය, රක්ෂණය, රෝහල් අද පෞද්ගලීකරණය වී හමාරය. වර්තමානයේ ප්‍රවාහනයේ ඒකාධිකාරය හිමිව ඇත්තේ කාටද? “ශ්‍රී ලංගම” වැසී නැතත් රාජ්‍ය ප්‍රවාහනය දුර්වල බව නොදන්නේ කවුද? පෞද්ගලික රෝහල් ඇරඹෙන විට රජයේ රෝහල් වසා නොදමුවත් අද රජයේ රෝහල් හා පෞද්ගලික රෝහල් අතර පරතරය කෙතෙක්ද?




    මදක් සිතන්න...රාජ්‍ය විශ්වවිද්‍යාල වලටත් මේ දෙයම විය නොහැකිද ? අද A/L විභාගයේ ප්‍රතිඵල අති විශාල ගැටුලුකාරී තත්වයක් සමාජය තුල මතු කර ඇත. රටේ ප්‍රධාන විභාගය පිලිබඳ ජනතාවගේ විශ්වාසය බිඳ දමා මේ අර අදින්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ( ‘Quality Assurance Accreditation and Qualification Framework Bill’) සමාජ විරෝධතා නොසලකා නුදුරේදීම සම්මත කර ගැනීමට නොවේද? 1981 රාගම දී ඇරඹි උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය පීඨය ජනසතු කිරීමට 5/6 ක ව්‍යවස්ථාදායක බලය අභිබවා මහජන බලය නැගී සිටියාක්මෙන් වර්තමානයේ යෝජිත ඉහත පනත පිළිබඳව දැනුවත්වීම හා ඊට එරෙහිව හඬ නැගීමට එක් රොක් වීම නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල භුක්ති විඳින ඔබගේ පරම වගකීමකි.
     

    liquid

    Active member
  • Nov 11, 2010
    336
    133
    43
    SALLI NATHI KENEK TA ABB WAGE RESULTS AWILLA UNI MISS WUNOTH EH MISS WENNE PRIVATE UNIVERSITIES TYNA NISA NEVEI NE? oya mona wunath anthimata government uni eken degree eka ganna ekata rata athule thana wadi hamoma dannwa ne kochchara mahansi welada uni yanne kyla! ithin private ewa apu den! ratata awashyai ewath! anith eka salli gewala athulta yana ekata nikan degree ekak denne na ne athule wada karanda one. nikan mey kagahanne nathuwa hitiya nung iwarai kattiyama.