හොයලා බලලා ගත්තේ බන්..අඩුවට ඒවා තියෙනවා ඒවා වැඩකෑලි අඩුයි බන්...
මචන් ඒ ගානට තියෙන එකේ.. Flight Time, Control distance, Flying range අඩුයි බන්...

ලාභෙට තියෙන ඒවා නිකම් හෙණ ගහනවා වගේ උඩ යන්නේ බන්mamath eBay eken ookak gaththa $20 gaanakata but e redda hari widiyata uda yanne na ne bun. 36inch ekak gaththa ekanam patta baande elata uda yanawa.

හොයලා බලලා ගත්තේ බන්..අඩුවට ඒවා තියෙනවා ඒවා වැඩකෑලි අඩුයි බන්...
මචන් ඒ ගානට තියෙන එකේ.. Flight Time, Control distance, Flying range අඩුයි බන්...
මෙන්න තියෙනවා.. අපේ club එකේ බඩු .. මම නං නැ.. මං තාම basic memebr
මේකේ ඉන්නේ VIP සෙට් එක...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

අවවාදයි :- මේවා දෙකලා මං වගේ පිස්සු වෙටෙන්න එපා.. ගොඩ එන්න හරිම අමාරුයි..![]()



ලාබ බඩුවේ හිලක් ඇතේ කියන්නේ නිකමටද බන්...mamath eBay eken ookak gaththa $20 gaanakata but e redda hari widiyata uda yanne na ne bun. 36inch ekak gaththa ekanam patta baande elata uda yanawa.




එල එල...අපේ නංගිටයි මල්ලිටයි ඔය වගේම එකක් තියෙනවා. උන් හැමදාම අඬලා දොඩලා බොහොම අමාරුවෙන් ඉල්ලා ගත්තේ. ජපානේ ඉඳලා ලංකාවට ආපු අයියා කෙනෙකුට කියලා ගෙන්න ගත්තා. සිරා භාන්ඩේ. මේකට වඩා ඒක ටිකක් ලොකුයි වගේ
ඒ මොකෝ බන් නීතියෙන් අවසර නැත්තේ...අපි ටෙක් එකේ එක පාරක් ඕකක් හැදුව. කැමරා සෙට් කරලා. Blade & motor ගත්තේ e Bay එකෙන්. පට්ට දුරක් යනවා. ට්‍රාන්ස්මිටෙර් පවර්පුල් කරලා සැහෙන දුර යවන්න පුළුවන් ඒ උනාට අපිට නීතියෙන් අවසර දෙන්න නෑ.![]()

එතකොට නව නිර්මාණයක් කරන්න... තියෙන එකක් වැඩි දියුණු කරන්න තියෙන අවස්ථාවකනේ බන් ඒ නැති වෙන්නේ...


ලාභෙට තියෙන ඒවා නිකම් හෙණ ගහනවා වගේ උඩ යන්නේ බන්
අනික බැටරි ලෝ උනාම ඔටෝ බානවා වෙනුවට දෝයි ගාලා වැටෙනවා![]()

controlling එහෙම අවුලක් නෑ.. අපේ මලයා ඉවසනකොට බැරිය බන්....නැතනම් මම ebay එකෙන් අඩුවට ගෙන්න අගන්නත් තිබුණා...පට්ටනේ...controlling එහෙම හොඳයිද? අපරාදෙ හැබැයි ටිකක් ඉවසල ඊබොක්කෙන් ම ගත්ත නම් හෙන ගානක් ඉතුරුයි

මමත් ඔය මේනියාව ආපුම අළුත කොටුවෙන් එකක් ගත්තා 6000කට.podi ekanam kohomada danen na but loku ekanam battery low una gaman nikanma bimata enawa e welaawata remote eka wada karanneth na![]()

මමත් ඔය මේනියාව ආපුම අළුත කොටුවෙන් එකක් ගත්තා 6000කට.
දවසක් යන්න කළින් සිවිලිමේ වැදිලා කඩන් වැටුනා![]()





math gannwa hehemallith api wagemai bn me kaleta owa ohoma thmai
![]()






එල එල...
ඒ මොකෝ බන් නීතියෙන් අවසර නැත්තේ...එතකොට නව නිර්මාණයක් කරන්න... තියෙන එකක් වැඩි දියුණු කරන්න තියෙන අවස්ථාවකනේ බන් ඒ නැති වෙන්නේ...
![]()